කවදාවත් පින්තූර ඩේටාබේස්වල ගහන්න ඒපා. බලා ඉද්දි ඩේටාබේස් ස්ලෝ වෙනවා. මොකක් හරි වෙලා ඩේටාබේස් ඒක කර්ප්ට් උනොත් සොරිම තමා. හැමතිස්සෙම ෆයිල් ඩිස්ක් ඒකේ ලියන්න. අනික පින්තූර කෙලින්ම ඩිස්ක් ඒකේ නොලියා php gd වගේ ඒකකින් සේව් කරන්න. නැත්නම් පින්තූරෙ හෙඩර් ඒක ඇතුලේ අනවශ්‍ය බයානක දේ ඒන්න පුළුවන්.
DB ඒක
id midiumint unsigned primary key
hotel_name varchar 100
image_name varchar 10
man gawa karapu sample ekak thiyenawa.
meka thama Table eka.meje EPF eka wenuwata hotel ID eka da ganin.
![]()
code eke sample ekakuth oneda?
