Pi Coin ගැන මොකද හිතන්නේ...

hide_spider

Well-known member
  • Feb 10, 2014
    1,295
    723
    113

    Attachments

    • Screenshot_20250211_144058_Chrome.jpg
      Screenshot_20250211_144058_Chrome.jpg
      376.7 KB · Views: 48
    • Like
    Reactions: kitsooftlk

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,728
    8,956
    113
    ulan bator
    1739788615661.png

    View attachment 246802

    තාම නෑ නේද .. දැනට නම් 68 USD ලු .
    100 යනවා කියනව .
    1739788856650.png

    100ට ගියාම ඩොලර් බිලියන 596ක මාර්කට් කැප් එකක් එනවා! එ කියන්නෙ ඊතර් වල කැප් එකටත් වඩා වැඩී. මෙක එ ගානට පුශ් කරන්න සල්ල් එන්නෙ කොහෙන්ද? එ අස්සෙ කොයින් බිලියන 94ක් රිසව් එකෙ තියෙනවා.

    මෙ වෙද්දි දැනට ලොකෙ වැඩියෙන්ම යුස් කරන චෙන් එකෙ සොලානා. එකත් යන්තම් බීලියන 100 එල්ලීගෙන ඉන්නෙ! විකාර.

    උපරිම ඩොලර් 2යි! සීසන් එකෙ උපරීම පීකො පීකො පීක් එකෙදි 8-12 අල්ලන්න ඉඩ තියෙනවා!

    ** - i could be wrong!
    ------ Post added on Feb 17, 2025 at 4:19 PM
     
    • Haha
    Reactions: san**

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,641
    8,837
    113
    kandy
    View attachment 246804

    View attachment 246805

    100ට ගියාම ඩොලර් බිලියන 596ක මාර්කට් කැප් එකක් එනවා! එ කියන්නෙ ඊතර් වල කැප් එකටත් වඩා වැඩී. මෙක එ ගානට පුශ් කරන්න සල්ල් එන්නෙ කොහෙන්ද? එ අස්සෙ කොයින් බිලියන 94ක් රිසව් එකෙ තියෙනවා.

    මෙ වෙද්දි දැනට ලොකෙ වැඩියෙන්ම යුස් කරන චෙන් එකෙ සොලානා. එකත් යන්තම් බීලියන 100 එල්ලීගෙන ඉන්නෙ! විකාර.

    උපරිම ඩොලර් 2යි! සීසන් එකෙ උපරීම පීකො පීකො පීක් එකෙදි 8-12 අල්ලන්න ඉඩ තියෙනවා!

    ** - i could be wrong!
    ------ Post added on Feb 17, 2025 at 4:19 PM
    1739790443614.png

    හිතෙනවට 100 යි කිව්වා නෙවෙයි ..
     
    • Haha
    Reactions: nppcheguevara

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,728
    8,956
    113
    ulan bator
    View attachment 246806

    හිතෙනවට 100 යි කිව්වා නෙවෙයි ..
    mainnet eka active nathi coin ekaka price koheda yako thiyenne? Presale eke investor offring eke price nam onna piliganna puluwan. eth ewa public kiyanne naha!

    chatgpt ekata pissu

    100 billion coin thiyena. 5.9 billion coin cerculation ekata issue karana coin ekak 62n list wenne kohomada oi. ehema list wechcha ekka mata hoyala diyan

    1739791025711.png

    intial coin pramanaya 700 mil to 1.19 billion kiyaala kathawa yanawa. eth okun pre sale karanna athi tahwa godak.
    hutto 100 billion coins. amma gahai! XRP wage

    READ

    • Haha
    Reactions: san**

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,641
    8,837
    113
    kandy
    mainnet eka active nathi coin ekaka price koheda yako thiyenne? Presale eke investor offring eke price nam onna piliganna puluwan. eth ewa public kiyanne naha!

    chatgpt ekata pissu

    100 billion coin thiyena. 5.9 billion coin cerculation ekata issue karana coin ekak 62n list wenne kohomada oi. ehema list wechcha ekka mata hoyala diyan

    View attachment 246809
    intial coin pramanaya 700 mil to 1.19 billion kiyaala kathawa yanawa. eth okun pre sale karanna athi tahwa godak.
    hutto 100 billion coins. amma gahai! XRP wage

    READ

    ඔය full coin count එක . ඕවා ඔක්කොම එක පාර mainnet එකට දාගන්න බෑ ..
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,728
    8,956
    113
    ulan bator
    ඔය full coin count එක . ඕවා ඔක්කොම එක පාර mainnet එකට දාගන්න බෑ ..
    eka thamai man kiyala thiyene, danata enne 700 mil to 6 billion athara ganak. adooma gana eeta wada wenas wenna puluwan.
    eeta amattharawa oka 65n list unoth, ,

    pre/free mine karapuwa nam uba hithanawadada dolar 65ta coin milloon 700k list wenna aree kiyala. hamoma wikunai. eeta passe ewata gewanna USDT enne kohomada?

    oka list wenne .xx gankata. dasama ganakata.
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,641
    8,837
    113
    kandy
    eka thamai man kiyala thiyene, danata enne 700 mil to 6 billion athara ganak. adooma gana eeta wada wenas wenna puluwan.
    eeta amattharawa oka 65n list unoth, ,

    pre/free mine karapuwa nam uba hithanawadada dolar 65ta coin milloon 700k list wenna aree kiyala. hamoma wikunai. eeta passe ewata gewanna USDT enne kohomada?

    oka list wenne .xx gankata. dasama ganakata.
    තව දවස් 3 ඉන්න තියෙන්නේ ..
    මොනවද වෙන්නේ කියලා බලමු .
    මටත් එහෙමටම ලොකු ෂුවර් එකක් නෑ ..
    එත් අඩුම ගානේ 65 ට වත් ගියොත් , ඒ ටික binance එකට දාගෙන USDT කරලා ඒවා p2p sell කරලා උබේ අතටත් 10000 දෙනවා .. :D
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,728
    8,956
    113
    ulan bator
    තව දවස් 3 ඉන්න තියෙන්නේ ..
    මොනවද වෙන්නේ කියලා බලමු .
    මටත් එහෙමටම ලොකු ෂුවර් එකක් නෑ ..
    එත් අඩුම ගානේ 65 ට වත් ගියොත් , ඒ ටික binance එකට දාගෙන USDT කරලා ඒවා p2p sell කරලා උබේ අතටත් 10000 දෙනවා .. :D
    anna ekai pasne. kohenda owa sell karama salli enne. salli ewanne market maker company eken. PI coin eke market maker mokada?