ජොබ් නම් තියනවා මචන්, PHP එක්ක අනිත් ඒවත් දැනගෙන් ඉන්න ඕනෑ. ඒ කිව්වේ, HTML, HTML5, Ajax, JS, jQuery, MVC Framework concepts in PHP, Object oriented in PHP. නැත්නම් වැඩක් නෑ මචෝ...






hodai..ea ekkama cms ekakth follow karanna
ow machanජොබ් නම් තියනවා මචන්, PHP එක්ක අනිත් ඒවත් දැනගෙන් ඉන්න ඕනෑ. ඒ කිව්වේ, HTML, HTML5, Ajax, JS, jQuery, MVC Framework concepts in PHP, Object oriented in PHP. නැත්නම් වැඩක් නෑ මචෝ...
. oya okkoma ahuwenna karanna hodha course 1k ehema dhannawadha machan ?thnks machan maath ithanawa ehemadanna widihata nam PHP kiyanne honda field ekak. Hondatama karagattoth jobs nathi wenae ekak na![]()

machan ubata pm 1k dhemmaමචන් මේ side එකේ ජොබ්ස් සාපේක්ෂව adui . habai field එකේ ඉන්නනම් හොඳ talent එකක් තියෙන්න ඕනේ. ZEND coding ඉගෙන ගනින් මචන්. ඒ වගේම මොකක්හරි CMS එකක්හරි frmawork එකක්හරි follow කරපන්. CMS කියන්නේ Drupal /Joomla /Typo3 /Wordpress වගේ ඒවාට. Drupal thamai ටිකක් අමාරු - wordpress මෙලෝ රහක් න. Drupal වල ටිකක් අමාරු learning curve එකක් තියෙනවා එත් ඒ ටික ගොඩ දාගත්තම යේ ජීවිතේට පරණ විදිහට code කරන්න හිතෙන්නේ න. කරන දේ අවංකව කරපන් මචන්. මොකද client හුගක් වෙලාවට දන්නේ නැහැ security holes , performance practises එහෙම. ඉගෙන ගන්න classes යන්න ඕනේ නැහැ මචන්. නෙට් එකෙන්ම ලේසියෙන් ඉගෙන ගන්න පුළුවන්. PDF වගයක් ඇති මම ලඟත් ඕනෙනම් (PM )
ජොබ් නම් තියනවා මචන්, PHP එක්ක අනිත් ඒවත් දැනගෙන් ඉන්න ඕනෑ. ඒ කිව්වේ, HTML, HTML5, Ajax, JS, jQuery, MVC Framework concepts in PHP, Object oriented in PHP. නැත්නම් වැඩක් නෑ මචෝ...
. Job ekak denna ekek neththan, job ekak hadaagena hari karanna puluwan.Bayawenna epa. Java walata wada weda thiyenawa PHP walata. Job ekak denna ekek neththan, job ekak hadaagena hari karanna puluwan.
