Physics ප්‍රශ්නයක්

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    මම මේක කිරියෙන් අහන්නෙ සර් මේක පැහැදිලි කරපු විදියට මට සෙට් නැති නිසා..

    නිකම්ම පීඩනය කීයද කියල කියන්නෙ නැතුව උත්තරේ ගත්ත හැටිත් පැහැදිලි කරල කියන්න... :)

    petQ7rU.jpg
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    මට හිතෙන දෙයක් කියන්නද?
    රසදිය කඳ පහලට එනව ටිකක්
    එතකොට රසදිය කඳට උඩින් තියෙන වායු පීඩනය අඩු වෙනව
     

    Ridunapm

    Well-known member
  • Jun 22, 2022
    2,005
    2,673
    113
    මම මේක කිරියෙන් අහන්නෙ සර් මේක පැහැදිලි කරපු විදියට මට සෙට් නැති නිසා..

    නිකම්ම පීඩනය කීයද කියල කියන්නෙ නැතුව උත්තරේ ගත්ත හැටිත් පැහැදිලි කරල කියන්න... :)

    petQ7rU.jpg
    නිකන්ම නොහදා වෙන දේ තේරුම් ගනින් @AnuradhaRa.

    වායුගෝල පීඩනය සාමාන්‍යයෙන් මුහුදු මට්ටමේ රසදිය සෙන්ටිමීටර් 76 යිනෙ. ඉතින් 4 ක් අඩු වුණාම රසදිය සෙන්ටිමීටර් 72 යි. ඔය සෙන්ටිමීටර් 4 ක කෑල්ල 76 ක් වෙනකල් දික් වුණාම උඩ රික්තයක් හැදෙනවා. ලැබ්වල වගේ තියෙන රසදිය පීඩනමාන හැදෙන්නෙ එහෙම.

    මේක ගණනය කරන්න ඉතින් ඕනෑම තිරස් සරල රේඛාවක හැම තැනම පීඩන සමානයි කියන එක ගන්න පුළුවන්. (බාස්ගෙ බට ලෙවල් එකටත් පාවිච්චි වෙන මූලධර්මය) රසදිය ඉවර වෙන තැනින් ඉරක් අ‍ැන්දොත් වායු පීඩනය 76cm, වම් පැත්තෙ x + 4 cm. 76 = 4 + x, ඉතින් x = 72 යි.
     
    • Love
    Reactions: AnuradhaRa

    BinDT

    Well-known member
  • Apr 21, 2022
    1,007
    1,585
    113
    Andromeda Galaxy
    මම මේක කිරියෙන් අහන්නෙ සර් මේක පැහැදිලි කරපු විදියට මට සෙට් නැති නිසා..

    නිකම්ම පීඩනය කීයද කියල කියන්නෙ නැතුව උත්තරේ ගත්ත හැටිත් පැහැදිලි කරල කියන්න... :)

    petQ7rU.jpg
    oya udin bate udin thiyena waayu kotasenui ,rasadiya kadenui pahalata athiwena balaya daraagena inne waaugoola piidanaya magin athi wena balayen.
    oya bate hamathanama haraskada wargapalaya samaana nisa f=PA walin A podi padayak widiyata ain karanna puluwan.
    etahkota, x + 4=waayogola piidanaya
    x+4=76
    x=72
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    bvbtz4Y.jpg


    මට මේක පැටලුණේ සර් එකපාරට කිව්ව රසදිය කඳේ යට පීඩනය 76යි. රසඳිය කඳේ උඩට යනකොට ඒක අඩු වෙනව කියල
    එකපාරට ඔලුවට ගියෙ නෑ මට ඒ කතාව
    කොහෙමහරි රසදිය කඳේ පතුලෙ පීඩනය 76 වෙන්නෙ යටින් විතරක් නෙමේනෙ, උඩ ඉඳං බැලුවමත් ඒකමනෙ වෙන්නෙ
    මං ඕක තනියම ඊයෙ කල්පනා කෙරුව. අදත් කල්පනා කෙරුව
    ත්‍රෙඩ් එක දැම්මට පස්සෙ ටික ටික තේරුණා
     
    Last edited: