physically රත්තරං hold කලාද?

Hapuwa

Well-known member
  • Jan 24, 2009
    5,137
    3,136
    113
    110k da? retail gold jewelries aran kohomada ban apahu wikunala profit ganne. owata hadum kuli ehema henata dala thiyenne. apahu gannakota ran milen sahenna aduwata ganne. api me ada gatte 89ta. selling 121
    Kohenda ban Ganna thiyenne? Purity Eka sure then da
     
    adrianou

    Well-known member
  • Nov 20, 2016
    979
    314
    83
    මන් ගාව 22K පවුමක චේන් එකක් තියෙනවනම් විකුනන්න, එකට පවුමක මිලම ගන්න පුලුවන්ද?
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    physically රත්තරං hold කලා නම් ඔන්න දැන් හොද කලක් යනව උන්ට. හැබැ‍යි කොච්චර කල්ද කියන්න අමාරුයි. මොකද ගොඩක් තැන්වල රත්තරං හිර වෙලා තියෙන්නෙ. මෙක මේ ලෝක වෙළඳපොලේ රත්තරං මිල නෙමෙයි. ලංකාවේ වෙන දෙයක් අද මිල 121,000

    1. කොළබ හෙට්ටිවිදියේ තමා ලොකුම wholesale රත්තරං වෙළඳපල තියෙන්නෙ. ඔන්න දැන් wholesale රත්තරං දෙන එක සියලුම කඩවල අද ඉදන් නවත්තල. සල්ලි ගෙනාවට රත්තරං ගන්න බෑ. රත්තරං ගේන්න ඕනෙ රත්තරං ආභරණ ගන්න.
    2. දැන් රත්තරං බිස්කට් ගන්න කිසිම තැනක් නෑ. සුලු මධ්‍ය පරිමාණ වැඩපලවල් කරපු අයට අලුතෙන් බඩු හදන්න රත්තරං බිස්කට් ගන්න ක්‍රමයක් නෑ.
    3. සුලු පරිමාණ රත්තරං කඩ කරපු අය ඉවරයි. බිස්නස් එකේ රත්තරං බඩු ටික විකුනුවට පස්සෙ කඩෙ වහන්න වෙන්නෙ.

    රට කොයිබටද? මට නම් හිතෙන්නෙ මෙක ගිලෙනව දැන් නම් ඇස්පනාපිටම.

    me yana wdyta price eka thawa sahenna wadi wei neda bn
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    මේකේ රත්තරන් නම් හොල්ඩ් වෙලා ගොඩක් කල් ආයේ ආවොත් නම් හොදා.............. ලන්කාවට හොර රත්තරන් එනවා නැත්නම් නිදන් කඩයි තව බඩු හොයාගෙන

    මන් ගාව 22K පවුමක චේන් එකක් තියෙනවනම් විකුනන්න, එකට පවුමක මිලම ගන්න පුලුවන්ද?
    Puluwan Ban Shop ekakin Ahapan Danma Denna epa
    ------ Post added on Jul 2, 2021 at 8:38 AM
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,964
    1,225
    113
    නුවර
    monada exchange karanne? jewellery walata jewellery da? jewellery shop ekak karanawada?
    town eke shop walata gihin ahapan. godak un gannawa ban. loku loku nam tiyena shop amataka karapan. ehema barima unoth wadima ganak ganna puluwan place ekaka ugas tiyapan. LB eke ehema loku gank ganna puluwan. tawa e wage place hoyala balapan
     
    • Like
    Reactions: topkollek

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,674
    1
    57,785
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    town eke shop walata gihin ahapan. godak un gannawa ban. loku loku nam tiyena shop amataka karapan. ehema barima unoth wadima ganak ganna puluwan place ekaka ugas tiyapan. LB eke ehema loku gank ganna puluwan. tawa e wage place hoyala balapan
    උගස් තිබ්බොත් 10-20% අඩුවෙන් හම්බවෙන්නෙ. පොඩි කඩවලින් ඇහුවෙනෑ උනුත් මට හිතෙන්නෙ market price eken 10% අඩුවෙන් ඉල්ලයි කියල.

    මට මේ වෙලාවෙ රත්තරන් විකුණන අදහසක් නෑ. මට කියන්න ඕනෙ උනේ FD දානවට වඩා රත්තරන් අරගන්න එක වාසියි කියල හිතුනට ඒකෙ ප්‍රශ්න තියෙනව කියල කියන්න
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,964
    1,225
    113
    නුවර
    උගස් තිබ්බොත් 10-20% අඩුවෙන් හම්බවෙන්නෙ. පොඩි කඩවලින් ඇහුවෙනෑ උනුත් මට හිතෙන්නෙ market price eken 10% අඩුවෙන් ඉල්ලයි කියල.

    මට මේ වෙලාවෙ රත්තරන් විකුණන අදහසක් නෑ. මට කියන්න ඕනෙ උනේ FD දානවට වඩා රත්තරන් අරගන්න එක වාසියි කියල හිතුනට ඒකෙ ප්‍රශ්න තියෙනව කියල කියන්න
    na ban. Ubata 20% adu wunath mama hitanne labai
     
    • Like
    Reactions: topkollek

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,933
    1
    9,729
    113
    Gampaha
    monada exchange karanne? jewellery walata jewellery da? jewellery shop ekak karanawada?
    1. yes jewellery walata jewellery
    2. yes

    මන් ගාව 22K පවුමක චේන් එකක් තියෙනවනම් විකුනන්න, එකට පවුමක මිලම ගන්න පුලුවන්ද?
    selling price eka labenne na. buying price ekata ganne. eka godak welawata 20K withara adu wenawa.
    me yana wdyta price eka thawa sahenna wadi wei neda bn
    ow. 150k wath wei wage. habai auction hira wela nisa thama godakma. provisional restriction ayin karala bank auction tika set unoth ayith drop wei.
    ------ Post added on Jul 2, 2021 at 12:39 PM