Piliyandala Help..

chinmak

Well-known member
  • Oct 27, 2014
    9,505
    7,728
    113
    මෙන්න මෙතන...
    Machanla piliyandala awata hoda mechanic kenek dannwda kwruhari..car eke engine eke podi case ekak awa Alto K10 2014..eka poddak balaganna one..danna kenek innwa nam poddak contact number ekak ewanna..thanks hamotama..
     
    Last edited:
    • Like
    Reactions: B.Chat

    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,225
    7,711
    113
    bump

    Machanla piliyandala awata hoda mechanic kenek dannwda kwruhari..car eke engine eke podi case ekak awa..eka poddak balaganna one..danna kenek innwa nam poddak contact number ekak ewanna..thanks hamotama..
    car eke model ekath damma nam lesi wei.
    ------ Post added on Apr 15, 2022 at 8:42 AM
     
    • Like
    Reactions: chinmak

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,804
    5,990
    113
    Thanks machan..dial eka awulak ne neda
    මේ පිළියන්දල සුපිරි තැනක්
    ගංගාරාම පාර
    Priyanka Motors
    කියලා google map එකේ ගහන්න තැන එනවා

    No71 Kahatagahawatte Rd, Boralesgamuwa 10290
     
    • Like
    Reactions: chinmak

    jayadush

    Active member
  • Mar 16, 2008
    196
    184
    43
    Panadure nam mama danna honda vehicle mechanic kenek innawa....
    katha karala balanna
    Udayakumara 0382244441
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,216
    12,454
    113
    Piliyandala
    නම්බර් එකක් දෙන්නම් හිටහන්

    0777048366
    Anil

    මෙයාගේ වැඩ හොඳයි, මගේ වාහනේ දාන්නෙත් මෙතෙන්ට සුවාරපොල
     
    • Like
    Reactions: chinmak

    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,843
    791
    113
    @Thusithaya
    Mokakda ban awla. Mage car eka thiyena kale mama damme u lagatane
    මමත් යන්නෙ මු ගාවට හැබයි සර්විස් එකනම් අන්තිමයි අනිත් වැඩ ගාන අඩුයි වැඩත් අවුලක් නෑ වගේ...ඒත් මගේ පලමු වාහනේ හින්ද කියන්න දන්නෙ නෑ හැබයි බණ්ඩාරගම හරියේ හොද එකක් තියෙනවා අහලා තියෙනවා...මටත් හොයාගන්න ඕනේ පිළියන්දල අවට හොදට ඇල්⁣ටෝ කරන කෙනෙක්