මචන්ලා පොඩි php web application එකක් හදා ගන්න තියෙනවා සල්ලි වලට. හරිම simple එකක්. php වැඩ ඉන්නවනං PM එකක් එවන්න requirement එකයි ගානයි කතා කරගමු. පොඩිම පොඩි වැඩක් 2-3 days වත් යන්නේ නැ .