PHP Hosting උදව්වක් !! ඉක්මනට
මචන්ලා මම final research එක කරනවා. Optimized Tracking Service Provider එකක්.
user end එකට
Database එකට use කරන්නේ MongoDB.
ඉතින් අර ඔක්කොම applications වලට use කරන්න පුළුවන් වෙන්න මම හිතුවේ PHP වලින් API එකක් හදන්න. දැන් developing පටන් අරන් ඉවරයි. ලඟදි prototype එකක් පෙනන්න ඕන. ඉතින් එකට මම අර හදපු PHP API එක හොස්ට් කරන්න ඕන. මෙතැනදී තමයි මට උබලගේ උදව් ඕන වෙන්නේ. ඉන්නකෝ මම ප්රශ්නේ කියන්නම්.
MongoDB database එක application එකකින් access කරනවා නම් (PHP API එක තමයි මෙතැනදී DB එකත් එක්ක interact වෙන්නේ) ඒ application එක අස්සට application එක හදන language එකට අදාළ Mongo Driver (dll එකක්) එක දාන්න ඕන. PHP වලින් API එක හදන නිසා Mongo-PHP Driver එක php/ext කියන folder එකට copy කරන්න ඕනා.
wamp server එකේ නම් මම කලේ
C:\wamp\bin\php\php5.5.12\ext එකට.
ඊට පස්සේ php.ini එකේ "extension=php_mongo.dll" කියල add කරන්න ඕන.
Free php hosting sites ගොඩක් තියෙනවා. එත් ඒවගේ ඔය මම උද කියල තියෙන configurations කරන්න දෙන්නේ නෑ නේද ??

elakiri එකේ ඉන්නවා නේද hosting දෙන අය ??
මම උද කියල තියෙන දේවල් ටික උබලගේ server එකේ කරගන්න පුළුවන් නම් පොඩ්ඩක් කියන්න. ලොකු උදව්වක් මේක.
බලන අනිත් අයත් bump එකක් දාගෙන යන්න උදව්වක් හැටියට.

- PHP web application එකක්
- Android app එකක්
- Windows phone 8 app එකක්
- පුළුවන් වුනොත් apple වලටත් හදන්න බලාපොරොත්තු වෙනවා.
Database එකට use කරන්නේ MongoDB.
ඉතින් අර ඔක්කොම applications වලට use කරන්න පුළුවන් වෙන්න මම හිතුවේ PHP වලින් API එකක් හදන්න. දැන් developing පටන් අරන් ඉවරයි. ලඟදි prototype එකක් පෙනන්න ඕන. ඉතින් එකට මම අර හදපු PHP API එක හොස්ට් කරන්න ඕන. මෙතැනදී තමයි මට උබලගේ උදව් ඕන වෙන්නේ. ඉන්නකෝ මම ප්රශ්නේ කියන්නම්.
MongoDB database එක application එකකින් access කරනවා නම් (PHP API එක තමයි මෙතැනදී DB එකත් එක්ක interact වෙන්නේ) ඒ application එක අස්සට application එක හදන language එකට අදාළ Mongo Driver (dll එකක්) එක දාන්න ඕන. PHP වලින් API එක හදන නිසා Mongo-PHP Driver එක php/ext කියන folder එකට copy කරන්න ඕනා.
wamp server එකේ නම් මම කලේ
C:\wamp\bin\php\php5.5.12\ext එකට.
ඊට පස්සේ php.ini එකේ "extension=php_mongo.dll" කියල add කරන්න ඕන.
Free php hosting sites ගොඩක් තියෙනවා. එත් ඒවගේ ඔය මම උද කියල තියෙන configurations කරන්න දෙන්නේ නෑ නේද ??

elakiri එකේ ඉන්නවා නේද hosting දෙන අය ??
මම උද කියල තියෙන දේවල් ටික උබලගේ server එකේ කරගන්න පුළුවන් නම් පොඩ්ඩක් කියන්න. ලොකු උදව්වක් මේක.

බලන අනිත් අයත් bump එකක් දාගෙන යන්න උදව්වක් හැටියට.

free ekakuth set wuna.