Erandic

Active member
  • Dec 11, 2014
    635
    154
    43
    Hettipola
    690x15.jpg

    මුලින්ම කියන්න ඕන මට Networking ගැන කිසිම දැනුමක් නැහැ. අනික ලිනක්ස් එක්ක වැඩ කරන එක ග්‍රීක් වගේ. ඒක නිසයි මම elakiri යේ ඉන්න මේ සම්බන්ධව දැනුම ඇති අයගෙන් උදව්වක් ඉල්ලන්නේ.

    මට ගෙදර පාවිච්චියට Media Server එකක් හදාගන්න ඕන. (වචනේ හරිද දන්නෑ). මගේ බලාපොරොත්තුව මේ වගේ එකක්.

    මගේ ලැප් එකෙන් torrent, youtube video, mp3 download කරගන්නවා. off peak data වලින් බාන්න පාන්දර ඇහැරෙන්නත් ඕන. ලැප් එක රෑට ON කරලා තියන්නත් බෑනේ ඉතින්. ඊට පස්සේ ඒවා usb pen එකකට දාලා තමයි TV එකේ බලන්නේ. Phone එකෙන් බලන්න වුනොත් ඒවා Phone එකට දාගන්නවා. Cookery Video වගේ ඒවා Wife ගේ ෆෝන් එකට දාලා ඕන වෙලාවට බලනවා. මේක ටිකක් කරදර වැඩක්.

    ඒක හින්දා මට ඕන torrent වගේ දේවල් schedule කරලා තියලා download කරගන්න 24x7 ON එකේ තියන්න, Phone එකෙන් log වෙන්න පුළුවන් server එකක් හදා ගන්න.

    1. torrent schedule කරලා download කරගන්න පුළුවන් වෙන්න ඕන.

    2. Server එකේ තියෙන video, MP3 server එකේ තියෙද්දිම phone එකේ player එකෙන් බලන්න හදාගන්න පුළුවන්ද? (Wifi හරහා)

    3. Internet Data කැපෙන් නැතුව Server එකට ගෙදර තියෙන phone, computer වලින් LOG වෙන්න හදාගන්න ඕන. අනිත් case එක Server එකට display එකක් හයි කරන් නැතුව ගෙදර computer එකකින් server එකේ desktop එක Remote access කරන්න හදාගන්න ඕන.

    4. MI TV Box එකක් ගත්තොත් ඒකෙන් Server එකේ video, TV එක හරහා බලන්න හදාගන්න පුළුවන්ද?

    5. මේකට භාවිතා කරන්න ඉන්නේ SLT 4G router එකක්. (වෙන Router එකක් ගන්න වෙයිද?)

    internet එක හරහා මේ Server එකට log වෙන්න අදහසක් නෑ.

    Internet එකේ tutorial, video බලලා මම මේ තීරණ ටික ගත්තා,

    මගේ වැඩේට Raspberry pi 3 Model B එකක් සුදුසුයි කියලා.
    OpenMediaVault කියන OS එක මේ වැඩේට හරියයි කියලා. (මීට වඩා හොද ක්‍රමයක් තියෙනවා නම් කියන්න)
    320GB හරි 500GB හරි external HDD එකක් පාවිච්චි කරනවා කියලා.

    මට Raspberry Pi එකක් අරගෙන OS එක දාගන්න පුළුවන් කියලා හිතෙනවා. අනිත් configuration ටික කරගන්න තමයි තේරෙන්නේ නැත්තේ. කවුරු හරි මට මේ ටික කරගන්න උදව් කරන්න පුළුවන්ද?
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,307
    1,361
    113
    Colombo
    Step 1:
    Install Plex on PI or you can choose Emby

    Step 2:
    Configure the media server + add media

    Step 3:

    Install deluge & config web ui access

    Step 4:

    Schedule torrent download time & download location to media server library path
     
    • Like
    Reactions: Erandic

    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,819
    1,977
    113
    127.1.1.0
    Stream karanna podi server ekak hadaganna.

    File store karanna witharak nam PI eka athi. But streaming/transcoding wage wada walata oka powerful na. Parana lap ekak thiyenawa nam, ekata Plex hari Emby hari dala PS4, Mobile, PC or Smart tv (ekama LAN ekata connect wela thiyena) pahasuwen stream karaganna puluwan. Aduma I5 wage ekaknam (2nd gen unath kamak na) hodai.

    Laptop ekaka voltage ekath adui ne use karana.
     
    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    1. oya tika karaganna nam puluwan wei PI eken oya kaali tika muutu kara gaththama :P

    2. but media server ekak hadanna hodama widiya thamayi parana pc ekak aran ROM anana manan wadak nati kaali wisi karala dalaa, okata Freenas daganna eka.

    3. podi case ekakat thiyenne pi ekata wada current yanawa but external hard walata yana wiyadamak naa, current eka godakma awul nam mini pc ekak wage ganna, 1TB wage HDD ekak ganna

    3. freenas ekata torrentflux wage dagaththama oya torrent case eka hadaganna puluwan

    4. stream karanna mikak hari app ekak daganna bariya phone ejata bari nam file sharing app ekak wath danna puluwan
     
    • Like
    Reactions: Erandic

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    raspberry pi NAS ekakata galapenne na.
    (100M port, USB + Ethernet shared architecture)
    habayi mulin igena ganna use kalata awlak na. but not suitable for a 24x7 NAS.

    try odroid-xu4, odroid hc1 or ordroid hc2.

    linux ekka wada karala nattan tikak amaru weyi. but igena ganna puluwan weyi net eken.

    helios4 ekath hondayi. un second batch eka patan ganna yanne. but ganan wadi. balan inna wenawa release wenakal. but ideal for a NAS (4 SATA ports, low power consumption,1G network, USB3 ports, pwm fans, etc )

    umbe life eken wadi welawak nasti karanna one nan ona taran single board computer tiyenawa try karanna. :lol:

    1. torrent schedule කරලා download කරගන්න පුළුවන් වෙන්න ඕන.
    rtorrent

    2. Server එකේ තියෙන video, MP3 server එකේ තියෙද්දිම phone එකේ player එකෙන් බලන්න හදාගන්න පුළුවන්ද? (Wifi හරහා)
    kodi

    3. Internet Data කැපෙන් නැතුව Server එකට ගෙදර තියෙන phone, computer වලින් LOG වෙන්න හදාගන්න ඕන. අනිත් case එක Server එකට display එකක් හයි කරන් නැතුව ගෙදර computer එකකින් server එකේ desktop එක Remote access කරන්න හදාගන්න ඕන.
    headless servers are more efficient, need less resources, SSH karala remote log wenna puluwan, but no display.

    4. MI TV Box එකක් ගත්තොත් ඒකෙන් Server එකේ video, TV එක හරහා බලන්න හදාගන්න පුළුවන්ද?
    no idea

    5. මේකට භාවිතා කරන්න ඉන්නේ SLT 4G router එකක්. (වෙන Router එකක් ගන්න වෙයිද?)
    wifi bandwidth eka balanna router eke
     
    Last edited:

    Erandic

    Active member
  • Dec 11, 2014
    635
    154
    43
    Hettipola
    Step 1:
    Install Plex on PI or you can choose Emby

    Step 2:
    Configure the media server + add media

    Step 3:

    Install deluge & config web ui access

    Step 4:

    Schedule torrent download time & download location to media server library path

    Stream karanna podi server ekak hadaganna.

    File store karanna witharak nam PI eka athi. But streaming/transcoding wage wada walata oka powerful na. Parana lap ekak thiyenawa nam, ekata Plex hari Emby hari dala PS4, Mobile, PC or Smart tv (ekama LAN ekata connect wela thiyena) pahasuwen stream karaganna puluwan. Aduma I5 wage ekaknam (2nd gen unath kamak na) hodai.

    Laptop ekaka voltage ekath adui ne use karana.

    I don't think PI3 is strong enough to do proper transcoding with Plex. :sorry::sorry::sorry:

    intel Atom board ekak hoyaganna puluwan nam gode goda. Linux or Windows damma. you're done

    singlecoreatomboard2.jpg

    බොහොම ස්තුතියි. එහෙම නම් Raspberry pi වෙනුවට වෙනත් විකල්පයක් බලන්නම්.
     
    Erandic

    Active member
  • Dec 11, 2014
    635
    154
    43
    Hettipola
    1. oya tika karaganna nam puluwan wei PI eken oya kaali tika muutu kara gaththama :P

    2. but media server ekak hadanna hodama widiya thamayi parana pc ekak aran ROM anana manan wadak nati kaali wisi karala dalaa, okata Freenas daganna eka.

    3. podi case ekakat thiyenne pi ekata wada current yanawa but external hard walata yana wiyadamak naa, current eka godakma awul nam mini pc ekak wage ganna, 1TB wage HDD ekak ganna

    3. freenas ekata torrentflux wage dagaththama oya torrent case eka hadaganna puluwan

    4. stream karanna mikak hari app ekak daganna bariya phone ejata bari nam file sharing app ekak wath danna puluwan

    Noted, Thanks
     
    Erandic

    Active member
  • Dec 11, 2014
    635
    154
    43
    Hettipola
    raspberry pi NAS ekakata galapenne na.
    (100M port, USB + Ethernet shared architecture)
    habayi mulin igena ganna use kalata awlak na. but not suitable for a 24x7 NAS.

    try odroid-xu4, odroid hc1 or ordroid hc2.

    linux ekka wada karala nattan tikak amaru weyi. but igena ganna puluwan weyi net eken.

    helios4 ekath hondayi. un second batch eka patan ganna yanne. but ganan wadi. balan inna wenawa release wenakal. but ideal for a NAS (4 SATA ports, low power consumption,1G network, USB3 ports, pwm fans, etc )

    umbe life eken wadi welawak nasti karanna one nan ona taran single board computer tiyenawa try karanna. :lol:

    1. torrent schedule කරලා download කරගන්න පුළුවන් වෙන්න ඕන.
    rtorrent

    2. Server එකේ තියෙන video, MP3 server එකේ තියෙද්දිම phone එකේ player එකෙන් බලන්න හදාගන්න පුළුවන්ද? (Wifi හරහා)
    kodi

    3. Internet Data කැපෙන් නැතුව Server එකට ගෙදර තියෙන phone, computer වලින් LOG වෙන්න හදාගන්න ඕන. අනිත් case එක Server එකට display එකක් හයි කරන් නැතුව ගෙදර computer එකකින් server එකේ desktop එක Remote access කරන්න හදාගන්න ඕන.
    headless servers are more efficient, need less resources, SSH karala remote log wenna puluwan, but no display.

    4. MI TV Box එකක් ගත්තොත් ඒකෙන් Server එකේ video, TV එක හරහා බලන්න හදාගන්න පුළුවන්ද?
    no idea

    5. මේකට භාවිතා කරන්න ඉන්නේ SLT 4G router එකක්. (වෙන Router එකක් ගන්න වෙයිද?)
    wifi bandwidth eka balanna router eke

    බොහොම ස්තුතියි. පැහැදිලි කිරීමට.
     
    Erandic

    Active member
  • Dec 11, 2014
    635
    154
    43
    Hettipola
    මේ වගේ system එකක් පාචිච්කරන අය කවුද ඉන්නේ. ඒවා හදපු හැටි දැන් configure කරලා තියෙන හැටි විස්තරයක් කරන්න පුළුවන්ද?
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    මේ වගේ system එකක් පාචිච්කරන අය කවුද ඉන්නේ. ඒවා හදපු හැටි දැන් configure කරලා තියෙන හැටි විස්තරයක් කරන්න පුළුවන්ද?

    24×7 nam duwanme na but mama HTPC ekak haduwa Core2Duo PC ekak. not a big thing. Windows damma echcharai. Torrents scheduled. File sharing etc .