PHYSICS දන්න කට්ටිය මෙහෙට එන්ඩලා
එලකිරි එකේ කට්ටියගෙන් පොඩි උදව්වක් ඉල්ලගන්න මේකෙ Register උනේ.
මට කියනවද ගම්පහ, මීගමුව පැත්තෙ ඉන්න පට්ටෙට Physics උගන්නන ගුරුවරු ටිකක්..
මම AL කරන්නෙ 2013 .. මම මුල ඉදන්ම p6 වලට ගියෙ ගම්පහ ප්‍රසිද්ද සර් කෙනෙක් ගාවට ( P......) ඌ මාව කෑව.. මට Physicsදැන් අප්පිරිය වෙල තියෙන්නෙ...
මේකෙන් ගොඩ එන්න හොද සර් කෙනෙක් හොයාගන්න ඕනෙ.. සුපිරියට උගන්නන ගුරුවරු මෙතන පෝස්ට් කරන්න ...එල
දන් නැත්තම් බම්ප් කරලවත් යන්න එල..