Physical science ගැන දන්න අයන්නවා ද

george boolean

Well-known member
  • Jun 10, 2018
    545
    267
    63
    Colombo physical යන්න ඉසඩ් එක මාතරින් කීයක් වගේ වෙන්න ඕන ද?
    AAS/ AAC වගේ රිසල්ට් එකකට යාගන්න පුළුවන් වෙයි ද?
    එස් එක සී එක ෆිසික්ස් නම්?
    මම බයෝ නිසා ෆිසිකල් ගැන දන්නෙ නෑ
     
    Grand Inquisidor

    Junior member
  • Feb 21, 2019
    62
    45
    18
    ඉසෙඩ් එක කාලෙන් කාලෙට වෙනස් වෙනවා. ඒත් ලංකාවෙ ෆිසිකල් වලින් වැඩිම ඉසෙඩ් එක කලම්බු. කලම්බු ෆිසිකල් එන ගොඩක් අය නාසා එහෙම යන්න බලාගෙන ඉන්ජිනියරින් දාල සයන්ස් කරන්න එන අය. 2012 සමස්ත ලංකා පළවෙනිය මැත්ස් වලින් ආවෙත් කලම්බු ෆිසිකල්. (දැන් කැල්ටෙක් එකේ) ඒ වගේම සමහරු කෙමිස්ට්‍රි කරන්න එහෙම මොරටු යන්නෙ නැතුව එන අයත් ඉන්නව. ඒ නිසා ස්පෙෂල් යන එක හරිම තරගකාරියි. වෙන කැම්පස් වගේ නෙවෙයි. ස්පෙෂල් යන්නෙ නැතුව නම් සයන්ස් කරල වැඩක් නැහැ කලම්බු වුණත් ඒක එකයි. ඒ නිසා මහන්සි වෙන්න මීටරේ අඩු නම් වෙන කැම්පස් එකක ෆිසිකල් යන්න මොකද ඒවගෙ උගන්නන්නෙත් එකම භෞතික විද්‍යාව ගණිතය තමා.
     
    • Haha
    Reactions: sudu1234

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,603
    22,750
    113
    අම්බකිස්ස
    ඉසෙඩ් එක කාලෙන් කාලෙට වෙනස් වෙනවා. ඒත් ලංකාවෙ ෆිසිකල් වලින් වැඩිම ඉසෙඩ් එක කලම්බු. කලම්බු ෆිසිකල් එන ගොඩක් අය නාසා එහෙම යන්න බලාගෙන ඉන්ජිනියරින් දාල සයන්ස් කරන්න එන අය. 2012 සමස්ත ලංකා පළවෙනිය මැත්ස් වලින් ආවෙත් කලම්බු ෆිසිකල්. (දැන් කැල්ටෙක් එකේ) ඒ වගේම සමහරු කෙමිස්ට්‍රි කරන්න එහෙම මොරටු යන්නෙ නැතුව එන අයත් ඉන්නව. ඒ නිසා ස්පෙෂල් යන එක හරිම තරගකාරියි. වෙන කැම්පස් වගේ නෙවෙයි. ස්පෙෂල් යන්නෙ නැතුව නම් සයන්ස් කරල වැඩක් නැහැ කලම්බු වුණත් ඒක එකයි. ඒ නිසා මහන්සි වෙන්න මීටරේ අඩු නම් වෙන කැම්පස් එකක ෆිසිකල් යන්න මොකද ඒවගෙ උගන්නන්නෙත් එකම භෞතික විද්‍යාව ගණිතය තමා.
    අත්තම කතාව....උපතින්ම එන මීටරයක් නෙමෙයි නන් ෆුල් ටයිම් වැඩ කරන්න බැරි නන් කොලොම්බු කියන්නේ වහක්...
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    ඉසෙඩ් එක කාලෙන් කාලෙට වෙනස් වෙනවා. ඒත් ලංකාවෙ ෆිසිකල් වලින් වැඩිම ඉසෙඩ් එක කලම්බු. කලම්බු ෆිසිකල් එන ගොඩක් අය නාසා එහෙම යන්න බලාගෙන ඉන්ජිනියරින් දාල සයන්ස් කරන්න එන අය. 2012 සමස්ත ලංකා පළවෙනිය මැත්ස් වලින් ආවෙත් කලම්බු ෆිසිකල්. (දැන් කැල්ටෙක් එකේ) ඒ වගේම සමහරු කෙමිස්ට්‍රි කරන්න එහෙම මොරටු යන්නෙ නැතුව එන අයත් ඉන්නව. ඒ නිසා ස්පෙෂල් යන එක හරිම තරගකාරියි. වෙන කැම්පස් වගේ නෙවෙයි. ස්පෙෂල් යන්නෙ නැතුව නම් සයන්ස් කරල වැඩක් නැහැ කලම්බු වුණත් ඒක එකයි. ඒ නිසා මහන්සි වෙන්න මීටරේ අඩු නම් වෙන කැම්පස් එකක ෆිසිකල් යන්න මොකද ඒවගෙ උගන්නන්නෙත් එකම භෞතික විද්‍යාව ගණිතය තමා.
    macahan mama me dan nethi hinda ahanne. indian movie beluwama un kiyanawa indian 40% vithara nasa eka lu veda.chineese un kiyanawa 45% nasa vala kiyala. eh asse lankave unuth kiyanava 10% vithara lankave un innavalu. NASA vala eththatama 1 american ekek hari nedda ban. aparade unge public university valata tax gewana un.ai ban america unta NASA yanna berida gannedda?