PHP Hosting උදව්වක් !! ඉක්මනට

lahirukasun

Well-known member
  • Nov 28, 2006
    1,639
    103
    63
    PHP Hosting උදව්වක් !! ඉක්මනට

    මචන්ලා මම final research එක කරනවා. Optimized Tracking Service Provider එකක්.

    user end එකට
    • PHP web application එකක්
    • Android app එකක්
    • Windows phone 8 app එකක්
    • පුළුවන් වුනොත් apple වලටත් හදන්න බලාපොරොත්තු වෙනවා.

    Database එකට use කරන්නේ MongoDB.
    ඉතින් අර ඔක්කොම applications වලට use කරන්න පුළුවන් වෙන්න මම හිතුවේ PHP වලින් API එකක් හදන්න. දැන් developing පටන් අරන් ඉවරයි. ලඟදි prototype එකක් පෙනන්න ඕන. ඉතින් එකට මම අර හදපු PHP API එක හොස්ට් කරන්න ඕන. මෙතැනදී තමයි මට උබලගේ උදව් ඕන වෙන්නේ. ඉන්නකෝ මම ප්‍රශ්නේ කියන්නම්.

    MongoDB database එක application එකකින් access කරනවා නම් (PHP API එක තමයි මෙතැනදී DB එකත් එක්ක interact වෙන්නේ) ඒ application එක අස්සට application එක හදන language එකට අදාළ Mongo Driver (dll එකක්) එක දාන්න ඕන. PHP වලින් API එක හදන නිසා Mongo-PHP Driver එක php/ext කියන folder එකට copy කරන්න ඕනා.

    wamp server එකේ නම් මම කලේ
    C:\wamp\bin\php\php5.5.12\ext එකට.

    ඊට පස්සේ php.ini එකේ "extension=php_mongo.dll" කියල add කරන්න ඕන.

    Free php hosting sites ගොඩක් තියෙනවා. එත් ඒවගේ ඔය මම උද කියල තියෙන configurations කරන්න දෙන්නේ නෑ නේද ?? :(:(:(

    elakiri එකේ ඉන්නවා නේද hosting දෙන අය ??
    මම උද කියල තියෙන දේවල් ටික උබලගේ server එකේ කරගන්න පුළුවන් නම් පොඩ්ඩක් කියන්න. ලොකු උදව්වක් මේක. :)

    බලන අනිත් අයත් bump එකක් දාගෙන යන්න උදව්වක් හැටියට. :)
     
    sujeewahms

    Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala
    ඉක්මනට උදව්වක් ලැබේවි. මමත් මේ දවස් වල developing වගයක් කර කර ඉන්නේ. මගේ final Project එකට. hosting ගැන මමත් හොයල බලන්න වෙනවා තව ටික කාලෙකින්.
     
    • Like
    Reactions: lahirukasun

    lahirukasun

    Well-known member
  • Nov 28, 2006
    1,639
    103
    63
    ඉක්මනට උදව්වක් ලැබේවි. මමත් මේ දවස් වල developing වගයක් කර කර ඉන්නේ. මගේ final Project එකට. hosting ගැන මමත් හොයල බලන්න වෙනවා තව ටික කාලෙකින්.

    එහෙමද.. hosting වගේ ඒවා මුල ඉඳන්ම බලන එක ඇඟට හොඳයි බන්. අන්තිම මොහොතේ බලන්න ගත්තම නා ගන්න වෙන්නේ :oo:

    Windows VPS ekak ganin, naththan MySQLuse karala normal shared hosting / free hosting ekak test karapan

    mysql daala test karanna ba machn. mongodb walinma penanna ona. :(

    VPS gana wadiya danne na bn. mama nikan google karala baluwa. cost eka tikak wadiy wage. :baffled: free ekakuth set wuna.
    VPS wala mama ara kiyapu configurations karanna puluwanda machn ??
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    එහෙමද.. hosting වගේ ඒවා මුල ඉඳන්ම බලන එක ඇඟට හොඳයි බන්. අන්තිම මොහොතේ බලන්න ගත්තම නා ගන්න වෙන්නේ :oo:

    mysql daala test karanna ba machn. mongodb walinma penanna ona. :(

    VPS gana wadiya danne na bn. mama nikan google karala baluwa. cost eka tikak wadiy wage. :baffled: free ekakuth set wuna.
    VPS wala mama ara kiyapu configurations karanna puluwanda machn ??

    puluwan ban, linux vps ekakath MongoDB install karanna puluwan, linux vps ekak aran ubuntu dala ganna, digitalocean.com eke $5 vps eka athi wei, windows vps ganan wadi
     
    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    ubata karanna thibbe php mysql walin web service ekak gahala...
    android, windows walin web service call karanna :D

    any way dan thiyena widiyatanam danne na :( man loomhost eke ohoma ekak ba :(
     
    • Like
    Reactions: lahirukasun

    lahirukasun

    Well-known member
  • Nov 28, 2006
    1,639
    103
    63

    You must spread some Reputation around before giving it to leap_coder again.
    mama ubata deela wadiy wage :P

    puluwan ban, linux vps ekakath MongoDB install karanna puluwan, linux vps ekak aran ubuntu dala ganna, digitalocean.com eke $5 vps eka athi wei, windows vps ganan wadi

    linux (ubuntu) wala thamai danata api developing karagena yanne. :yes:
    balannam machn mama ara site 1.

    ubata karanna thibbe php mysql walin web service ekak gahala...
    android, windows walin web service call karanna :D

    any way dan thiyena widiyatanam danne na :( man loomhost eke ohoma ekak ba :(

    sql databases slow wadiy bn. bulk data walata oroththu denna thamai mongodb gaththe. research eke API 1 hadana 1 gana mama thread 1 damme. mulu research ekama gaththama linux based tracking service provider ekak. apema machine ekaka server 1 host karanne. linux OS eka alterations ehemath wenawa sahenna. danata prototype ekakata thamai mama hosting place ekak hoyanne.

    web service nathuwa php walin api ekak liyanna hethuwa linux server 1k build karana nisa :)

    ubata loomhost server eke admin privileges thiyenawada ??
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    Machan mongoDB use karanna kalin thawa parak hithala balanna. Mokada oyata SQL functionality use karanna wenawanam MongoDB hariyanne na.

    Microsoft Azure, AWS wage try karanna. setup karanna tikak amaru wei issaralama eth mama pay karanna bohoma adu ganak mata one widihata stack eka hadagena.
     
    • Like
    Reactions: lahirukasun

    lahirukasun

    Well-known member
  • Nov 28, 2006
    1,639
    103
    63

    ammatasiri !!! me thiyenne patta site ekak. badu sure neda macho??
    Standard Egg plan eka aran testing paarak daanna hithenawa. $4.95/mo ney.

    Machan mongoDB use karanna kalin thawa parak hithala balanna. Mokada oyata SQL functionality use karanna wenawanam MongoDB hariyanne na.

    Microsoft Azure, AWS wage try karanna. setup karanna tikak amaru wei issaralama eth mama pay karanna bohoma adu ganak mata one widihata stack eka hadagena.

    mekai machn. research 1ta requirements wagayak thiyenawa. trackers 1 million walata concurrent access denna ona service eke performance, reliability adu nowi. ithin mama worst case 1ta ganan hadala baluwama dawasakata records trillion gaanak insert wenawa. mysql wage ekak use kaloth ape requirements achieve karanna bari wenawa machn.

    responsive web page hadanna nam ithin frame works godak thiyenava

    :oo::oo: therune na bn