Pickme data breached එකක් වෙලා

Son Goku

Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    ආව ගිය සේරම තැන් leak උනාම ඉවරයි . තව මුන් random user's ල ඉන්න locations එහෙම collect කරා නම් ඒවත් leak උනොත් ගොඩක් උන් ඇති ඒව ප්‍රශ්න වෙන .
    තව එකම password එක සේරටම use කරන උන් .
     
    Last edited:

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,181
    1,892
    113
    C:\
    OTP login ekak neh thiyenne.. mun 2020 kiyala daala thiyenne ai`? 2020 wala scrape karala dan da leak karanne?
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,707
    23,371
    113
    un password save karala thiyenne plaintext da yako salted hash nemeda 🤔
    Oya thiyenne hashed kiyala

    මේ dataset එකේ මුන්ගෙ CC details කොහොමද දන්නෑ තියෙන්නෙ.
    ------ Post added on Oct 22, 2023 at 6:53 PM
     

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,168
    4,426
    113
    තොපිලට මොන data breached සින්ඝලු ..පලවෙනි ලෝකේ රටවල ප්‍රශ්න මෙහාට අදාල නැ මිට්ටනි ..පොඩ්ඩක් හරි අදාල වෙනෙන් ක්‍රෙඩිට් කාර්ඩ් ඩේටා ලික් නම් විතරයි ..එහෙම වෙලා නැත්නම් මොන data breached
     
    • Like
    Reactions: jehantheexplorer

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,239
    24,380
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    Parana data set ekak ne?
    :yes: දැනටමත් ඕකෙන් වැඩ අරන් ඉවර ඇති. පරණ වෙන්න කලින් විකුනල ඒකෙනුත් ගානක් හොයගන්න බලන්නෙ. මේ වෙනකනුත් විකිනල නෑ. ඕකෙ තියෙන්නෙ කාඩ් 1mil වත් නෑ. ඒකෙනුත් දැන් භාගෙට භාගයක් expired.
    දැන් ෆයර් වෙලා දගලනව කලුවො. ඒකත් හරි same pwd හැම අකවුන්ට් එකටම දාන්. අවුරුදු 3ක් තියා අවුරුදු 10කටවත් පාස්වර්ඩ් change කරන්නෙ නෑනෙ.

    Code:
    activationKey,activationStatus,address,countryCode,createdBy,createdDate,createYear,creditcardCvv,creditcardNo,defaultPaymentMethod,deviceId,deviceToken,deviceType,discount,dob,email,expdatemonth,expdateyear,fbAccessToken,fbUserId,fcmToken,hashPassword,lastActiveDate,lastLogin,lastname,loginFrom,loginStatus,name,orgPassword,otp,passengerCid,passengerId,password,phone,profileImage,pushVersion,referralCode,referralEarnedAmount,referredBy,referrerEarned,routingKey,salutation,updatedDate,userStatus
    
    """""",1,"""""",94,1,"""2019-05-30T16:24:23.000+0530""",2019,"""""","""""",1,"""27B1Dx97D-6827-41E4-8147-559C8C94299F""","""9bc4b52518299970exfb17a8bc76055c1291a92b0af6e9aae1aa3215032f94eb0""",2,0.0,"""Sep 3, 1989""","""[email protected]""","""""","""""","""""","""""","""c0hvJC-Hrk8:APA91bFpsX1CYZPW0H0bJTxa8rde8kqksgwn_EZM2zDlNCo5TKXzN-qlBdq_odsPpy9rNyPX__rOQeYUeIvsGhlyW75lcrMad7hgCmRXsYjaRx3qrISO-NgdrzIdQGaAvifkZ-oIEqGz""","""$2y$10$OZ.iAxqXS4CZevkCKKtP.u5UB01.GXxJCl8FqY0LKLcMrRlLPJQRyy""","""Nov 4, 2019""","""2019-09-10T18:03:06.000+0530""","""Laura""",0,"""D""","""Laura""","""""","""8080""",0,6165,"""ed87ba724a4e034273bbb01f584afa62""","""773xxxxxx""","""""",1,"""36452E7""",0.0,0,"""0""","""0_2019""","""""","""2019-09-10T18:03:00.000+0530""","""A"""
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,934
    11,984
    113
    හරියට ඕක ඇදුනොත් Pickme එක වහන්නයි වෙන්නෙ. Sensitive data වල Full responsibility and security එකට උන් වගකියන්න ඕනි.
    ane ow wagakiyai...
    payhere eka kisi deyak une naha wage hitiye personal details witharak nemei credit details pawa illegally store karala okkoma leak wela..
     
    • Like
    Reactions: BLACKLIST_MEMBER