PHP use karane hugak ma web dev walata ..salary range aka tikak witara adui mokada loku companies php use karane nati nisa Java karanna balanna set une nathnam php karanna
ඇහැව්වට අවුලක් ගන්න එපා. උබ පඩි කීයක් ගන්නවද බන්?



PHP use karane hugak ma web dev walata ..salary range aka tikak witara adui mokada loku companies php use karane nati nisa Java karanna balanna set une nathnam php karanna



meki mchn eka compny eka anuwa wenas wenwa...mama dn wada krna tana .net tma main..PHP awoth krnwa but puluwan trm .net walin tma krnna balanne client illuwot .net walata namma ganna blnwa..mkda mchn onama office ekaka godak durata server eka mchn windows...eka..anika mchn patta secure,anika RAD,owa nisa mchn .net tma use krnne..podi compny open source yannemachn mewata gewnna one nisa mama nm hithnne,but PHP kiynne hoda language ekak...natnm bun FB wage patta site ekak hadnna puluwanda....mage nm mchn pHP nil eka wenama katawk..mama .net kollek.





WSO2 php thiyenawa nedaehemama kiyala deyak na macho .WSO 2 mama danna widiyata Open source.

විල්සන් මාමා;17045010 said:මට කට්ටියගෙන් පොඩි උපදෙසක් ඕනේ
මචන්ලා මට සාමාන්යෙන් PHP පුළුවන් . හැබැයි මට working experiences නැහැ . මම දැන් මේ දවස්වල jobs වලට apply කරනවා
PHP related vacancies වලට තමයි දාන්නේ . හැබැයි තාම එකක්නම් සෙට් වුනේ නැහැ![]()
මට දැනගන්න ඕනේ මොකද මචන්ලා හොද companies වල PHP නැත්තේ . මම බැලුවා IFS, millennium IT, virtusa මේ වගේ ගොඩක් තැන්වල php නැහැ .
මම කියන්නේ නැහැ මේවා විතරයි ලංකාවේ හොද companies කියලා . ඒත් මට නිකන් topjobs වගේ බැලුවමත් හිතෙනවා .net & java පැත්තට php වලට වැඩිය
jobs වැඩි කියලා
ඒවගේම මචන් PHP අයට වැඩිය .net, java අයට salary වැඩිද ?
මම මචන් මොකක් කලොත්ද හොද ? PHP job එකකටම යන්නද ? නැත්තම් .net වගේ එකකට යන්නද . හැබැයි මට පුළුවන් PHP. .NET වගේ දෙයක් නම් මුල ඉදන් ඉගෙන ගන්න ඕනේ. ඒත් උබලා කියන්නේ .net පැත්ත මීට වැඩිය හොදයි කියලානම් අමාරුවෙන් හරි ඒක වුනත් කරන්න කැමැති .
මට පොඩ්ඩක් මේක පැහැදිලි කරලා දියන් මචන්ලා .
ඒවගේම උබලා දන්න තැන් වල php trainees ල ගන්නවානම් මට පොඩ්ඩක් කියහන් බන් .නැත්තම් අදුරන යාලුවෝ/companies තියෙනවනම් කියහන් .එළකිරි එකේ යාලුවෙක්ටත් මම කිව්වා . තම එකක් සෙට් වුනේ නැහැ .
විල්සන් මාමා;17049488 said:WSO2 php thiyenawa neda![]()


















විල්සන් මාමා;17049488 said:WSO2 php thiyenawa neda![]()

4+Me dawas wala Virtusa eke Java Software Engineersla gannawa salary eka machan sure LKR 100,000 denawa. Thawa WSO2 eke Java developerla gannawa, 75,000 onwards salary eka. Brandix i3 eke 65,000 onwards. Mewa okkoma Java developer vacancies. Mamath J2SE, J2EE. J2ME, PHP okkoma hodata dannawa. Danata karanne PHP, ekata mama godak asai. PHP developer job ekakata yanawanam salary eka start wenne 15,000 idan. Mama dakala thiyena widiyatanam PHP karala tikak salli hoyanna amarui project 3,4k ekata nokara. So mage point of view eken nam Java thama hoda. .NET gana nam mata wadiya experience na. But ekath hodai. Hodata gewanawa. Ewala job vacancies Java walata wada wadi.
wso2 php developers elala dapu parana add 1k mn dakala tiyanawa

thanksbump machan
4+මම නම් තම study. එක නිසා මට industrial experience නම් නැ.
එත් මම දැක්කා ජොබ් පොස්ට් වලට මේ වගේ requirement ඉල්ලලා තිබුනා.
Java Software engineer .
Java SE ,Java EE technologies ,(html ,css ,JS,php ) DBMS (Mysql ,oracle ,postgree) Framework (ජාවා ) IDE (netbeans ,eclipse ) ,Linux (Android may be advantage ) ---- high salary rate
(dot )net Software engineer .
මේ එකක් හෝ 2ක් (C#,VB.net ,sometime VB 6) and ASP.NET (MS SQL server ) (bill gate අයියගේ ඔක්කොම technologies වගේ.)
PHP Engineers
HTML ,CSS ,MYSQL,PHP Framework (zend ,codeIgniter ) JS ,Jquery Linux ජොබ් නම් ටිකක් අඩුයි .හේතුව ජාවා කරන එවුන් ටිකම PHP ඒවත් කරන නිසා.
(ගොඩක් වෙලාවට salary අඩුයි.Freelance කරොත් ලොකු ගානක් හොයා ගන්න පුළුවන්. කුඩම්මාගේ සැලකිල්ල.)
C ,C ++ software engineer .
ජොබ් නම් ගොඩක් අඩුයි . ජොබ් එකක් ලැබුනොත් ඉතින් පඩියත් ඒ වගේම මල් හතයි.
elamata mathka widiyatanam PHP thiyenawa.

Mage hodama Yaluwage akka WSO2 eke Software Engineer kenek widiyata wada karanne. Eya moratuwa university eken out une 2012 wage. eya kiuwa igena gaththa university anuwath salary wenas wenawai kiyala. Akkata 91,000 hambenawa. Dan me year eke idan company tour 2k hambuna loku ratakata. thawamath akka e loku rate inne. Okkoma expenses company eken. WSO2 karanne mulinma software ekak(B2B service ekak) hodata hadanawa. Eka denawa Free of charge. apitath download karaganna puluwan. Habai eke services, modifications, updates walata hodata charge karanawa. Anna ehemai eyalage business logic eka.



Attatama kiwwoth middleware solutions tama hadannae.![]()

Attatama kiwwoth middleware solutions tama hadannae.![]()

Oya inne experience thiyena aya. Mama tikak danna scene ekak kiuwe. Waradak athnam tharaha wenna epa hode..![]()


monada ayye middle ware kiwwe![]()

.NET වලට තැන තියෙන්නේ හේතු කිහිපයක් නිසයි. PHP වලින් ලොකු software develop කරන එක ගොඩක් අමාරුයි මොකද PHP කියන්නේ object oriented language එකක් නෙවෙයි ,PHP5 එකේ නම් පොඩ්ඩක් විතරක් OOP තිබුනට ඒක ඒ තරම් හොද මට්ටමක නෑ. නමුත් .NET එක fully OOP එතකොට. Software develop කරන්න ලේසියි ඉතා වේගයෙන්, development cost එක අඩුයි. PHP ගොඩක් use වෙන්නේ free,opensource software වලටයි සමහර අය අඩු cost එක නිසාත් php වලින් develop කරනවා නමුත් ඒ හැරුණම ලොකු companies use කරන්නේ java/.net.
.NET වල Development Environment එක ගොඩක් හොදයි. Visual studio වලින්, unit testing, class diagrams වගේ කරන්න පුලුවන් ලේසියෙන්ම, හරි clean, intellisense menu එක නිසා ලේසියෙන්ම develop කරන්න පුලුවන් ,classes/functions අමතක වුනාම පළවෙනි letter එක ගැහුව ගමන් ඔක්කොම විස්තර පෙන්වනවා,PHP එකට එහෙම විධිමත් එකක් නෑ, අරහෙන් මෙහෙන් ගන්න ඕනේ. ඒක ලොකු company එකකට ගැලපෙන්නේ නෑ. Visual studio එකට SQL/Access support තියෙන නිසාත්, Microsoft SQL Integrated කරගන්න පුලුවන් නිසාත් ඒ add කරගත්ත database ලේසියෙන්ම project එකේ use කරන්න පුලුවන් නිසාත්, database development කරගන්න කොට,tables/relationships/primary key වගේ ඒවා ලේසියෙන්ම design view එකේදි හදාගන්න පුලුවන් නිසාත්, multiple databases add කරලා ඒවා එකකට එකක් join කරගන්න පුලුවන් නිසාත්, site එකක් debug කරගන්න පුලුවන් නිසාත්, IIS එකේ security එක ගොඩක් හොද නිසාත්, Microsoft එකෙන් customer support company එකට හම්බ වෙන නිසාත් ඉතා වේගයෙන් site එකක් develop කරන්න පුලුවන්, ලෙඩ නැතුවම. ඔක්කොම drag and drop තියෙන්නේ. ඕනෙම පොඩි එකෙක්ට උනත් පුලුවන් හොද site එකක් විනාඩි 5 න් හදන්න. මම Steam page එක වගේ site එකක් හැදුවා ,steam එකටත් වඩා හොදට, ඒකට ගියේ දවස් 4 යි, ඔක්කොම හැදුව ASP.NET වලිනුයි, JavaScript වලිනුයි.
Java/.NET කරන කෙනෙක්ට හොද OOP දැනුමක් තියෙනවා ,.NET කරන කොට. SQL/C#/VB.NET/Silverlight මේ ඔක්කොම ඉගෙනගන්න නිසාත්, මේ ඔක්කොම ලේසියෙන් ඉගෙන ගන්න පුලුවන් නිසාත් ගොඩක් companies .net use කරනවා වැඩියි. Java වුනත් එහෙමයි, එතකොට website එකක් විතරක් නෙවෙයි, desktop application ,mobile applications වුනත් ගේමක් නැතුව හදන්න පුලුවන්, නමුත් PHP වලට එහෙම විධිමත් support එකක් නෑ. එක එක හාල් කෑලි opensource projects නම් තියෙනවා හැම තැනම නමුත් මේවා ලොකු company වලින් use කරන්නෙ නෑ අනික ඒවා වැඩි කල් පවතින්නෙත් නෑ, උන්ට කම්මැලි වෙච්ච ගමන් නවත්වනවා, slow updates, less security ලෙඩ ගොඩයි.
Developer කෙනෙක් වෙන්න ඕනේ නම් අනිවාර්යෙන්ම ඉගෙන ගන්න මේක ටික. හොදට සල්ලි හොයන්න පුලුවන් company එහෙකට join වෙලා.
C#/ASP.NET/MS SQL/Java/JavaScript : Web Development වලට
Java : Mobile development
Object-C/Swift : OSx/iOS development
C++/C : High performance applications
freelancing කරනවා නම්
PHP/JavaScript : Web development
Java : mobile development/crossplatform applications
C#/VB.nET : Desktop applications
C++/QT : Cross platform desktop applications
Python : Web/desktop application development
8+