Physics_ප්‍රශ්නයක්

I.Udara

Member
Jan 2, 2008
2,495
13
0
If the surface is smooth.

kx=mgsinθ ------ 1

T' = k(x+e)
sub.1,
T' = mgsinθ + ke ----------- 2

Applying F=ma,
mgsinθ - T' = ma

sub.2,
-ke = ma
a = -ke/m

ω = √(k/m)

T = 2π√(m/k)

emanisa T is independent of θ.
 
  • Like
Reactions: Ed.Win

De legend

Member
Dec 24, 2010
45
2
0
මචංලා ආනත තලයක උනත් අපිට ලැබෙන සමීකරනය
fee6809cefc85d3f7924bf6a7d0a8d94.png
ක කියල උඹල පිළිගන්නවනෙ.ඒක කොහොමත පැහැදිලියිනෙ.එතකොට දෙන ලද දුන්නකට සහ ස්කන්ධයකට k සහ m නියතයිනෙ එතකොට කොහොම කරත් කාලාවර්තය(T) දෙන ලද ස්කන්ධයකට හා දුන්නකට නියත වෙන්න ඕනෙ නේද?.මටත් දැන් තේරෙන විදිහට කෝණයෙන් ස්වායක්තයි මේකෙ දෝලන කාලාවර්තය:yes:.


මොකද කියන්නෙ;)?
na mchn api anshuwak sarala anuwarthi chalithaye yedenawa kiyala oppu karana widiha thiyenne eke F=ma yodanakota meke a,gsin@ kiyala ne enne ethakota oya balaya wenas wenawa eka nisa a wenas wenawane
bt oya kiyana eka aththa e wunath k n m nyatha wunath meke dolana kendrya desata thiyena thuwaranaya wenas ne eka nisa meke dolana kalawarthaya angle eka matha randa pawathinawa

man waradinan plz mata ehemanan kiyanna
 

Ed.Win

Member
Mar 17, 2011
157
13
0
na mchn api anshuwak sarala anuwarthi chalithaye yedenawa kiyala oppu karana widiha thiyenne eke F=ma yodanakota meke a,gsin@ kiyala ne enne ethakota oya balaya wenas wenawa eka nisa a wenas wenawane
bt oya kiyana eka aththa e wunath k n m nyatha wunath meke dolana kendrya desata thiyena thuwaranaya wenas ne eka nisa meke dolana kalawarthaya angle eka matha randa pawathinawa

man waradinan plz mata ehemanan kiyanna

balamu thava tikak ehenan:)
 
Last edited:
කෝණය කාලාවර්තයට බල නොපයි


කෝණය කාලාවර්තයට බල නොපයි
මන් එවෙලේ ගමනක් යන්න කලබලේ මල්ලි හැදුවේ:dull::dull:
එකයි විකාර උනේ..ගනන් ගන්න එපා ඔන්න මේක hari;);););););)
ඔවා කරලා කල් so.. වැඩිය මතකත් නෑ
අර තව කෙනෙක් දාල තිබුනේ එයා combine walin HADALA THIEyenne..eyath ahri..bt normal hithuwahama therenne nae:nerd::frown:
36794187.jpg

44247814.jpg

23813258.jpg

අනත තලය ඇද උනාට අවසාන සමීකරනයේ m/k නියතයි:D
කෝණය කාලාවර්තයට බල නොපයි


 
Last edited:
  • Like
Reactions: Optimus Prime

slmega

Member
Sep 12, 2008
175
5
0
New York, USA
mg sin(teta) - kx = m(a)
-> (x double dot) + k/m (x) = mg sin (teta)

simple harmonic motion ekak standard format eka -> (x double dot) + omega squar (x) = constant

therefore, omega doesnt depend on the sin (teta), that means T doesnt depend on sin (teta) as well. The only dependance of the angle is the amplitude.

cheers.
 
  • Like
Reactions: Ed.Win

Ed.Win

Member
Mar 17, 2011
157
13
0
ai mchn garshanaya thiyeddi abhilamba prathikyawa (R) wenas wenawane ethakota eka nisa T ta angle eka kelinma balapanawa

උඹ කියන එක Theoretically හරි. මොකද ඔතන ස්ථිතික ඝර්ශන
සංගුනකයෙයි, ගතික ඝර්ශන සංගුනකයෙයි වෙනසක් තියෙන නිසා:).හැබැයි ඝර්ශනය නැත්තන් කෝණය බල නොපායි

friction_graph_.jpg

 
Last edited: