Piburek Alluwa

sriboysl

Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    16hw02h.jpg

    ඉරිදා මම Elakiri Talk eke- Cookery class - 2 ත්‍රෙඩ් එකට දාන්න කියලා කැමරාවත් තියාගෙන බුරියානි හද හද ඉන්නකොට අල්ලපු ගෙදර අක්කා කෑගහගෙන ආපි සර්පයෙක් ඉන්නවා කියා ගෙන බුරියානිය පැත්තන දාලා මම බූට් දෙකත් දාගෙන දිග පරාලයක් අරන් දිව්වා!! බුදු අම්මෝ බැගින්නම් දාර පෙළොන් තඩියෙක්!! කෑවනම් ඉවරයි!! වටේම ගෙවල්වල පොඩින් වතුවල සෙල්ලනුත් කරනවා, බෝල අහුලනවා!! ගල් බැම්මක් අයිනේ හිටියැයින් වැඩේ ලේසිවුනා පරාලෙ තියලා බැම්මට තද කරලා ඔලුවට කඩදාසි දාලා භූමිතෙල් වක්කරලා BBQ කලා!! එකෙන් මගෙ ලූණු ටිකත් කර වුනා!!
     
    Last edited:

    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,411
    2,213
    113
    Sri Lanka
    16hw02h.jpg

    ඉරිදා මම Elakiri Talk eke- Cookery class - 2 ත්‍රෙඩ් එකට දාන්න කියලා කැමරාවත් තියාගෙන බුරියානි හද හද ඉන්නකොට අල්ලපු ගෙදර අක්කා කෑගහගෙන ආපි සර්පයෙක් ඉන්නවා කියා ගෙන බුරියානිය පැත්තන දාලා මම බූට් දෙකත් දාගෙන දිග පරාලයක් අරන් දිව්වා!! බුදු අම්මෝ බැගින්නම් දාර පෙළොන් තඩියෙක්!! කෑවනම් ඉවරයි!! වටේම ගෙවල්වල පොඩින් වතුවල සෙල්ලනුත් කරනවා, බෝල අහුලනවා!! ගල් බැම්මක් අයිනේ හිටියැයින් වැඩේ ලේසිවුනා පරාලෙ තියලා බැම්මට තද කරලා ඔලුවට කඩදාසි දාලා භූමිතෙල් වක්කරලා BBQ කලා!! එකෙන් මගෙ ලූණු ටිකත් කර වුනා!!

    lunu tika kara wunata ube chicken tika ethuru wunane
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මාතර කිඹුලා;10383061 said:
    පිඹුරා නම් ඇල්ලුවා කියමුකෝ උඹට පුළුවන් නම් කිඹුලෙක් අල්ලලා පෙන්නපන් කෝ :cool::cool:
    මෙහෙම හොඳද ?
    i196614_qflfgwyezjiga3450av5to45crock3.jpg