ලොවෙත් යන්න පුළුවන්. මගේ යාළුවො ඉන්නවා බන් ඉංජිනේරුවෝ වෙච්ච.
උබ ඉන්ජිනිරින් කරනවා නම් ඉතින් maths හරි physics හරි වලින් ස්පෙෂල් එකක් කරන්න ට්රයි කරපන් මල්ලි.
ඕක කරන ගමන් IESL හරි සිටි and ගිල්ඩ්ස් වගේ කොස් එකක් කරපන්.
පිසිකල් කරලා උබට ඕනෙම පැත්තකින් යන්න පුළුවන් මල්ලි (ෆයිනෑන්ස්, මාකටින්, ලොජිස්ටික්ස්, ඉන්ජිනිරින් වගේ හැබැයි උබට ලෙඩ්ඩුන්ට බෙහෙත් දෙන දොස්තර වෙන්න බැහැ, හැබැයි දොස්තරට ලෙඩාට දෙන්න ඕනේ බෙහෙට නිර්දේශ කරන, ඒ බෙහෙත හදන එකා වෙන්න පුළුවන්). අත්දැකීමෙන් කියන්නේ. STAT වගේ එක්ක CIMA කරපු උන් ඉන්නවා. CS එක්ක CIMA/CIM කරපු උන් ඉන්නවා.