Piumi Bday

මම බෙනා

Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    Piyumi%2BHansamali%2BBirthday%2BCelebration%2B%25281%2529.jpg

    පට්ට නේද බැලුන් බෝල 5 :love::rolleyes:
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    වෙන්න බෑ.. මේකිට අවුරුදු විසි තුනයිලු නේහ්..?
    මේ ළමයට අවුරුදු හයක් හතක් වගේ වෙනවා..

    අම්ම කෙනෙක් විදියට නෙමෙයි මචං වැඩ. Photographer කෙනෙක් එක්කත් සීන් එකක් දාගෙන නෝන්ඩි උනා මේකි ලගදි ඌ මේකිගේ වැඩ ඔක්කොම එළිපිට කිව්වා. අපිට නම් වැඩක් නෑ ගෙඩි දෙක පෙන්න පෙන්න පොටෝ අරං දාන එක තමයි වැඩේ. අපි නම් එපා කියයි. වෙන Model කෙනෙක්ට නම් මං මෙහෙම කියන්නේ නෑ බං ඒක උන්ගේ ජොබ් එකනේ ආකර්ශනය වෙන විදියට ඉන්න එක. ඒවුනාට මේ අම්ම කෙනෙක්නේ ඒකයි මං විවේචනය කරේ මේකිව. ඒ ළමයා පව් මචං ඌට දැන් තේරෙන්නේ නැති හින්දානේ පස්සේ කාලෙක පව් බං ඌ මේක ලංකා‍වනේ බං.

    ආ පොඩිවට පාර්ටි එකක් දාලා තියෙන්නේ ලොකුවට දාන්න සල්ලි නැති හින්දනේ බං. Sponsor කෙනෙක් හොයාගන්න අමාරුයි ඉතින් සල්ලි තියෙන ලස්සන එව්වා හැමතනම හින්දා තරගේ වැඩි. කුක්කු දෙක මාකට් කරන්නේ ඒක හින්දා වෙන්න ඇති බං
     
    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    aurudu 15n withara marry karanna athi...
    වෙන්න බෑ.. මේකිට අවුරුදු විසි තුනයිලු නේහ්..?
    මේ ළමයට අවුරුදු හයක් හතක් වගේ වෙනවා..
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    අඩු වයසින් බැඳලා බන් ..පේනවනේ ඉස්සර හැටි

    UAxIULR.png
    අම්මටසිරි වෙනව කියහංකො.. යකෝ සෑහෙන වෙනසක් නේහ් බං මේ අවුරුදු තුනට.. කොහොමද බං එහෙම වෙන්නෙ.. මේ තරම් සුදු වෙන්නෙ..

    අම්ම කෙනෙක් විදියට නෙමෙයි මචං වැඩ. Photographer කෙනෙක් එක්කත් සීන් එකක් දාගෙන නෝන්ඩි උනා මේකි ලගදි ඌ මේකිගේ වැඩ ඔක්කොම එළිපිට කිව්වා. අපිට නම් වැඩක් නෑ ගෙඩි දෙක පෙන්න පෙන්න පොටෝ අරං දාන එක තමයි වැඩේ. අපි නම් එපා කියයි. වෙන Model කෙනෙක්ට නම් මං මෙහෙම කියන්නේ නෑ බං ඒක උන්ගේ ජොබ් එකනේ ආකර්ශනය වෙන විදියට ඉන්න එක. ඒවුනාට මේ අම්ම කෙනෙක්නේ ඒකයි මං විවේචනය කරේ මේකිව. ඒ ළමයා පව් මචං ඌට දැන් තේරෙන්නේ නැති හින්දානේ පස්සේ කාලෙක පව් බං ඌ මේක ලංකා‍වනේ බං.

    ආ පොඩිවට පාර්ටි එකක් දාලා තියෙන්නේ ලොකුවට දාන්න සල්ලි නැති හින්දනේ බං. Sponsor කෙනෙක් හොයාගන්න අමාරුයි ඉතින් සල්ලි තියෙන ලස්සන එව්වා හැමතනම හින්දා තරගේ වැඩි. කුක්කු දෙක මාකට් කරන්නේ ඒක හින්දා වෙන්න ඇති බං
    අම්මටසිරි.. වැඩේ නම් චාටර් තමා බං..
    එතකොට මේකිට දරුවෙක් ඉන්නෙ මැරි කරල නැතුවද..
    හැමිනෙනව කියහංකො..
    තූහ් විතරක්..

    මේකි නිළියක්ද..? මොඩ්ල් කෙනෙක්ද..?