Piumi Hansamali නා ගනී

duppi

Member
Jul 3, 2015
282
60
0
wtc
සිග්මන් ප්‍රොයිඩ්ගේ ideology එක අනුව මව සහ දරුවා අතරත් පවතින බැදීම හා සම්බන්දවත් ලිංගිකත්වය පවතිනවා. එක ගැනියෙක් හා පිරිමියෙක් අතර පවතින ලිංගිකත්වය නෙවෙයි.

එක්කෝ ඕව කියන ඕනේ නැ:nerd:

:yes::yes:
 
Chamath2015

Member
Aug 29, 2015
4,745
576
0
Moratuwa
මොකද්ද බන් ඔය කියන සංස්කෘතිය....:confused:

දන්නේ වත් නැතුව කොහොමද එකට අනුව ජිවත් වෙන්නේ....:rofl:

ඔක්කොම සංස්කෘති අතුරින් අතුරින් මොකද්ද ලංකාවේ නීතිගත කරලාතියන සංස්කෘතිය....?:P
[/SIZE]

මම කලින්ම හිතුවා. මෝඩ කමයි/නොදන්න කමයි තමයි උබලට තියෙන ප්‍රශ්නය. පුදුම වෙන්න දෙයක් නෑ. ලංකාවේ පය තියාගෙන, වෙන ලෝක වල ඉන්න උන්ට තමන් ඇත්තටම ඉන්න තැන ගැන අවබෝධයක් නෑ.

Aug 31, 2011
399
43
0
මෙයාගෙ ආසන්න අතීතයෙ හැසිරීම..දැන් කරන කියන දේවල්,,කයිවාරු ගහන ඒවා,,ලොකුකම් කියන ඒව එක්ක මේ සිද්ධිය ගත්තම...
හොදට පේනව මේ දරුවට මව් සෙනෙහසින් නෙවේ මේ කිස් එකක් දෙන්නෙ,,හුදෙක් ප්‍රසිද්දිය,,අනුන් අතරෙ තමන් ගැන කතාව ඇති කරවන්න මේක කරන්නෙ
අහින්සක දරුවව ඒකට යොදා ගන්නවා,,

ඔය බටහිරනම් අරමයි මෙහෙමයි කරන්නෙ,,එහෙත් එහෙමයි ඒව හොදයි කියන හිපියො එක්ක නම් කතා කරල වැඩක් නෑ මේව ගැන මොකද ඒ අය කියන්නෙ තමන්ගෙ අම්ම,දුව පුතා,ගෙදර හුරතලේට ඇති කරන සතා උනත් ඔක්කොම එක හා සමානයි,,කා එක්ක ලින්ගිකව හැසිරුනත් කමක් නෑ බටහිටත් එහෙම වෙනව කියල..,
නමුත් ලංකාවෙ හැදුන නියම අම්මෙක් තාත්තෙක් හිටිය දරුවෙක් මේවගේ ඒව අගය කරන් නෑ...අම්මෙක් අප්පෙක් නැතුව අයට නම් කා එක්ක කරත් එකයි...
රෝමෙට ගියාම රෝමානුවෙක් වගේ ඉන්නවනම්
ලංකාවෙ ඉන්නවනම් ලංකාවෙ වගේ ඉන්න
 
Aug 31, 2011
399
43
0
මම කලින්ම හිතුවා. මෝඩ කමයි/නොදන්න කමයි තමයි උබලට තියෙන ප්‍රශ්නය. පුදුම වෙන්න දෙයක් නෑ. ලංකාවේ පය තියාගෙන, වෙන ලෝක වල ඉන්න උන්ට තමන් ඇත්තටම ඉන්න තැන ගැන අවබෝධයක් නෑ.

ඔව්..
හැමදේම නීතියෙන් කරන්න බෑ
එකයි රටකට සංස්කෘතියක්,,සදාචාරයක්,,වගකීමක්,,තියෙන්නෙ,,,
ලැජ්ජ බය කියල දෙයක් තියෙන්නෙ

Not only Law,,,but Law and ethics
 
KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මම කලින්ම හිතුවා. මෝඩ කමයි/නොදන්න කමයි තමයි උබලට තියෙන ප්‍රශ්නය. පුදුම වෙන්න දෙයක් නෑ. ලංකාවේ පය තියාගෙන, වෙන ලෝක වල ඉන්න උන්ට තමන් ඇත්තටම ඉන්න තැන ගැන අවබෝධයක් නෑ.

    එකෙක් කියනවා මේක තමා අපේ සංස්කෘතිය කියල... තව එකෙක් කියනවා මේක නෙමේ අරක කියල....:rofl:

    කෙල්ලක් කොටට ඇදගෙන යන එක ගැන 10 දෙනකගෙන් ඇහුවත් 10 විදියකට විග්‍රහ කරයි...

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    raw
     
    Nirosh shan

    Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    අද හෙට ළමයට කිරි දෙන එකකුත් සෙල්ෆි අරගෙන දායි මේකි
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa

    එකෙක් කියනවා මේක තමා අපේ සංස්කෘතිය කියල... තව එකෙක් කියනවා මේක නෙමේ අරක කියල....:rofl:

    කෙල්ලක් කොටට ඇදගෙන යන එක ගැන 10 දෙනකගෙන් ඇහුවත් 10 විදියකට විග්‍රහ කරයි...

    ඔක්කොම කියපු ටික මෙතන දාන්න බලන්න අපිටත් බලන්න. කියපු දේවල් දන්නේ නැතුව ඒක ගැන මොකුත් කියන්න බෑ. කෙල්ලෙක් කොටට ඇදගෙන යන එක මෙතනට අදාළ වෙන්නේ කොහොමද?
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මොකද්ද බන් ඔය කියන සංස්කෘතිය....:confused:

    දන්නේ වත් නැතුව කොහොමද එකට අනුව ජිවත් වෙන්නේ....:rofl:

    ඔක්කොම සංස්කෘති අතුරින් අතුරින් මොකද්ද ලංකාවේ නීතිගත කරලාතියන සංස්කෘතිය....?:P
    [/SIZE]
    සුද්දියක් දෙන්නෙක් දූශනය කරලා ඉස්කොලේ යන කෙල්ලෙක් ලන්දට එක්කන් ගියාට, කිරි සප්පයන් ඇදවල් උඩින් උස්සගෙන ගිහින් බෙලි මිරිකුවට මේවා නම් අනුමත කරන්න බැ.. මේක චයිල්ඩ් මොලස්ටේශන්.. මේ ගැනිව හිරේ දාලාන්න ඔනා.. දඩුවම් කරන්න ඔනා. දැන් මෙතන කමෙන්ට් ටැග් දාපු ඇල්වතුරත් නිමලා බොන අයියලා රෙප් කපලා අමට හුකහන් කියපු අක්කලා මේ දරුවට තියන ආදරේට එහෙම කිව්වා මිසක් ඔය කෙල්ල ගැන කැත හිතකින් කිසි දෙයක් කිව්වේ නැ. අන්න ඒකට ගරු කරපන්..
     
    • Like
    Reactions: KasunKDP

    දැන් උබලා කියනවනේ සංස්කෘතිය කියන දේ හැදුවේ මිනිස්සු කියලා. ඒ වගේම තමයි බන් නීතිය හැදුවේත් මිනිස්සු. එතකොට දූශණය කරන එකෙත් වරදක් නෑ උබලගේ තර්ක වලට අනුව. කැලෑවේ විදියට ඉන්න එක තමයි හරි විදිය උබලට අනුව
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    අම්මල චූටි බබාලට නම් කොකිස් දෙනවා චූටි තොල් පෙති වලට..ආදරේට..එකත් ලාවට ඉබින්නේ....මෙකි නම් දෙන්නේ එහෙම සීන් එකකින් නෙමෙයි...ලොල්...මෙකි මේ සෙල්ෆියක් ගහන්නම ඕනේ කමට තොලක් දානවා වගේ දාන්නේ...එත් ඉතින් ගෑනිගේ හිතේ වත් දරුවාගේ හිතේ වත් වල්කමක් තියෙනවා කියල හිතන්නේ නැහැ මම...

    හැම අම්ම කෙනෙක් ම දරුවෙක් ට ආදරෙයි...එකයි ඇත්ත කතාව...මේ ගෑනිත් වෙනසක් වෙන්න බැහැ...ගෑනි තියෙන වල් කම නිසාම පොඩි දරුවෙක් එක්කල ඕව කරනවානම් ඔහොම ලෝකෙටම පෙන්න ෆොටෝස් දාන්නෙත් නැහැ...

    මෙකි ප්‍රසිද්ද වෙන්න කරන වැඩ...අනික ඉතින් දරුවා ගෑනිගේ නම්, ගෑනි දරුවාගේ නම්, හරියට සවනියි එයාගේ කොල්ලයි වගේ...අපිට පාන්ද කියල තමා කියන්න තියෙන්නේ...උන් කරන මගුලක් කරගත්තාවේ...
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    සුද්දියක් දෙන්නෙක් දූශනය කරලා ඉස්කොලේ යන කෙල්ලෙක් ලන්දට එක්කන් ගියාට, කිරි සප්පයන් ඇදවල් උඩින් උස්සගෙන ගිහින් බෙලි මිරිකුවට මේවා නම් අනුමත කරන්න බැ.. මේක චයිල්ඩ් මොලස්ටේශන්.. මේ ගැනිව හිරේ දාලාන්න ඔනා.. දඩුවම් කරන්න ඔනා. දැන් මෙතන කමෙන්ට් ටැග් දාපු ඇල්වතුරත් නිමලා බොන අයියලා රෙප් කපලා අමට හුකහන් කියපු අක්කලා මේ දරුවට තියන ආදරේට එහෙම කිව්වා මිසක් ඔය කෙල්ල ගැන කැත හිතකින් කිසි දෙයක් කිව්වේ නැ. අන්න ඒකට ගරු කරපන්..

    ඕවා අපේ සන්ස්කෘතියනේ ... එවවලට අනුව තමා මේගොල්ලෝ ජිවත් වෙන්නේ... ඒවා ගැන කවුරුහරි ප්‍රශ්න කරොත් එක්කෝ හම්බයෙක් , කුරුසයෙක් නැත්තන් කොටියෙක්...
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son

    එකෙක් කියනවා මේක තමා අපේ සංස්කෘතිය කියල... තව එකෙක් කියනවා මේක නෙමේ අරක කියල....:rofl:

    කෙල්ලක් කොටට ඇදගෙන යන එක ගැන 10 දෙනකගෙන් ඇහුවත් 10 විදියකට විග්‍රහ කරයි...

    ඔක ගැන ලගදි ත්‍රේඩ් එකක් ගියා.. කෙල්ලෙක් දන්සැලක කොටට ඇදන් හිටියලු.. ඒකෙන් වෙන්නේ සමාජය පිරිහෙන එකලු. ගල පේනවලු, ඒක දැකලා ශිශ්නය දික් වෙලා ඒකිට හදි කරන්න හිතෙන එක සාදාරනලු.. එහෙම දෙයක් උනොත් වැරැද්ද කෙල්ලගෙලු.. කෙල්ල කොටට ඇදලා පිරිමින්ගේ ආශාවන් ඇවිල්ලුවලු.. ඇවිස්සුවනම් සන්සිදුවන එක කෙල්ලගේ වගකීමලු. ඒ වගකීම දරන්න පුලුවන් නම් විතරක් ගල පේන්න අදින්නලු.. මේක දැකලා මම කල්පනා කලේ, සින්ගපුරුවේ, ඒරොප්පේ, ජපානේ ඇමෙරිකාවේ, ඔස්ට්‍රිලියාවේ පිරිමි මොන තරම් පොන්නයොද කියලා.. කෙල්ලො ගල් එලියේ වන වන ගියත් උන්ගේ ශිශ්නා දික් වෙන්නේ නැලුනේ.. ඉතින් හදි වෙන්නෙ නැලු.. කොච්චර කෙල්ලො කොටට ඇදලා ට්‍රයි කලත්, වගකීමෙන් ඒ කෙල්ලො කියනවා ඒ රටවල උන් පොන්නයො කියලා.. ඒ අතින් ලන්කාවේ පිරිමි හරි ඇක්ටිව් ඇහ්..
     
    Meglow

    Banned
    Jun 11, 2015
    596
    43
    0
    අම්මල චූටි බබාලට නම් කොකිස් දෙනවා චූටි තොල් පෙති වලට..ආදරේට..එකත් ලාවට ඉබින්නේ....මෙකි නම් දෙන්නේ එහෙම සීන් එකකින් නෙමෙයි...ලොල්...මෙකි මේ සෙල්ෆියක් ගහන්නම ඕනේ කමට තොලක් දානවා වගේ දාන්නේ...එත් ඉතින් ගෑනිගේ හිතේ වත් දරුවාගේ හිතේ වත් වල්කමක් තියෙනවා කියල හිතන්නේ නැහැ මම...

    හැම අම්ම කෙනෙක් ම දරුවෙක් ට ආදරෙයි...එකයි ඇත්ත කතාව...මේ ගෑනිත් වෙනසක් වෙන්න බැහැ...ගෑනි තියෙන වල් කම නිසාම පොඩි දරුවෙක් එක්කල ඕව කරනවානම් ඔහොම ලෝකෙටම පෙන්න ෆොටෝස් දාන්නෙත් නැහැ...

    මෙකි ප්‍රසිද්ද වෙන්න කරන වැඩ...අනික ඉතින් දරුවා ගෑනිගේ නම්, ගෑනි දරුවාගේ නම්, හරියට සවනියි එයාගේ කොල්ලයි වගේ...අපිට පාන්ද කියල තමා කියන්න තියෙන්නේ...උන් කරන මගුලක් කරගත්තාවේ...

    :yes::yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අම්මල චූටි බබාලට නම් කොකිස් දෙනවා චූටි තොල් පෙති වලට..ආදරේට..එකත් ලාවට ඉබින්නේ....මෙකි නම් දෙන්නේ එහෙම සීන් එකකින් නෙමෙයි...ලොල්...මෙකි මේ සෙල්ෆියක් ගහන්නම ඕනේ කමට තොලක් දානවා වගේ දාන්නේ...එත් ඉතින් ගෑනිගේ හිතේ වත් දරුවාගේ හිතේ වත් වල්කමක් තියෙනවා කියල හිතන්නේ නැහැ මම...

    හැම අම්ම කෙනෙක් ම දරුවෙක් ට ආදරෙයි...එකයි ඇත්ත කතාව...මේ ගෑනිත් වෙනසක් වෙන්න බැහැ...ගෑනි තියෙන වල් කම නිසාම පොඩි දරුවෙක් එක්කල ඕව කරනවානම් ඔහොම ලෝකෙටම පෙන්න ෆොටෝස් දාන්නෙත් නැහැ...

    මෙකි ප්‍රසිද්ද වෙන්න කරන වැඩ...අනික ඉතින් දරුවා ගෑනිගේ නම්, ගෑනි දරුවාගේ නම්, හරියට සවනියි එයාගේ කොල්ලයි වගේ...අපිට පාන්ද කියල තමා කියන්න තියෙන්නේ...උන් කරන මගුලක් කරගත්තාවේ...

    ප්‍රසිද්ද වෙන්න තමයි කරන්නේ... එත්කරන වැඩේ වැරද්දක් නෑ... :yes: