Pirates of the Caribbean: On Stranger Tides චිත්‍රපටිය බැලුවනම් කට්ටියට මතක ඇති Mermaid Song එක...
ඒක ලස්සන නිසා මම ටිකක් හෙව්වා ඒකේ full version එක.. youtube එකේ තිබිලා ඔන්න හම්බවුනා.. මම හිතන්නේ මේක වෙන කෙනෙක් කියපු එකක්.. ඒත් මේක තමයි තිබ්බ ඒවාගෙන් හොදම එක.. ඔන්න ඉතිං කැමති කට්ටියට බලාගන්න මම දැම්මා..

මෙන්න ඒ mermaid එක්ක කරපෞ පොඩි interview එකක්..

මෙන්න full song එක..
.

Thanks!