Pissuda oiii..

Pissuda Oii

Banned
Jul 21, 2016
394
33
0
13781885_858071830992620_5832995881931227340_n.jpg
 
blue_in_rio

Well-known member
  • උන් හිතන් ඉන්නේ, කොල්ලා උන්ව බැඳලා, ළමයෙක් හදලා, පොඩි එකාගේ තාත්තා වෙයි කියලා.පව් කෙල්ලෝ.බඳින්න කලින් ළමයෙක් හදලා මාරු උනොත් නම් සොරිම තමයි ඉතිං. :sorry::sorry:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    ඒ ආදරේ මුසු වෙච්ච ගවුරවයක් තියන නිසා කියන්නෙ... , කෙල්ලටත් කියන්නෙ සුදු අම්මි කියල ...

    හැබැයි ඉතින් ආදරේ කියන්නෙ පිස්සුවක් තමයි එක නිසා උබ හරි...:baffled:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    උන් හිතන් ඉන්නේ, කොල්ලා උන්ව බැඳලා, ළමයෙක් හදලා, පොඩි එකාගේ තාත්තා වෙයි කියලා.පව් කෙල්ලෝ.බඳින්න කලින් ළමයෙක් හදලා මාරු උනොත් නම් සොරිම තමයි ඉතිං. :sorry::sorry:

    :P:P ආසයි නේ :rofl:
     
    chickentikka

    Well-known member
  • Aug 11, 2015
    1,410
    283
    83
    මහ පාරේ
    ඕකට හොද සන්වාදයක් ගියා ටීවී එකේ.ඉස්සර මිනිස්සු කතා කලෙ දරුවන්ගේ අම්මා පුතාලගේ තාත්තා වගේ වචන වලින්.එතන තියෙනවා නිසි ගෞරවය.ඒකේ වටිනාකම දන්නෝ දනිති.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඒ ආදරේ මුසු වෙච්ච ගවුරවයක් තියන නිසා කියන්නෙ... , කෙල්ලටත් කියන්නෙ සුදු අම්මි කියල ...

    හැබැයි ඉතින් ආදරේ කියන්නෙ පිස්සුවක් තමයි එක නිසා උබ හරි...:baffled:

    මොලේට කූරු දෙකක් ගහල sex කලා කියන මතකෙයි ආතල් එකයි කෘතිම බුද්ධියක ගොඩනගල මිනිස් මෙලේට transfer කරන්න පුලුවන් ක්‍රමයක් හොයාගත්ත නං ඔය මොකුත් ඕන්නෑ නේ :baffled: :baffled:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    ඕකට හොද සන්වාදයක් ගියා ටීවී එකේ.ඉස්සර මිනිස්සු කතා කලෙ දරුවන්ගේ අම්මා පුතාලගේ තාත්තා වගේ වචන වලින්.එතන තියෙනවා නිසි ගෞරවය.ඒකේ වටිනාකම දන්නෝ දනිති.

    :yes::yes: අපේ අම්මල තාත්තල උනත් නම කියල කතා කරන්නේ නැහැ තවම...එතන ලොකු ගෞරවයක් තියෙනවා...එකටත් එක්ක දැන් ඉන්න උන් නම්...:baffled::rofl:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    මොලේට කූරු දෙකක් ගහල sex කලා කියන මතකෙයි ආතල් එකයි කෘතිම බුද්ධියක ගොඩනගල මිනිස් මෙලේට transfer කරන්න පුලුවන් ක්‍රමයක් හොයාගත්ත නං ඔය මොකුත් ඕන්නෑ නේ :baffled: :baffled:

    ඌ ලඟදි chappie බලල...එකයි අවුල...:baffled:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    මොලේට කූරු දෙකක් ගහල sex කලා කියන මතකෙයි ආතල් එකයි කෘතිම බුද්ධියක ගොඩනගල මිනිස් මෙලේට transfer කරන්න පුලුවන් ක්‍රමයක් හොයාගත්ත නං ඔය මොකුත් ඕන්නෑ නේ :baffled: :baffled:

    ඔච්චර පකවල් කරන්න ඔනෙ නෑ... නියම ඩොස් එකට කුඩු ගැහුවම හරි... :dull: