php session timeout Help (්‍දන්න කෙනෙක් උදවු කරන්න)

sudu hawa

Well-known member
  • Dec 1, 2011
    1,630
    100
    63
    php session timeout Help (්‍දන්න කෙනෙක් උදවු කරන්න)

    ඔන්න මුලින්ම කියන්න ඔනේ එලකිරි සියලුම දෙනාට සුබ නව වසරක් වේවා කියලා!!!!!!!!...යාලුවනේ මට පොඩ්ඩක් කියලා දෙනවද session timeout එකක් දා ගන්න විදිහ. පහලින් තියෙන්නේ Login කොඩ් එක..

    HTML:
    <?php
    session_start();
    $pass = "";
        if (isset($_SESSION['pass']))
        {
            $pass = $_SESSION['pass'];
        }
    ?>

    HTML:
    <?php 
    if(isset($_SESSION['email'])==true){
    }
    
    if(isset($_POST['sav'])){ 
        $username = "lanka_user"; 
        $password = "147147"; 
        $hostname = "localhost"; 
        $con=mysql_connect($hostname,$username,$password) ; 
        $select = mysql_select_db("lanka_member", $con); 
        $result = mysql_query("select email,Password,Refnu FROM register"); 
        while ($row = mysql_fetch_array($result)) {
    
    $u1= $row{'email'};
    $p1=$row{'Password'};
    $kn=$row{'Refnu'};
    
    }
    $user=$_POST['txtemail'];
    $pass=$_POST['txtPassword'];
    $coustomer=$_POST['txtCoustomer'];
    if ($user == $u1 && $pass ==$p1 && $coustomer ==$kn)
    {
        $_SESSION['uname']=$user;
        $_SESSION['pass']=1;
            echo "<script language=\"javascript\" type=\"text/javascript\">document.location.replace('index.php');</script>";
            session_start();
    $_SESSION['username'] = $user;
    
    } 
        else{ 
            echo "<div class='loginerror'>Authentication failed. Please try again.</div>";
        } 
    mysql_close($con); 
    }
    ?>
     

    rskoora

    Well-known member
  • Apr 1, 2008
    4,001
    608
    113
    here your logout.php

    <?php

    session_start();
    session_destroy();

    ?>

    when you execute this script your all sessions should destroyed
     

    sudu hawa

    Well-known member
  • Dec 1, 2011
    1,630
    100
    63
    here your logout.php

    <?php

    session_start();
    session_destroy();

    ?>

    when you execute this script your all sessions should destroyed
    පැහැදිලි නැ බන් ටිකක් පැහැදිලි කරන්න.....
     

    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    මචං.. session timeout එකක් කියලා උඹ අදහස් කළේ time interval එකකට පස්සේ auto logout වෙනවා වගේ seen එකක්ද? එහෙම නැත්තම් manually logout process එක කරගන්න ඕනේ විදිහ ගැනද?
     

    sudu hawa

    Well-known member
  • Dec 1, 2011
    1,630
    100
    63
    මචං.. session timeout එකක් කියලා උඹ අදහස් කළේ time interval එකකට පස්සේ auto logout වෙනවා වගේ seen එකක්ද? එහෙම නැත්තම් manually logout process එක කරගන්න ඕනේ විදිහ ගැනද?
    අන්න මචන් උබට තෙරැනා සින් එක... මචං.. (session timeout එකක් කියලා උඹ අදහස් කළේ time interval එකකට පස්සේ auto logout වෙනවා වගේ seen එකක්ද? ) මෙක තමයි
     

    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    මම පොඩ්ඩක් search කරලා බැලුවා මචං. ලේසි ක්‍රමයක් නම් නෑ වගේ.
    http://stackoverflow.com/questions/5002044/set-session-expiry-time
    http://stackoverflow.com/questions/520237/how-do-i-expire-a-php-session-after-30-minutes

    මටනම් ටිකක් අවුල් වගේ. හැබැයි jQuery වලින් නම් පුලුවන් time interval එකකින් script එකක් execute වෙන්න දීලා ajax හරහා rskoora ලියලා තියෙන script එක වෙන file එකක තියාගෙන session එක destroy කරලා දාන්න.
     

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    මම බැලුවා උබ මීට කලින් ප්‍රශ්ණ අහලා තියෙන ඒවා දිහා. ඒවට අනුව උබේ ළග තියෙන දැනුම මදියි. එහෙම නැත්නම් හරියට ක්‍රමානුකූල ලෙස PHP ඉගෙන ගෙන නෑ. පොඩ්ඩක් හරියට කරපන් පිළිවෙලට එතකොට ඔය වගේ පොඩි ප්‍රශ්ණ එන්නේ නෑ.
     

    rskoora

    Well-known member
  • Apr 1, 2008
    4,001
    608
    113
    මම බැලුවා උබ මීට කලින් ප්‍රශ්ණ අහලා තියෙන ඒවා දිහා. ඒවට අනුව උබේ ළග තියෙන දැනුම මදියි. එහෙම නැත්නම් හරියට ක්‍රමානුකූල ලෙස PHP ඉගෙන ගෙන නෑ. පොඩ්ඩක් හරියට කරපන් පිළිවෙලට එතකොට ඔය වගේ පොඩි ප්‍රශ්ණ එන්නේ නෑ.

    :yes::yes:
     

    JVG

    Active member
  • Apr 23, 2009
    377
    25
    28
    මම බැලුවා උබ මීට කලින් ප්‍රශ්ණ අහලා තියෙන ඒවා දිහා. ඒවට අනුව උබේ ළග තියෙන දැනුම මදියි. එහෙම නැත්නම් හරියට ක්‍රමානුකූල ලෙස PHP ඉගෙන ගෙන නෑ. පොඩ්ඩක් හරියට කරපන් පිළිවෙලට එතකොට ඔය වගේ පොඩි ප්‍රශ්ණ එන්නේ නෑ.

    :yes::yes::yes:
     

    sudu hawa

    Well-known member
  • Dec 1, 2011
    1,630
    100
    63
    මම බැලුවා උබ මීට කලින් ප්‍රශ්ණ අහලා තියෙන ඒවා දිහා. ඒවට අනුව උබේ ළග තියෙන දැනුම මදියි. එහෙම නැත්නම් හරියට ක්‍රමානුකූල ලෙස PHP ඉගෙන ගෙන නෑ. පොඩ්ඩක් හරියට කරපන් පිළිවෙලට එතකොට ඔය වගේ පොඩි ප්‍රශ්ණ එන්නේ නෑ.

    yes machan uba hari mama den hoda clz ekak hoya hoya inne kiyannaa balanna hoda clz ekak dannwa nam
     

    JVG

    Active member
  • Apr 23, 2009
    377
    25
    28
    mechara dewal hari egena gathee thaniyama....

    අවුල් වෙන්න එපා මචන්. ප්‍රොගැමින්ග් කරන්න ක්ලාස් යන්නම ඕන නැහැ. උඹට කැපවීම තියෙනවනම් අනිවා තනියම ගොඩ දාගන්න පුළුවන්. එකම දේ Basic ටික උපරිමෙන් ගොඩ දාගනින්. එතකොට එන හැම ප්‍රශ්නෙම එක එකාගෙන් අහලා විසඳ ගන්න ඕන නැහැ. නෙට් එකේ පොඩ්ඩක් search කරලා උඹටම විසඳ ගන්න පුළුවන්.

    අනික programming කියන්නේ php විතරක් නෙමේයි මචන්. Programming Basic ටික ගොඩ දාගනින්. එතකොට දවසක් දෙකක් syntax බලාගත්තට පස්සේ උඹට ඕන language එකක් ගොඩ දාගන්න පුළුවන්.

    Good Luck Bro!:yes::yes::yes:
     

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,690
    838
    113
    In La Srinka
    oka karanna puluwan widi dekak thiyenawa. ekak Data Base eke session table ekak handle karala eken session duration eka pannama auto logout karana eka. anik eka thamai Cookie ekak use karala session time eka iwara unama logout karana eka.

    google karanam oya dekama karana hati hoya ganna puluwan. ona tharam tutorials athi.
     

    rosharavinda

    Well-known member
  • Dec 28, 2007
    1,588
    166
    63
    Bellanwila
    mcn php wala session timeout eka php setting wala default set karala enne. godak welawata 20 minutes. eka wenas wennath puluwan samahara version wala. PHP settings wala thamai thiyenne oka.