pics eka add karanne kohomada Ek ekata

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    insertimage.gif
    මේ අයිකන් එක ක්ලික් කලාම එනවනේ බොක්ස් එකක්.. ඒකට Image URL එක පේස්ට් කරන්න.. Image එකේ Direct ලින්ක් එක තමා දෙන්න ඕන.. ඒක කොපි කරන්න නම් ඔයාට අවශ්‍ය පිංතූරය උඩ රයිට් ක්ලික් කරලා Copy Image Location කියන එක ක්ලික් කරන්න.. ඊට පස්සෙ අර මම කිව්ව විදියට
    insertimage.gif
    මේ අයිකන් එක ක්ලික් කරාම එන බොක්ස් එකට පේස්ට් කරන්න.. ජය!!

    පැහැදිලිද..? නැත්නම් ආයෙම අහන්න. :yes:
     
    • Like
    Reactions: Dokolla
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    1. :nerd: මොකක් හරි image sharing site. (Eg:- Imageshack.us, imgur.com, tinypic.com) එකකට අප් කරහන් මුලින්ම.

    2. :D ඒකෙන් දෙන ඩිරෙක්ට් link එක කොපි කරගනින්. :eek: නැත්තම් forum link එක.

    3.
    i. ඩිරෙක්ට් link එක කොපි කරගත්ත නම් එළකිරි එකේ තියෙන
    insertimage.gif
    ඔය අයිකන් එක click කරලා paste කරහන් ඒ එක link එකක්. :yes: එක පාරකට එකයි.

    ii. ෆෝරුම් link එක නම් ගත්තෙ, නිකන්ම දැම්මහැකි. :D just paste කරන්න reply කරද්දි.