Pistachio

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    41ECVhs2YFL.jpg

    auruddakin withara kawe na bn
    issaranam rata idan mokekhari aawama hambenawa
    1kg rs:5000 daraz eke :(
     

    shopwaiter

    Well-known member
  • Jan 25, 2019
    976
    656
    113
    Salted eka rasai lu lu market eke 1kg 1200/= wage tiyanawa patta rasai..
    Ceylon burned kaju tiyanawa lankawata wada labai..🙄🙄🙄 2000k wage 1kg...
    Nuts welin raha oya deka tamai almond ehema melo rahak na ban...
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    පිස්ටාචියො එක්ස්පෝට් කරන්නෙ තම්බලා. නැත්තං ලංකාවෙ හදන්න තිබ්බා.

    ඇස්පරගස් එහෙම මෙහෙ හැදෙනව යසට.
    තව ඒ වගෙ වටින පැල ජාති මොනවද තියෙන්නේ?
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,330
    113
    98
    හෝමාගම
    අපෝ ඕව නන් ඔනෙ තරන් දැකල තියනො :D

    කීල්ස් එකේ රාක්ක වල තියන්ව පැකට්.
    මම කීල්ස් ගියාම හැමදාම මෙකක් අරන් පැකට් එකෙ විස්තරෙ කියෝල ආපහු තියල එනො

    මම රටකජු තමයි ගන්නෙ හැමදාම