pinworm problem

dilku5

Well-known member
  • Feb 26, 2018
    996
    258
    83
    machan mata pinworm වලට zentel tablet එක දවසක් ගත්තා සති දෙකකට කලින් වගේ නමුත් rectum itching තවම තියනවා . මොනවද කරන්ඩ ඕනේ . එක දවසක් අරන් මදිද . please දන්නා කෙනෙක් හෙල්ප් එකක් දෙනවද ?
     

    dilku5

    Well-known member
  • Feb 26, 2018
    996
    258
    83
    kauruwath danna kenek nadda machan ?

    bump
    ------ Post added on Dec 21, 2021 at 2:55 PM
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    පණු බෙහෙත් ගන්නවා නම් ගෙදර හැමෝම ගන්න ඕන. ආයේ සති දෙකකින් ද කොහෙද ආයෙමත් වේලක් බෙහෙත් බොන්න ඕන. වෛද්‍යවරයෙක් ගේන් උපදෙසක් ගන්න එක වැඩිය හොඳයි.
     
    • Like
    Reactions: dilku5

    dilku5

    Well-known member
  • Feb 26, 2018
    996
    258
    83
    පණු බෙහෙත් ගන්නවා නම් ගෙදර හැමෝම ගන්න ඕන. ආයේ සති දෙකකින් ද කොහෙද ආයෙමත් වේලක් බෙහෙත් බොන්න ඕන. වෛද්‍යවරයෙක් ගේන් උපදෙසක් ගන්න එක වැඩිය හොඳයි.
    Thanks machan