PHP CodeIgniter/Bootstrap Website developer/Designer

Ayeshlive

Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    CI is outdated guys, although it was one of my favorite PHP framework :dull:.

    Try Laravel, Symfony as mentioned above by Ayeshlive.

    Personally I think Laravel is the future of PHP frameworks or at least the turning point.

    Programming war. I have used CI, YII but nothing beats laravel in terms of functions. I love the eloquent models, facades. Still, I don't understand what CI models do. Lumen is a micro-framework by Laravel. You might wanna try that.

    See?
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    CI is outdated guys, although it was one of my favorite PHP framework :dull:.

    Try Laravel, Symfony as mentioned above by Ayeshlive.

    Personally I think Laravel is the future of PHP frameworks or at least the turning point.
    :yes::yes:
    මමත් CI fan කෙනෙක්. CI හොඳයි පොඩි වැඩ කරගන්න. මොකද configuration, server requirnments වැඩිය ඕනේ නැති නිසා. ඒත් laravel, sympony වගේ එකක් use කරන්නම ඕනේ php developing කරනවා කියලා ගැම්මක් දැනෙන්නනම්.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    Thanks buddy. It drove me nuts when you said that to my face, but I now understand I could explain things better too and say that it was my opinion. I'm glad this happened between us. Made me realize you are a much better person than the regular folk. Cheers bro.

    Ela machan :) That's nice to hear...

    Cannot agree with ur opinions machan. Don't try to tell "Wordpress is a shitty framework". Every thing has bugs, fixes, Performance Issues. If you try to give your opinions like this, just re-think about your self again.

    The comments you placed on my invitation shows us that you are just a programmer. we don't expect such opinions about CI by giving a wrong idea about the technology to the people who see this. And its not only damaged to us, also its damaged the thousands of developers who contributed for the CI and Bootstrap. As a programmer you should first learn how to appreciate others work by giving them a credit.

    If you try to say CI sucks because of its too old, and almost every appraisal you see is 2010 or older. . that is wrong. When its become too old its might gets too powerful and more reliable.. maybe it will replaced by another technology. yes of course there are other better framework like YII and few other in the lead than CI. but that doesn't mean CI is old and sucks.

    I saw your profile in Drupal "Ayesh K." you might good at drupal
    Just think twice before comment on others posts....
    for us, Your profile sucks otherwise :P:rolleyes:
    ------------------------------
    "Machan get this. I'm a Drupal developer, and have mentored several people across India, Nepal, Singapore, Malaysia and China. I'm a code review admin on our project (out of 29 across the world) and mentoring people is part of my day life. I'm not putting anyone down, unless that guy is incurable. "
    ------
    These are just words to highlight your professionalism. but looking at your website and drupal profile you need some more to think about your self.
    We are trying to help someone else to give a chance, get some more experience and extra income.

    CI is outdated guys, although it was one of my favorite PHP framework :dull:.

    Try Laravel, Symfony as mentioned above by Ayeshlive.

    Personally I think Laravel is the future of PHP frameworks or at least the turning point.

    Programming war. I have used CI, YII but nothing beats laravel in terms of functions. I love the eloquent models, facades. Still, I don't understand what CI models do. Lumen is a micro-framework by Laravel. You might wanna try that.

    Everything has its own purpose...Anyway I too don't agree with the idea that CI is outdated..I see the project is still active, and they have very recent releases too. (https://github.com/bcit-ci/CodeIgniter/releases). For example, Version 3 was in April this year.

    CI was not built / developed with the intention to beat Laravel, YII or Symfony frameworks, and I don't think they will ever want to do that. They built CI because they wanted some lightweight framework with a smaller footprint. That's why CI is a good choice if you want to build a medium size website.

    No one asks you to use CI for your every project :D It's something you've to decide whether CI has the capacity to cater your requirements in the long run. I don't see any good reason to use Laravel to build a medium size website when CI can do that for you. Laravel has it's advantage when you work on large scale projects.

    There's no canonical framework :D
     
    • Like
    Reactions: Ayeshlive

    There's no canonical framework
    :D
    You are absolutely right! Frameworks are not religions.
    CI has its own virtues with smaller footprints, etc. But the OP hailing CI like it's the latest and top notch framework really set me off.
     
    sahansira

    Well-known member
  • Mar 19, 2013
    1,048
    1,167
    113
    අපේ ගෙදර !
    we are doing inhouse development. part time thamai oni, wht is ur university? and why did you remove mobile responsiveness from ur web?
    aha..part time nam hodai.um reading for degree at sliit.
    nop.they asked me to remove it.there are some rules and regulations from the ICTA we have to follow when we develop something for government.And they had some problems with the maintaining the site also.so finally i removed it.
     
    lakshithamit

    Active member
  • Nov 18, 2013
    179
    31
    28
    40
    Ratnapura, Sri Lanka
    Thanks for the comments/feedback place on this thread. we have found 2 guys listed for our work. Chamath from here and one other form Canadian Team.
    We have seen others web portfolios too and those are really good designs specially rajika4never had some great designs. we have limited chances available and already filled out.
    Thanks again! :)
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මම නං CI වලින් වැඩ තාම. :(
    symfony , laravel තමා ගොඩක් populer දැන්.
    මමත් laravel try කරලා බලන්න ඉන්නේ හෙමිට. :(
    CI නං දැන් update වෙලා තියෙන්නේ Version 3.0.3 - 2015.10.31.
    version ඒකත් update වෙනවා නේ! :oo:
    මොකද්ද ලොකු අවුල? :oo:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401

    ලොකු අවුලක් නැහැ මචන්.. කට්ටිය රැල්ලට බනින්නේ laravel හොදයි කියලා..අනික ඔය කල සිමාවේ CI පොඩ්ඩක් වැටුන EllisLab CI විකුනන්න ගිය නිසා,දැන් ආයිමත් නැගලා යනවා..

    සුපිරි වැඩකාරයෙක් දැන් ඩිවලොප් කරන්නේ,උ තනියම අවුරුදු දෙකක් CI අද්දා.. දැන් issues ඉක්මනට fix වෙනවා :love: දැන් ටික ටික ආයිමත් laravel අනාථයෝ එනවා CI වලට

    laravel කරන උන් නානවා මචන්,හොදට බලපන් උන්ගේ Version එකකට එකක් ලොකු වෙනසක් තියෙනවා..

    CI 2.0 දන්න එකට උනත් 3.0 කියලා ලොකු වෙනසක් නැහැ...පොඩි පොඩි සින් තියෙන්නේ

    CI 4.0 ලොකු වෙනසක් කරයි ;)

    ලොකුම දේ තාමත් CI වලට හොද community එකක් ඉන්නවා,උදව්වක් ගන්න ගුගල් search විතරයි දැන ගන්න ඕන..

    CI template පැත්තෙන් දියුණු මදි...එත් හොද template library එකකට පුරුදු උනාම හෙන ලේසියි වැඩ කරන්න

    route අවුලක් තියෙනවා,දැන් අලුත් version වල හදලා තියෙන්නේ..

    කවුරු කිව්වත් උබට හොදයි කියලා හිතෙන උබේ වැඩේට පහසු එක කරපන් :cool:
     
    Last edited:

    ඒක තමයි මචන් මමත් හිතුවේ. CI කාලයක් වැටිලා වගේ තිබ්බ නිසා මිනිස්සු laravel වලට යන ප්‍රමාණය වැඩි වෙන්න ඇති.

    CI අදටත් list එකේ 4 - 5 වෙනියට් වගේ ඉන්නවා මන් දැක්ක විදිහට..

    template මම නං පාවිච්චි කරන්නේ නෑ බන්. එකක් මම කැමති native විදිහට code කරන්න අනික සාපේක්ෂව speed. ඇත්තටම මම පාවිච්චි කරලා නැහැ. :)

    මටත් අවන්කවම දැනගන්න ඕන ඇයි මේ කට්ටිය මේක හොඳ නෑ කියන්නේ කියලා..
    මොනාහරි හේතුවක් තියෙන්න එපැයි
    එක්කෝ security issues , නැත්තම් සමහර libraries වලින් වෙන දේවල් අනිත් frameworks වලට වඩා හරි නැත්තම්,
    මෙන්න! laravel,symfony,phalcon.. etc තරම් මේක හරි නෑ. performance මදි. speed මදි. accuracy මදි... etc
    වගේ මොකක් හරි හේතුවක් තියෙන්න එපැයි.
    මම ගොඩක් ඔය ගැන කියවන්න ගිහින් නෑ හැබැයි ගොඩක් අය ඒ කලේ කියලා තිබ්බෙත් පරණයි. updates නැහැ... වගේ ඒවා තමා.

    දැන් CI3 ත් updates එක්ක යන එකේ, මට දැනගන්නත් ඕන මොනාද තියන අවුල් කියලා.. :yes:

    මට CI නං හොඳයි බන්. :)
    ඊට වඩා ලේසිද බලන්න ඉතින් අනෙක් ඒවා try කරලා නං නෑ :(
    එත් මම මට ඕන විදිහට libraries/helpers හදාගෙන, core එකේ සමහර ඒවා මට ඕන චිදිහට edit කරගෙන ඔන්න ඔහේ කරගෙන යනවා! :sorry:
     
    Last edited:

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    Why Laravel is better

    • Modular packaging with composer based dependency manager.
    • Class autoloader.
    • Eloquent ORM, the advanced active-record-pattern implementation
    • Query builder as an alternative to Eloquent ORM, for direct access to database.
    • Support of database platforms including MySQL, PostgreSQL, and SQLServer.
    • RESTFul state control over controller methods.
    • Blade templating engine, simple yet flexible.
    • Rapid automation with inbuilt authentication mechanism, caching mechanism, powerful routing features, and session control.
    • IO component to handle requests and responses.
    • Artisan command line interface.
    • Unit testing support.
    • Great documentation.
    laravel_vs_codeigniter-465x1024.jpg

    https://www.cispl.io/blog/laravel-vs-codeigniter-a-difficult-choice/
     
    පුළුවන් නම් node.js ඉගෙන ගන්න..කිව්වට මාත් බාවිතා කරන්නේ නැහැ..දැන් නැගලා යනවා :D

    laravel වල ගොඩක් ඒවා inbuild එනවා,එකයි හැමෝම ඔය ලේසි කියන්නේ :D

    core එක එඩිට් කරන්න එපා,extend කරන්න ;)
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :yes::yes:
    මමත් CI fan කෙනෙක්. CI හොඳයි පොඩි වැඩ කරගන්න. මොකද configuration, server requirnments වැඩිය ඕනේ නැති නිසා. ඒත් laravel, sympony වගේ එකක් use කරන්නම ඕනේ php developing කරනවා කියලා ගැම්මක් දැනෙන්නනම්.

    Deffa .... Laravel, Symfony වගෙ එකක් ඉගෙන ගන්න සෑහෙන මහන්සි වෙන්න ඕන ... ලොකු learning curve එකක් තියෙනව ... ඒවගෙම update එකක් ආවම සෑහෙන වෙනස් කම් තියෙනව adapt වෙන්න (Eg: Laravel 3, Laravel 4 වල ඉඳල Laravel 5 වලට යද්දි සෑහෙන වෙනස්කම් ප්‍රමාණයක් වෙලා තියෙනව).

    තරමකට ඉගෙන ගෙන ඔළුවට දාගත්තම තමයි ඒකෙ තියෙන නියම ප්‍රයෝජන ගන්න පුළුවන් ... පොඩි project වලට නම් ඉතින් CI හොඳයි
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    Why Laravel is better

    • Modular packaging with composer based dependency manager.
    • Class autoloader.
    • Eloquent ORM, the advanced active-record-pattern implementation
    • Query builder as an alternative to Eloquent ORM, for direct access to database.
    • Support of database platforms including MySQL, PostgreSQL, and SQLServer.
    • RESTFul state control over controller methods.
    • Blade templating engine, simple yet flexible.
    • Rapid automation with inbuilt authentication mechanism, caching mechanism, powerful routing features, and session control.
    • IO component to handle requests and responses.
    • Artisan command line interface.
    • Unit testing support.
    • Great documentation.
    laravel_vs_codeigniter-465x1024.jpg

    https://www.cispl.io/blog/laravel-vs-codeigniter-a-difficult-choice/
    In build user auth නැති එකකත් ගොඩක් අය දොස් කියනවා CI වලට,අනුන්ට බනින වෙලේ තමන්ම එකක් හදා ගත්තනම් කොපි paste :D

    template engine
    CI support template engine libraries තියෙනවා,එකක් දා ගත්තනම් කොපි paste :D

    Log management
    තියෙනවා.තමන් මහන්සි වෙලා හදා ගන්න වෙනවා core extend කරලා,හදා ගත්තනම් කොපි paste :D

    Code Generation
    නැත :( (table name එක දුන්නම නිතර බාවිතා කරන add/edit/delete/list එකට එකක් ලියන් ඉන්නේ,ලොකු වෙලාවක් ඉතුරු වෙනවා..controller,Model,Views සේරම auto generate වෙනවා :P)

    CI Js/Cart library decrypted මචන්,ඊලග Version එකෙන් අයින් කරාවි :baffled:

    composer and name space නැති නිසා ගොඩක් අය බනින්නේ CI වලට..4.0 සමහර විට එවි
     
    Last edited:

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    Deffa .... Laravel, Symfony වගෙ එකක් ඉගෙන ගන්න සෑහෙන මහන්සි වෙන්න ඕන ... ලොකු learning curve එකක් තියෙනව ... ඒවගෙම update එකක් ආවම සෑහෙන වෙනස් කම් තියෙනව adapt වෙන්න (Eg: Laravel 3, Laravel 4 වල ඉඳල Laravel 5 වලට යද්දි සෑහෙන වෙනස්කම් ප්‍රමාණයක් වෙලා තියෙනව).

    තරමකට ඉගෙන ගෙන ඔළුවට දාගත්තම තමයි ඒකෙ තියෙන නියම ප්‍රයෝජන ගන්න පුළුවන් ... පොඩි project වලට නම් ඉතින් CI හොඳයි

    :rofl::rofl::rofl:

    ඕක තමා අවුල..Laravel 3 Laravel 5 compare කලොත් ලොකු වෙනසක් තියෙනවා...Laravel 3 system හදපු උන් නම් අනාතයි :P:P

    ඒ අතින් CI 2.00 හදපු system අදටත් තියෙනවා :love:

    CI වලින් ලොකු වැඩ කරන්න බැහැ කියන එකත් එක අතකට සාදාරණ නැහැ

    CI multi environment setup කරන්න පුළුවන්.. codeigniter hmvc use කරාම manage කර ගන්නත් ලේසි..

    මොනවාද මචන් CI වලින් කරන්න බැරි ලොකු වැඩ?මාත් ඕක නම් දන්නේ නැත :sorry:
     
    Last edited: