Pinak karamu

Jul 10, 2011
5,011
473
0
උබේ හොද වැඩේ මම දැක්කා බන් කලින් උබ දාපු post වලින්ම
බල්ලා නැවෙන්නේ ගූ දාන්න තමයි කියලා ඕන එකෙක් දන්නවා

budun ipadune koheda ?
http://www.elakiri.com/forum/showthread.php?t=1354719

pilima vandanawa saha buddagama
meka religious forum ekakda ?
Steve jobsge punarbawaya (මේකෙන් උබ ස්ටීව් ජොබ්ට අමු අපහසයක් කරලා තියෙන්නේ, එයා බෞද්ධයෙක් නැවත උප්පත්තිය ලබන්න කියලා කිව්වම ඇපල් එකේ සේවකයෙක් හැටියට දාන cartoon එකක් උබ දාලා තියෙන්නේ, ඒකෙන්ම පේනවා උබ බෞද්ධයට ගහන මඩ පාර)

උබේ friendship list එකේ ඉන්නේ මේ ගෙරි හම්බයෝ දෙන්නා මතකනේ මුන් දෙන්නා තමයි බෞද්ධාගමට අමු මඩ පහරවල් ගහපු එවුන්

උබේ post බැලුවොත් තියෙන්නෙම බෞද්ධයන්ව විවේචනය කරපු ඒවායි
නක්කලේ අහපු ප්‍රශ්ණයි.

http://www.elakiri.com/forum/showthread.php?p=12106713#post12106713
http://www.elakiri.com/forum/newreply.php?do=newreply&p=12099518
http://www.elakiri.com/forum/showthread.php?p=12099462#post12099462
http://www.elakiri.com/forum/showthread.php?p=12106836#post12106836
http://www.elakiri.com/forum/showthread.php?p=12106812#post12106812
http://www.elakiri.com/forum/showthread.php?p=12106900#post12106900

උබ මොකෙක්ද කියලා අපි දන්නවා බන් ඒක නිසා දැන් වෙන ID එකකින් වරෙන්.

නිකම් බොරු කියන්න එපා බන්.. මමවත් අල් බය්ක් උනත් කොහෙද බන් බෞද්දගමටවත්, බුදු හාමුදුරුවන්ටවත් මඩ ගැහුවේ... ??
උ හොද චේතනවකෙන් පටන් ගත්තු මේ ත්‍රෙඩ් එකෙත් උඹේ කුහක කම පෙන්නන්න ආවනේ..
උඹට උත්තර දෙන්න ඕනේ '' මුතාලිෆ් '' ගැන දාල තියපු ත්‍රෙඩ් එකේ උඹට '' ලොක්කා අය්යා '' දුන්න වගේ උත්තර තමය..
මේ කරන්න හදපු වැඩේ උට කරන්න දීපන්.. උඹට ප්‍රශ්නය තියෙන්නේ මාත් එක්කනේ... උඹ එහෙනම් මමම දාපු ත්‍රෙඩ් එකට වරෙන්.. නැත්තම් උඹ වෙනම ත්‍රෙඩ් එකක් පටන් ගනින් මම එකට එන්නම්..

:angry::angry::angry::angry:
 
Marhaba

Banned
Feb 6, 2012
383
32
0
බොරලුගොඩ මහතා;12113229 said:
නිකම් බොරු කියන්න එපා බන්.. මමවත් අල් බය්ක් උනත් කොහෙද බන් බෞද්දගමටවත්, බුදු හාමුදුරුවන්ටවත් මඩ ගැහුවේ... ??
උ හොද චේතනවකෙන් පටන් ගත්තු මේ ත්‍රෙඩ් එකෙත් උඹේ කුහක කම පෙන්නන්න ආවනේ..
උඹට උත්තර දෙන්න ඕනේ '' මුතාලිෆ් '' ගැන දාල තියපු ත්‍රෙඩ් එකේ උඹට '' ලොක්කා අය්යා '' දුන්න වගේ උත්තර තමය..
මේ කරන්න හදපු වැඩේ උට කරන්න දීපන්.. උඹට ප්‍රශ්නය තියෙන්නේ මාත් එක්කනේ... උඹ එහෙනම් මමම දාපු ත්‍රෙඩ් එකට වරෙන්.. නැත්තම් උඹ වෙනම ත්‍රෙඩ් එකක් පටන් ගනින් මම එකට එන්නම්..

:angry::angry::angry::angry:

:yes::yes::yes::yes: