Pick Pocket ගහන කලාව ගැන කියලා දෙන පික්පොකට් රජ්ජුර&
Bob Arno the Pickpocket king
Pickpocket king ලෙස ලොව පුරා ජනප්රිය පුද්ගලයෙක් තමයි Bob Arno . මෙයා නිකන් ලඟින් ගියොත් ඇහක් නැති වෙන ජාතියේ කෙනෙක්.
ඉපදිලා තියෙන්නෙ ස්වීඩන් වල. පසුව මෙයාගේ හැකියාව නිසා 1992 දී ඇමරිකන් පුරවැසිකම ලබාගන්න පුලුවන් වෙලා තියනවා.
මෙම පික්පොකට් කලාව ඉස්සෙල්ලම පුරුදුවෙලා තියෙන්නේ පොඩිකාලේ විනෝදාංශයක් විදිහට. ගෙදර අයගෙ පොකට් එකට විදල තමයි හැකියාව වර්ධනය කරගෙන තියෙන්නෙ. ගුටිකන්නත් ඇති ඒ කාලේ. ඒත් මෙයා කියන විදිහට මෙයා කවදාවත් හොරකම් කරලා නෑ.
පසුව තමන්ගේ ඇති හැකියාව ගැන තේරුම් අරගෙන පොලීසියට පික්පොකට් ගහන අය අල්ලන හැටි කියල දෙන්න පටන් අරගෙන තියනව. දැන් මෙයා Las Vegas වල comedy show එකක් විදිහට පික්පොකට් ගහන අයගෙන් ආරක්ශා වෙන්නෙ කොහොමද කියල ජනතාව දැනුවත් කරනවා. ඒ අතර ලෝකෙ තැනින් තැන ඉන්න තව පික්පොකට් රජවරු අල්ලන්න ලෝකෙ පුරා යනව. හරියට නිකන් films වල යන secret missions වගේ.
මම මෙයා ගැන ගිය National Geography වල ගිය documentry එකකුත් දාලා තියනවා.
මේ තියෙන්නෙ ripley's believe or not එකේ ගිය මෙයාගෙ වැඩ ටිකක්.
දැන් ඉතින් කට්ටිය මේක බලලා පික්පොකට් ගහන්න ගිහින් මිනිස්සුන්ගෙන් ගුටි කන්න එපා. එහෙම උනොත් ඉතින් ඔන්න මම වගකියන්නෙ නෑ.
රෙප් ටිකක් හා බම්ප් ටිකක් හෙමිහිට සාක්කුවට දැම්මට පොලිසියෙන් අල්ලන එකක් නෑ.
අපේ කට්ටියත් මේ වගෙ අත්දැකීම් වලට මුහුන දීලා තියනවනම් මෙතන දාන්න.
Bob Arno the Pickpocket king
Pickpocket king ලෙස ලොව පුරා ජනප්රිය පුද්ගලයෙක් තමයි Bob Arno . මෙයා නිකන් ලඟින් ගියොත් ඇහක් නැති වෙන ජාතියේ කෙනෙක්.
ඉපදිලා තියෙන්නෙ ස්වීඩන් වල. පසුව මෙයාගේ හැකියාව නිසා 1992 දී ඇමරිකන් පුරවැසිකම ලබාගන්න පුලුවන් වෙලා තියනවා. මෙම පික්පොකට් කලාව ඉස්සෙල්ලම පුරුදුවෙලා තියෙන්නේ පොඩිකාලේ විනෝදාංශයක් විදිහට. ගෙදර අයගෙ පොකට් එකට විදල තමයි හැකියාව වර්ධනය කරගෙන තියෙන්නෙ. ගුටිකන්නත් ඇති ඒ කාලේ. ඒත් මෙයා කියන විදිහට මෙයා කවදාවත් හොරකම් කරලා නෑ.

Last edited: