PHP project for money

boyrocky

Well-known member
  • Aug 27, 2007
    1,239
    384
    83
    මචන්ලා පොඩි php web application එකක් හදා ගන්න තියෙනවා සල්ලි වලට. හරිම simple එකක්.
    php වැඩ ඉන්නවනං PM එකක් එවන්න requirement එකයි ගානයි කතා කරගමු. පොඩිම පොඩි වැඩක් 2-3 days වත් යන්නේ නැ .