PHp........

rukey184

Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    මචන්ල උබලගෙන් මට හෙල්ප් එකක් ඕනෙ.මට කියනවද PHP වගෙ සයිඩ් එකකින් ගියොත් ජොබ්ස් තියෙනවද? එ සයිඩ් එකෙන් ඉස්සරහට යන්න පුලුවන්ද?ප්ලීස් මචන්ල බම්ප් 1ක් හරි දාගෙන යමල්ල.
     
    adinindu

    Well-known member
  • Aug 11, 2008
    1,274
    252
    83
    නුගේගොඩ
    ජොබ් නම් තියනවා මචන්, PHP එක්ක අනිත් ඒවත් දැනගෙන් ඉන්න ඕනෑ. ඒ කිව්වේ, HTML, HTML5, Ajax, JS, jQuery, MVC Framework concepts in PHP, Object oriented in PHP. නැත්නම් වැඩක් නෑ මචෝ...
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    මචන් මේ side එකේ ජොබ්ස් සාපේක්ෂව adui . habai field එකේ ඉන්නනම් හොඳ talent එකක් තියෙන්න ඕනේ. ZEND coding ඉගෙන ගනින් මචන්. ඒ වගේම මොකක්හරි CMS එකක්හරි frmawork එකක්හරි follow කරපන්. CMS කියන්නේ Drupal /Joomla /Typo3 /Wordpress වගේ ඒවාට. Drupal thamai ටිකක් අමාරු - wordpress මෙලෝ රහක් න. Drupal වල ටිකක් අමාරු learning curve එකක් තියෙනවා එත් ඒ ටික ගොඩ දාගත්තම යේ ජීවිතේට පරණ විදිහට code කරන්න හිතෙන්නේ න. කරන දේ අවංකව කරපන් මචන්. මොකද client හුගක් වෙලාවට දන්නේ නැහැ security holes , performance practises එහෙම. ඉගෙන ගන්න classes යන්න ඕනේ නැහැ මචන්. නෙට් එකෙන්ම ලේසියෙන් ඉගෙන ගන්න පුළුවන්. PDF වගයක් ඇති මම ලඟත් ඕනෙනම් (PM )
     
    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    hodai..ea ekkama cms ekakth follow karanna

    mokadda ban cms kiyanne ?

    ජොබ් නම් තියනවා මචන්, PHP එක්ක අනිත් ඒවත් දැනගෙන් ඉන්න ඕනෑ. ඒ කිව්වේ, HTML, HTML5, Ajax, JS, jQuery, MVC Framework concepts in PHP, Object oriented in PHP. නැත්නම් වැඩක් නෑ මචෝ...
    ow machan :). oya okkoma ahuwenna karanna hodha course 1k ehema dhannawadha machan ?

    danna widihata nam PHP kiyanne honda field ekak. Hondatama karagattoth jobs nathi wenae ekak na :D
    thnks machan maath ithanawa ehema :yes:

    මචන් මේ side එකේ ජොබ්ස් සාපේක්ෂව adui . habai field එකේ ඉන්නනම් හොඳ talent එකක් තියෙන්න ඕනේ. ZEND coding ඉගෙන ගනින් මචන්. ඒ වගේම මොකක්හරි CMS එකක්හරි frmawork එකක්හරි follow කරපන්. CMS කියන්නේ Drupal /Joomla /Typo3 /Wordpress වගේ ඒවාට. Drupal thamai ටිකක් අමාරු - wordpress මෙලෝ රහක් න. Drupal වල ටිකක් අමාරු learning curve එකක් තියෙනවා එත් ඒ ටික ගොඩ දාගත්තම යේ ජීවිතේට පරණ විදිහට code කරන්න හිතෙන්නේ න. කරන දේ අවංකව කරපන් මචන්. මොකද client හුගක් වෙලාවට දන්නේ නැහැ security holes , performance practises එහෙම. ඉගෙන ගන්න classes යන්න ඕනේ නැහැ මචන්. නෙට් එකෙන්ම ලේසියෙන් ඉගෙන ගන්න පුළුවන්. PDF වගයක් ඇති මම ලඟත් ඕනෙනම් (PM )
    machan ubata pm 1k dhemma
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    ජොබ් නම් තියනවා මචන්, PHP එක්ක අනිත් ඒවත් දැනගෙන් ඉන්න ඕනෑ. ඒ කිව්වේ, HTML, HTML5, Ajax, JS, jQuery, MVC Framework concepts in PHP, Object oriented in PHP. නැත්නම් වැඩක් නෑ මචෝ...

    yep..
     
    adinindu

    Well-known member
  • Aug 11, 2008
    1,274
    252
    83
    නුගේගොඩ
    හැම දෙයක් එක්කම, Wordpress, Joomla, Drupal, OpenCart, Prestashop වගේ CMS සුත් , Codeigniter, Zend වගේ PHP Framework කුත් ඉගන ගත්තනම් ජොබ් තියනවා ගමකට. අනික Freelancer වගේ කරන්නත් පුළුවන්
     
    darshana3g

    Well-known member
  • Apr 6, 2011
    983
    137
    63
    කරපන් මචන් CMS ගැනත් ඉගෙන ගනින් මොනවා කරත් කමක් නැ බොක්කෙන්ම කරපන්,ඊට පස්සේ Job ගැන බය වෙන්න එපා freelance හරි කරන්න පුළුවන්
     
    homoelectronics

    Well-known member
  • Nov 23, 2006
    1,326
    58
    48
    PHP jobs nan thiyenawa one tharam honda knowledge ekak thiyenawanan. Core PHP gena honda knowledge ekak thiyena eka wedagath. CMS/Frameworks denaganna ekath hondai, ea wagema aluthen deyak ikmanata igena ganna puluwan kama thiyennath one. Mokada PHP frameworks/CMSs thiyenawa gamakata. Database side eka, javascript and related libraries genath hondata denaganna eka waasiyak.

    Ea wagema Linux platform eka weda karanna purudu wenna. Loku adavantage ekak thiyenawa.

    Bayawenna epa. Java walata wada weda thiyenawa PHP walata :P . Job ekak denna ekek neththan, job ekak hadaagena hari karanna puluwan.