Pickme.lk

chinmak

Well-known member
  • Oct 27, 2014
    9,548
    7,771
    113
    මෙන්න මෙතන...
    Pickme එකත් හම්බයෙක්ගෙලු බන්..:angry::angry::angry:ලන්කාවට මොනව වෙන්න යනවද මන්දා..ඒකෙන් දවසකට රු.100 ක් ගන්නවලු එක වාහනේකින්..තව යන හැම හයර් එකකින්ම 10% ක් උන්ට දෙන්න ඕනෙලු...:angry::angry::angry:පට්ට අසාධාරණයි බන්..
     
    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    නෑ බං. හයර් එකෙන් ගානක් ගන්න කතාව බොරු. හැබැයි 3 වීල් එකකින් මාසෙකට 2500 දෙන්න ඕනෙලු. දවසකට අඩුම පැය 8 ඇප් එක ON කරගන ඉන්න ඕනෙලු. කාර් වලින් මාසෙට 3500 ගන්නවලු. දැනට 3 වීල් 4000 විතර තියනවලු register වෙලා. කාර් 1500 විතර තියනවලු. ගාන හදල බලපන් උන් මාසෙකට හම්බ කරන. :sorry::sorry::sorry:
     
    Last edited:

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    මේ idea එක මාත් තව යාලුවෙක් එක්ක කරන්න හැදුව..නමුත් එක එක හේතු නිසා නැවතුනා ...අපි VIP නම්බර් , taxi meter ඔක්කොම බලල තිබ්බේ....මේ business එකේ වැරද්දක් කියන්න බෑ බන් ..
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    සිංහලු ටික උඩ බලාගෙන දෙපැත්තට බෙදිලා රණ්ඩු වෙද්දී හම්බය ගානට දියුණු වෙනවා.:sorry::sorry:
     
    Scarface

    Well-known member
  • Dec 8, 2008
    1,711
    471
    83
    morphine base
    dawasata 100. owner hambayek unata kollek. sinhala unuth wada karanawa unge company eke. danata wahana 6000 i. invest karala thiyenne otarai LOLC ekai. LOLC eke inne otarage malli. yako UBER walatawath bari una okata gemak denna. hambayekge unath wade honda nan age karanna onne machan.
     
    pissupoosa jr.

    Well-known member
  • May 31, 2009
    9,525
    784
    113
    ඇයි එන්නද?
    ඔව් මුස්ලිම් තමා. ම්කේ විතරක් තම්බි ගැනු කොච්චර ඉන්නවද..

    12790856_1691268097800303_8195365481661387825_n.jpg
     
    DJCK

    Well-known member
  • Sep 22, 2006
    2,119
    150
    63
    සිංහලු ටික උඩ බලාගෙන දෙපැත්තට බෙදිලා රණ්ඩු වෙද්දී හම්බය ගානට දියුණු වෙනවා.:sorry::sorry:

    bump
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,172
    2,788
    113
    Pickme එකත් හම්බයෙක්ගෙලු බන්..:angry::angry::angry:ලන්කාවට මොනව වෙන්න යනවද මන්දා..ඒකෙන් දවසකට රු.100 ක් ගන්නවලු එක වාහනේකින්..තව යන හැම හයර් එකකින්ම 10% ක් උන්ට දෙන්න ඕනෙලු...:angry::angry::angry:පට්ට අසාධාරණයි බන්..

    mama danna tharamin pickme eka karanne kagaroo eken ayin wela giya porak..

    kangaroo eketh percentage ekak gannawa. umbala hithuwada ban owa nikan karanna puluwan kiyala. hire eka duwanne 2 wheeler eke owner unata brand name eka build karanna yana cost eka pinata hamba wenne nehene. phone service, other facilities, staff cost, owa cover karanne mokenda?

    boruwata ke gahanna kalin business ekak karana minihekgen oya wage podi dewal gena ahala hitapan.

    Kangaroo cabs eketh hema hire ekakinma percentage ekak gannawa. monthly fee ekakuth thiyanawa. e wageda kiyahanko e brand name ekata thiyana trust eka nisa call karana minissunge hires umbata set karala deddi. nikan wahanayak para ayine thiyan weli weli inna ekada honda ara wage ekakata join wela back to back hire ganna ekada honda ?

    oka narakai nam minissu me tharam oya companies walata join wenne nehene.

    anika kangaroo, pickme dan co-operate packages unath thiyanawa..

    nikan hema labbatama take gahanne nethuwa hoyala balala waren
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    මෙහෙමයි මචන්.ඔය තම්බි සීන් එක ගැන නෙවෙයි මම කියන්නෙ. අරලියා කැබ්-වත්තල,වාසි කැබ්-ඒකල ඔය කැබ් ඔනා එකක මුලින් තමන්ගෙ වාහනේ දාන්න ගානක් ගන්නවා.ඊට පස්සෙ වාහනේ යන්න ඔනා උන්ගෙ මාර්ගෙන් එන හයර්,ඒකෙන් 10% කමිෂන් එකක් උන් ගන්නවා.පැකේජ් තියෙන්නෙ.කිලෝමිටර් ගානට වෙලාව එක්ක සෙට් කරලා.පුද්ගලික හයර් එකක් ගියත් උන්ට දෙන්න ඔනා ඒ කමිෂන් එක.ඒක උන්ගෙ නීතියක්.මට ඒ පැකේජ් මතක නම් නෑ.මමත් කාලයක් වෑන් එකක් දිව්වා උන්ගෙ කැබ් සර්විස් එකක දාලා.අත්දැකීමෙන් කියන්නෙ

    මතක විදිහට මම හිටපු කාලේ වැටුනෙ කිලෝමීටර් 1 = රුපියල් 40ක් වගේ.
     
    Last edited:

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    mama danna tharamin pickme eka karanne kagaroo eken ayin wela giya porak..

    kangaroo eketh percentage ekak gannawa. umbala hithuwada ban owa nikan karanna puluwan kiyala. hire eka duwanne 2 wheeler eke owner unata brand name eka build karanna yana cost eka pinata hamba wenne nehene. phone service, other facilities, staff cost, owa cover karanne mokenda?

    boruwata ke gahanna kalin business ekak karana minihekgen oya wage podi dewal gena ahala hitapan.

    Kangaroo cabs eketh hema hire ekakinma percentage ekak gannawa. monthly fee ekakuth thiyanawa. e wageda kiyahanko e brand name ekata thiyana trust eka nisa call karana minissunge hires umbata set karala deddi. nikan wahanayak para ayine thiyan weli weli inna ekada honda ara wage ekakata join wela back to back hire ganna ekada honda ?

    oka narakai nam minissu me tharam oya companies walata join wenne nehene.

    anika kangaroo, pickme dan co-operate packages unath thiyanawa..

    nikan hema labbatama take gahanne nethuwa hoyala balala waren

    සිරාම කතාව.
     
    Butter Gel

    Well-known member
  • Dec 21, 2014
    2,266
    251
    63
    apey unta karaganda bari unai kiyala oya wage kuhaka wenda epa ban..
    thamath unta competition ekak denda puluvin
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    42,930
    1
    56,955
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දියුණුවෙන එකෙකුට වල කපන්නෙ නැතිව උඹත් මොනවහරි කරපන්. අර රත්තරන් , crazybuddy ... වගෙ උන් ඕනෙ තරන් ත්‍රෙඩ් දාල ඇති උඹල වගෙ නිකමුන්ට දියුණු වෙන ක්‍රම කියල
     
    kasuncs

    Well-known member
  • May 21, 2007
    3,590
    271
    83
    Uber

    Google Map App එකත් එක්කත් integrate කරලා දැන් (Colombo District Only).
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    PickMe 10% ganna kathawa nam boru...but monthly gaanak denna oone..3 wheel 2500/= car 3500/= wage..eeke waradak na ithin un device ehema denne free full time hire duwana ayata..staff salary anik wiyadam balanakota..anika 3wheel aya kiyanneth unta hire thiyyenawa kiyala pickme eken..dan nam tikak aduilu register wela thiyena vehicle gaana wadi nisa...:yes::yes: