Pioneer or Kenwood with Android Auto

isurues1

Well-known member
  • Oct 12, 2011
    1,216
    215
    63
    Colombo
    මචො

    මට Car Audio System එකක් ගන්න ඔනෙ Andorid Auto/ Apple Car play තියෙන

    මොකද්ද හොද එක Pioneer or Kenwood models


    Price එක එක්ක හොද place කියන්න පුලුවන්ද මචො,
     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,235
    66,652
    113
    kenwood design lassanai bn.quality ithin godak depend wenne speakers anuwa tamai.pioneer thailand ewane godak mehe tiyenne.
     

    janith0000

    Junior member
  • Jul 24, 2010
    25
    30
    13
    Sri Lanka
    http://www.damro.lk/links/electronics/pionner/car_audio.html
    මෙතන තියෙනවා pioneer apple car play & android auto තියෙන ටිකක් ගණන් එක්ක. Kenwood නම් ගණන් දන්නෙ නෑ.

    මාත් ගන්න බැලුවා ඒ උනාට Player එකකට 70ක් වියදම් කරන්න හිතුනෙ නෑ ඒක නිසා aliexpress එකෙන් android player එකක් දාලා apple car play & android auto dongle එකක් දැම්මා. 26000ක් වගේ තමයි ගියේ ඔක්කොටම. හැබැයි original Pioneer & Kenwood වල තියෙන Sound Quality එකනම් නෑ ඒ උනාට එච්චර දැනෙන වෙනසකුත් නෙමෙයි.

    Player :https://www.aliexpress.com/item/2-D...663.html?spm=a2g0s.8937460.0.0.4e802e0eDBWju5


    Dongle : https://www.aliexpress.com/item/Car...246.html?spm=a2g0s.8937460.0.0.4e802e0eDBWju5