එහෙම ශබ්ධය ගන්න බෑ බං![]()
ශබ්ධය ශබ්ධය විදිහටම ඉතුරු වෙන්නෑනෙ![]()
ඕව තාපය අරව මේව වෙලා විසිරිලා යනව එහෙම ගන්න බෑ![]()
සංස්තිථික ධිවනි ශක්තිය නෙමේ ශක්තිය![]()
ගත්තත් තප්පර කිහිපයක් ඇරෙන්න මාස ගනං සති ගනං නං ගනියි කියල හිතන්න බෑ![]()
![]()


එහෙම ශබ්ධය ගන්න බෑ බං![]()
ශබ්ධය ශබ්ධය විදිහටම ඉතුරු වෙන්නෑනෙ![]()
ඕව තාපය අරව මේව වෙලා විසිරිලා යනව එහෙම ගන්න බෑ![]()
සංස්තිථික ධිවනි ශක්තිය නෙමේ ශක්තිය![]()
ගත්තත් තප්පර කිහිපයක් ඇරෙන්න මාස ගනං සති ගනං නං ගනියි කියල හිතන්න බෑ![]()
![]()


May Be Time Travel will Help![]()

අවුරුදු 50/60කට වගේ කලින් කියපු සමහර ඒව නම් අහන්න පුළුවන් දැනටත්. බලන්නත් පුළුවන්.![]()

english walin kiyahan sinhalen danne na


ithin ban sir boruvak neme ne kiyala thiyenne aththa samaharak velavata
bike batteryath spark vena velaval thiyenavaa, 9v battryak aran dive thiyalaa
balala thiyenavada ehenam sir kiuve aththa kiyalaaa therei.


Skandayak sahitha api wage buwalatama nam, kale haraha yanna beri wei.
Theory of Relativity poddak kiyawala balahan, eka therena prathishathe adui.
Mole thiyena mati ehema tikak withara ain wenawa.Godak ewun karanne E =mc^2 kiya kiya adesha kra kra ganan hadanna eka witharai.Jiwitheta deyak igena gannema ne.
Heena walin anagathe penila thiyenawada? mata lawata mathakai eka parak penuna.
manokayata aloke wegeta wada wedi wegayakin yanna puluwan nisada danne. meka wikara adahsask witharai. owa gena hithuna nam den ghn mahana wenna hithenawa ban. mona karumayakda kiyala hithenawa me jiwithe

Onawata Wada danaganda hoda na thama.Epa wenawa Jiwithe.![]()



Jiwithe duka therilath karumen godayanna try kranna hithenne nethiun mn wage sahena innawa athi. karume thama
Methe BUDUN deka niwan dakithwa.

Na Machan Niwan yanda ona na.Pin Karala hoda aathmayakma labena widiyata inna balapan.Man nam hithan inne ehema.![]()
mehema yanakota nikama path ekata enter wei thawa
balamu balamu thawa athma 100kin wath 
ithin ban sir boruvak neme ne kiyala thiyenne aththa samaharak velavata
bike batteryath spark vena velaval thiyenavaa, 9v battryak aran dive thiyalaa
balala thiyenavada ehenam sir kiuve aththa kiyalaaa therei.
mamath oya kathawa ahuwa pussa (pussalla sir) kiuwe ekale
habai aththak nattatk nma danne na ban


ශක්ති සංස්ථිතියට අනුව ඒ වචන වේව්ස් තියෙනවා කියලා හිතමුකෝ. ඒවා රීඩ් කරන්න මොකක් හරි ගැජට් එකක් හැදුවත්, මේ වේව්ස් කොහෙද තියෙන්නේ. ඒවා පිලිවෙලකටද තියෙන්නේ? පිලිවෙලක් නැද්ද? පිලිවෙලක් සකස් කරගන්නෙ කොහොමද? මේ ලෝකේ එක තත්පරයක් ඇතුලත් ශබ්ද කොච්චර ඇතිවෙනවද? ශබ්ද වෙන් කරලා හඳුනගන්නේ කොහොමද?
ඔන්න ඔය වගේ ප්රශ්න ගොඩකට මුහුනදෙන්න වෙනවා.

