pitiyee appu vs mbbs

kevin_levin

Well-known member
  • Jun 9, 2014
    10,358
    14,185
    113
    අප්පු ලඟට ගෑනු ලමයි එහෙම එක්ක යන්න එපා උන්දැ බෙහෙත් කරන්නෙ පස්ස පැත්තෙන්ලු😕
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,379
    21,298
    113
    ඕකගෙ කලින් කෙල්ල දොස්තර කෙනෙක් ,පස්සෙ මූට බූට් එකක් තියලා ඒ ගෑණී දොස්තර කෙනෙක් එක්ක සෙට් වෙලා. එදා ඉදන් මූත් ඔය පන්සල් ගානේයි, වෙද්දු අස්සෙයි රිංගගෙන පොඩි පොඩි දේවල් ඉගෙන ගෙන දොස්තරලට අපහස කර කර යනවා. 😢
    දැන්වත් ඕවා අමතක කරලා දාපන්. දොස්තර කෙනෙක්ම වෙන්න ඕනේ නෑ උබ කරන දෙයින් ඉහලට පලයන්. 😘