Feb 6, 2016
65
5
0
echo '';
machan mata php dev karaddi meeta kalin set wune nathi seen ekak wunane.net eketh search kala.no answer.mekai seen eka mage .php file ekaka html+php code thiyanawa.normally dekema output eka pennawane.eth mara seen eka kiyanne file eke php code eka thiyana thanin web page eka render wena eka nawathila kalin tika witharai browser eke pennanne.habai meka wenne eka server ekaka witharai.mama localhost ekei,mage personal server ekaki run kalama elata wada.production server eke witharai wada naththe.habai prod server eke pure php file ekak run kalama run wenawa.php+html dammoth thama case eka.ubalatath mehema wela thiyanawada ban:confused:
 
Last edited:
Feb 6, 2016
65
5
0
echo '';
bootstrap template structure eke html code walai php code walai mukuth conflict wena seen ehema naha neda machan?mokada meke frontend eka boostrap walin thiyenne.ehemawath mokak hari case ekakda kiyala baluwe:P
 
මම බෙනා

Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    ටැග් එක ඕපන් කරල තියෙන්නේ කොහොමද...මෙහෙම තියේනම් ඒක මේ විදිහට වෙනස් කරලාඅ බලන්ඩ :D

    PHP:
    <?
    echo "Hello world";
    ?>

    PHP:
    <?php
    echo "Hello world";
    ?>
     
    Feb 6, 2016
    65
    5
    0
    echo '';
    මම බෙනා;19694453 said:
    ටැග් එක ඕපන් කරල තියෙන්නේ කොහොමද...මෙහෙම තියේනම් ඒක මේ විදිහට වෙනස් කරලාඅ බලන්ඩ :D

    PHP:
    <?
    echo "Hello world";
    ?>

    PHP:
    <?php
    echo "Hello world";
    ?>

    owu machan 2nd eke widiyata thiyenne:)
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    උබේ වෙබ් සර්වර් එක හරියට කන්ෆික් කරල නෑ බන්. උබේ සර්වරේ php දැන් රන් වෙන්නේ php ony app විදියට. උබට මේක වෙනස් කරන්න httpd.conf file එකට ඇක්සස් ඕන කරනව. උබ shared නම් ඉතින් බෑනේ. ඒකට host එක conact කරගන්න වෙනව.

    අර ෆයිල් එකේ. මේ ලයින් එ ඇක්ටිව්ද බලපන්.

    AddHandler application/x-httpd-php .php
     
    Feb 6, 2016
    65
    5
    0
    echo '';
    කඩ්ඩ බැරි එකා;19694534 said:

    mama balannan machan.thanks matath hithenne server seen ekak thamai.mokada me file eke anith servers walwa wada meke hara.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    කෝඩ් එකේ සාම්පල් එකක් දාපන් බන්...නැත්තම් ඉතින් උබට ලෝකේ තියෙන සේරම හේතු ටික කියන්න වෙනවනේ අපිට..

    පොඩ්ඩක් බලපන් මොකක් හරි php මොඩියුල් එකක් නැතුව ඇති අලුත් සර්වර් එකේ...syntax එරර් එකක් වෙන්න බැහැ ඉතින්...ලෝකල් වැඩනේ..ප්‍රඩක්ෂන් එකෙයි ලෝකල් එකෙයි එකම php version ද?

    වෙනස් නම් එකම වර්ෂන් තියෙන සර්වර් එකක රන් කරලා බලපන්....php රන් වෙන්නේ අපාචි මොඩියුල් එකක් විදිහටද නැත්තම් cgi ද? සමහර වෙලාවට cgi විදිහට රන් වෙද්දී වැඩ කරන්නේ නැතුව යන සීන් එනවා...

    හොදම දේ තමා error log බලන එක...එකේ ඇති අවුල මොකක්ද කියල...vps එකක් නම් සාමන්යෙන් /var/log/apache2/error.log එකේ තියෙනවා, cpanel එක්ක ශේයාඩ් හොස්ටින් නම් cpanel එකේ ලෝග්ස් වල තියෙනවා...

    එක බලපන්...

    quick debugging ටිප් එකක් කියන්නම්....වැඩ කරන්නේ නැති php බ්ලොක් එක පටන් ගන්න තැනට die(1); කියල දාල බලන්න කෝඩ් එක හෝල්ට් වෙනවද කියල...වෙනවනම් ඒ කියන්නේ ඔයාගේ compatibility අවුලක් තියෙන්නේ...

    පොඩ්ඩ පොඩ්ඩ die(); එක පහලට පහලට දදා බලන්න කොතනින් ද අවුල එන්නේ කියල
     
    ela wade goda daagaththa machan.server eke awulak:)ube reply ekath help ekak wuna.seen eka wela thibbe php code eka run weddi server eke php module ekak drop wenawa.netherland server ekak ban godaddy,hostgator ekak newei.passe client ta kiyawala inform kala.