physically රත්තරං hold කලා නම් ඔන්න දැන් හොද කලක් යනව උන්ට. හැබැයි කොච්චර කල්ද කියන්න අමාරුයි. මොකද ගොඩක් තැන්වල රත්තරං හිර වෙලා තියෙන්නෙ. මෙක මේ ලෝක වෙළඳපොලේ රත්තරං මිල නෙමෙයි. ලංකාවේ වෙන දෙයක් අද මිල 121,000
1. කොළබ හෙට්ටිවිදියේ තමා ලොකුම wholesale රත්තරං වෙළඳපල තියෙන්නෙ. ඔන්න දැන් wholesale රත්තරං දෙන එක සියලුම කඩවල අද ඉදන් නවත්තල. සල්ලි ගෙනාවට රත්තරං ගන්න බෑ. රත්තරං ගේන්න ඕනෙ රත්තරං ආභරණ ගන්න.
2. දැන් රත්තරං බිස්කට් ගන්න කිසිම තැනක් නෑ. සුලු මධ්‍ය පරිමාණ වැඩපලවල් කරපු අයට අලුතෙන් බඩු හදන්න රත්තරං බිස්කට් ගන්න ක්‍රමයක් නෑ.
3. සුලු පරිමාණ රත්තරං කඩ කරපු අය ඉවරයි. බිස්නස් එකේ රත්තරං බඩු ටික විකුනුවට පස්සෙ කඩෙ වහන්න වෙන්නෙ.
රට කොයිබටද? මට නම් හිතෙන්නෙ මෙක ගිලෙනව දැන් නම් ඇස්පනාපිටම.