දැන් වේරියබල් එකක කන්ටෙන්ට් එකක් තියනවද කියල චෙක් කරන්නෙ කොහොමද.. හිස්ද කියල බලන එක නෙවෙයි මට වෙන්න ඕන.. වේරියබල් එකේ මොකක්හරි අකුරු හෝ ඉලක්කම් තියනවනම් යටින්කොඩ් එකට යන්න.. හිස්නම් ඒ කෝඩ් එක රන් වෙන්න එපා
බකුනා;14373449 said:දැන් වේරියබල් එකක කන්ටෙන්ට් එකක් තියනවද කියල චෙක් කරන්නෙ කොහොමද.. හිස්ද කියල බලන එක නෙවෙයි මට වෙන්න ඕන.. වේරියබල් එකේ මොකක්හරි අකුරු හෝ ඉලක්කම් තියනවනම් යටින්කොඩ් එකට යන්න.. හිස්නම් ඒ කෝඩ් එක රන් වෙන්න එපා


<?php
$number = '' ;
if ($number == null) {
echo "variable is empty";
} else {
echo "variable has value";
}
?>
PHP:$var = '123'; if ($var > 99999 ) { //run if it has 6 digits //condition check for empty as well }



PHP:// Function for basic field validation (present and neither empty nor only white space function IsNullOrEmptyString($question){ return (!isset($question) || trim($question)===''); }

if($var==null)
{
//true
}
else
{
//false
}
![]()

මේක වෙන්නෝන උබ හොයන්නේ.....
PHP:<?php $number = '' ; if ($number == null) { echo "variable is empty"; } else { echo "variable has value"; } ?>

ඔය මොන රෙද්දක්ද බන් ඕකෙන් බලන්නේ variable එක 9999 ට වඩා ලොකුද කියල බලන එකනේ අරූ අහල තියෙන්නේ වෙන එකක්...



මේක වෙන්නෝන උබ හොයන්නේ.....
PHP:<?php $number = '' ; if ($number == null) { echo "variable is empty"; } else { echo "variable has value"; } ?>

PHP:$var = 'some content'; if (isset($var)) { // execute your code }
isset ekath podi glitch ekak thiyenawa balanna me table eka diha
බකුනා;14373613 said:
ඔය මොන රෙද්දක්ද බන් ඕකෙන් බලන්නේ variable එක 9999 ට වඩා ලොකුද කියල බලන එකනේ අරූ අහල තියෙන්නේ වෙන එකක්...