pitaratawal walata giya ayatath kela weida

EnIgma001

Well-known member
  • Mar 24, 2011
    12,999
    18,672
    113
    34
    Hell
    Next

    maxresdefault.jpg
     
    • Haha
    Reactions: Nidarshana_k

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,087
    10,460
    113
    ලංකාවේ අළුතින් පිටරට යන අයට ඵහේ බැංකු වල ඵකවුන්ට් open කරන්න දෙන්නේ නෑලු..
    මානව හිමිකම් කඩකිරීමක් නෙවෙයිද ඒක
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    ඉතින් බන් වරක් PR නම් අඩුම අවරුදු දෙකකටවත් දෙනවනේ. එතකන් අතට පඩිය එහෙම දෙන්නද?
    මු සමහර වෙලේට බොරුවට අව්ස්සන එකත් කරනවා.
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,734
    17,911
    113
    Auckland
    මේ ගොබ්බයාගෙ සීන් එක දාපු ෆේස්බුක් පොස්ට් එකකුත් දැක්ක. මූ හොරට පැනල ගල් වෙන්න හදන එකෙක්නෙ. ස්ටුඩන්‍ විසා එකක් තියාගෙන ඌ මොකක්ද ජල්තර ක්‍රමේකින් ඒ රටේ රෙසිඩන්ට් වීස ගහගන්න හදන මගුලක් කරන්න යන වැඩක් ගැන නේද මේ කියන්නෙ.

    මේ වගෙ ගොබ්බයො නම් රටෙන් පිට වෙන්න දෙන්න හොද නෑ. රටේ නම කනව විතරක් නෙවෙයි අපිට වැදගත් විදියට රටකට යන්න නෑ අන්තිමට
     
    • Like
    Reactions: lilman