මචංල මේකයි ප්‍රශ්නේ. මට ඕන පොඩි වෙබ් සයිට් එකක් හදන්න. ඒක ගොඩක් ටෙක්ස්ට් තියෙන සයිට් එකක්. මට ලොකු ප්‍රශ්නයක් තියෙනව ටෙම්ප්ලේටින් සම්බන්දව. මට තියෙන ගැටලුව මේකයි.
මම මේ සයිට් එක ඩේට බේස් යූස් නොකර හැදුවොත් ටෙක්ස්ට් තියන්නත් වෙන්නේ php file එකක.
ඒකෙදී අපි හිතමු අපි භාවිතා කරනවා note: box එකක්. ඒ කිව්වේ යම් දෙයක් තදින්ම විස්තර කරන කොට ඔය වෙබ් සයිට් වල රතු හෝ ඒ ආසන්න බැක්ගරවුන්ඩ් එකක් එක්ක තියෙන්නේ අන්න ඒ වගේ එකක්.
ඒ කෙදී එම note box එකේ html tag structure එක මට function එකක් හරහා ලෝඩ් කරන්න පුලුවන්නේ මොකද php වල html and php code එකට භාවිතා කරන නිසා...
ඉතින් ඒකේ ගැටලුවක් නෑ.
ඒත් මේ file based database භාවිතා කරල හැදුම පද්ධතිය වැඩි දියුනු කරන්න අමාරුයිනේ. මම හිතුවා mysql භාවිතා කරන්න. ටෙක්ස්ට් කන්ටෙන්ට් ස්ටෝ කරන්න.
ඒත් මෙතනදි තමයි ගැටලුව එන්නේ. ඩේට බේස් එකෙන් ලෝඩ් කරාම ඒ ටෙක්ස්ට් මැද මට එක එක common elements/objects ඒ කිව්වේ මම අර කලින්කිව්ව වගේ Note box, tables වගේ ඒව. ඒ සියල්ලකම html ඩේට බේස් එකට දාන්න ඕන නේ. ඉතින් ඒක පෙන්නන්න පුලුවන් තමයි.
අවුල තියෙන්නේ. මට ඕන උනා කියමු මම අර කිව්ව note box එකේ html structure එක වෙනස් කරන්න. ඉතින් මට හැම පේජ් එකම මැනුවලි එඩිට් කරන්න වෙනව.
එක තැනකින් වෙනස් කරාම සියල්ලම වෙනස් වෙන විදියම මට කරගන්න ඕන. js හරියන්නෑ. 

මට මේක පැහැදිලි කරල දෙන්න. මේක මට තේරුම්ගන්න තරම් දන්නෑ. අනික මේ මම ලිව්ව එක සමහරවිට පැහැදිලි නැතුව ඇති. මොකද මට මේක හරියට තේරුම් කරල ලියන්න තේරෙන්නෑ
ලොකු උදව්වක්.
මම මේ සයිට් එක ඩේට බේස් යූස් නොකර හැදුවොත් ටෙක්ස්ට් තියන්නත් වෙන්නේ php file එකක.
ඒකෙදී අපි හිතමු අපි භාවිතා කරනවා note: box එකක්. ඒ කිව්වේ යම් දෙයක් තදින්ම විස්තර කරන කොට ඔය වෙබ් සයිට් වල රතු හෝ ඒ ආසන්න බැක්ගරවුන්ඩ් එකක් එක්ක තියෙන්නේ අන්න ඒ වගේ එකක්.
ඒ කෙදී එම note box එකේ html tag structure එක මට function එකක් හරහා ලෝඩ් කරන්න පුලුවන්නේ මොකද php වල html and php code එකට භාවිතා කරන නිසා...
ඉතින් ඒකේ ගැටලුවක් නෑ.
ඒත් මේ file based database භාවිතා කරල හැදුම පද්ධතිය වැඩි දියුනු කරන්න අමාරුයිනේ. මම හිතුවා mysql භාවිතා කරන්න. ටෙක්ස්ට් කන්ටෙන්ට් ස්ටෝ කරන්න. ඒත් මෙතනදි තමයි ගැටලුව එන්නේ. ඩේට බේස් එකෙන් ලෝඩ් කරාම ඒ ටෙක්ස්ට් මැද මට එක එක common elements/objects ඒ කිව්වේ මම අර කලින්කිව්ව වගේ Note box, tables වගේ ඒව. ඒ සියල්ලකම html ඩේට බේස් එකට දාන්න ඕන නේ. ඉතින් ඒක පෙන්නන්න පුලුවන් තමයි.