මාන නැද්ද?? කැපිලා යනවද????? බම්ප් තමයි බන් මතක නැහැ හරියට
මන් තනියම ගොඩක් ඒවා අල්ලගත්තා.මේවයේ මාන නිවැරදිදැයි සදහන් කරන්න. ඒවායේ සෑම සංකේතයක් සදහාම සුපුරුදු තේරුම් ඇත..
1. ω = ω_o + αt
2. θ = [ (ω_o + ω) / 2 ] t
මට මේවයේ මාන ගන්න බැහැනේ.. මේවා මාන වශයෙන් වැරදියි නේද?
මාන වශයෙන් හරි බන්.
1)W වල මාන [T^-1]
W• වලත් මාන [T^-1]
Alfa වල මාන [T^-2]
t වල මාන [T]
ඒ නිසා
Alfa × t = {[T^-2] × [ T ]}
= [T^-1]
2)
Thita වලට මාන නැහැ.
අනිත් පැත්තෙත් මාන කැපෙනවා.
W×t = {[T^-1] × [T]}
= මාන නැත.
phone eken reply kalee.
omega,thita නෑ kolloo.
ReP 
A. සිරියා;17188106 said:මචං මතක හැටියට උත්තර දෙන්නම්.
1).
ω (ඔමේගා) කියන්නෙ අවසාන කෝණික ප්‍රවේගය. මේකට තියෙන්නේ කාලයේ මානමයි (T^-1). [ ^ දැම්මේ බලයක් බව පෙන්නන්න.]
ωₒ (ඔමේගා නෝට්) කියන්නෙ ආරම්භක කෝණික ප්‍රවේගය. මේකෙත් මාන කාලයේ මානම තමයි (T^-1).
α (ඇල්ෆා) කියන්නෙ කෝණික ත්වරණය. එකේ මාන (T^-2).
t කියන්නෙ කාලය. මාන (T)
L.H.S.
T^-1
R.H.S.
T^-1 + (T^-2)*T
= T^-1 + T^-1
= T
2).
θ කියන්නෙ කෝණික විස්ථාපනය. එක මනින්නේ රේඩියන වලින් (rad). ඒකට මාන නැහැ.
L.H.S.
1 (මාන නැත)
R.H.S.
[ (T^-1) + (T^-1) ] * T
= (T^-1) * T
= 1
ශේප්නෙ නේද..
බොහොම ස්තුතියි..
Rep 
bumppppppppp
බුම්ප්


(රෙඩ්) Physics ප්‍රශ්න 09-27-2014 07:35 PM maana nam naa 3D (Thimaana) tibe.
මේවයේ මාන නිවැරදිදැයි සදහන් කරන්න. ඒවායේ සෑම සංකේතයක් සදහාම සුපුරුදු තේරුම් ඇත..
1. ω = ω_o + αt
2. θ = [ (ω_o + ω) / 2 ] t
මට මේවයේ මාන ගන්න බැහැනේ.. මේවා මාන වශයෙන් වැරදියි නේද?
1.) මේකෙ a කියල තියෙන්නේ alpha නේද? එහෙනම් හරි.
2.) මේකත් හරි. θ වලට මාන නැති නිසා.දකුණු පැත්තත් සුළු කරහම මාන නැති වෙනව.
hamathissema + or - sign ekakin wenwena ekak eka 'term' ekak hatiyata ganna. 2nd eqn eke dakunu paththa 't' walin wadi karala gaththanam lesi.brackets thiyaganna epa.Eqn ekak maana washayen niwaradi wennanam hama 'term' ekakama maana samaana wenna one.
Thankz Ayye.. 


අපට යම් භෞතික රාශීන්ගෙන් සෙදුම් ලත් පදයක් තවත් පදයකට = කිරිම්, +කිරිම්, -කිරිම් සිදු කල හැක්කේ එම පදයන් සමජාතීය නම් පමනි.
සමීකරනයක් මාන වශයෙන් නිවැරදිද යන්න පරීක්ෂා කල හැකි වනුයේ එම එක් එක් පදයෙහි මාන සමානදැයි පරීක්ෂ කර බැලීමෙනි.
omega = w lesa gena etha
w=w_+at
meke w wala maana = T-1
w- wala maana = T-1
at wala maana = T_2* T
= T_1
ek ek padha wala maana samana nisa sameekaranaya maana washayen niweradiee..![]()
Rep 