මචංලා පොඩි උදවුවක් ඕනෙ.
මට ඕනෙ එක menu එකකින් select කලාම ඒකට අදාල list එක දෙවනි menu එකේ පෙන්නන්න.
මම දන්න විදියට කරල බැලුව. කොහොම කලත් දෙවනි menu එකට list එක එන්නෙ නැහැ. පොඩ්ඩක් බලල වැරැද්ද කොහෙද තියෙන්නෙ කොහොමද හදා ගන්නේ කියල පොඩ්ඩක් කියල දෙන්න.
මෙන්න ෆයිල් ටික.
https://www.dropbox.com/sh/nedfiiqdpyj7ssz/AACjrMgiITxjAy6Wv6i7gJZva?dl=0