මෙහෙම හොඳද ?
![]()

ඕවා කැත වැඩ අහිංසක කිඹුලෙක්ට පාඩුවෙ ඉන්න නැති ලෝකයක් මේක. 
තඩි කිඹුලෙක්...

![]()
ඉරිදා මම Elakiri Talk eke- Cookery class - 2 ත්‍රෙඩ් එකට දාන්න කියලා කැමරාවත් තියාගෙන බුරියානි හද හද ඉන්නකොට අල්ලපු ගෙදර අක්කා කෑගහගෙන ආපි සර්පයෙක් ඉන්නවා කියා ගෙන බුරියානිය පැත්තන දාලා මම බූට් දෙකත් දාගෙන දිග පරාලයක් අරන් දිව්වා!! බුදු අම්මෝ බැගින්නම් දාර පෙළොන් තඩියෙක්!! කෑවනම් ඉවරයි!! වටේම ගෙවල්වල පොඩින් වතුවල සෙල්ලනුත් කරනවා, බෝල අහුලනවා!! ගල් බැම්මක් අයිනේ හිටියැයින් වැඩේ ලේසිවුනා පරාලෙ තියලා බැම්මට තද කරලා ඔලුවට කඩදාසි දාලා භූමිතෙල් වක්කරලා BBQ කලා!! එකෙන් මගෙ ලූණු ටිකත් කර වුනා!!
ලොවෙත් නෑ මම නම් කැරපොත්තොන්ටත් බයයි බන් සර්පයො අල්ලන්න තියා 

මාතර කිඹුලා;10384499 said:ඕවා කැත වැඩ අහිංසක කිඹුලෙක්ට පාඩුවෙ ඉන්න නැති ලෝකයක් මේක.
![]()
ලොවෙත් නෑ මම නම් කැරපොත්තොන්ටත් බයයි බන් සර්පයො අල්ලන්න තියා
![]()

මම නම් මිනිස්සුන්ට පණ බයයි!! මොකද සර්පයෝ දෂ්ඨ කරන විදිය දන්නවනේ!! අඩුගානේ බෙහෙතක් හරි හොයාගන්න පුලුවන්!! නමුත් කොයි මොහොතේ කොහොම මිනිහෙක් වින කරයිද දන්නෙ නෑ!! අනෙක ඒවට බෙහෙත් ලොවෙත් නෑ!! ලොවි ගහෙත් නෑ!!
Piburek Alluwa 06-14-2011 11:17 AM para weda![]()
බොරුද කිව්වෙ !!මේ පේන්නෙ නැද්ද -Rep එකකුත් දීලා!!![]()

Ado umbala kukulekuth maruwada? ara paththakin kukulekuth marila wage inne![]()

pibura kelekata gehin damma.. mokada u ahinsaka satek 