අම්මල ඕන තරම් පොඩි දරුවන්ට ලිප් කිස් දෙනවා බන්...
මේකි ඉතින් රෙන්න ගියත් සෙල්ෆි ගහලා දාන එකීනේ ඒනිසා ඒකත් සෙල්ෆි ගහලා පබ්ලික් කරලා ඕකට උබලා ඔච්චර තරහ ගන්න එපා....
හැබැයි ඔය ෆේමස් වෙන්න දගලන දැගලිල්ල නම් හොදටම වැඩියි...

ලන්කාවේ ඉස්කොලාවල සෞක්‍ය ටීචර්ට ඩේට් ප්‍රජනනය පාඩම උගන්නන දවසට. ඉතින් ඒක සෞක්‍ය ටීචර්ට කියලා දෙන්න බැරිනම් කොහොමද සමාජයක් ගොඩ නගන්නේ.. කොන්ඩම් එකක් කොල්ලෙක් ෆමසියකින් ගන්නේ විලි ලැජ්ජාවේ ඇබරීගෙන හැබැයි කැස්සට බොන සිරප් එක ඉල්ලන්නේ ලොකු සයිස් එකෙන්. උපත් පාලන ක්‍රම පාවිච්චි කරන එක සන්ස්කෘතියට පටහැනියිලු.. නොදා ගහලා පොලිමට ලමයි හම්බුනාම උන්ට කන්න දෙන්න අම්මා ඩුබායි ගියාම තාත්තා බීලා ලොකු කෙලීගේ ඇග උඩ බඩගාන එක සන්කෘතියට අවුල් නැ..

අම්මල චූටි බබාලට නම් කොකිස් දෙනවා චූටි තොල් පෙති වලට..ආදරේට..එකත් ලාවට ඉබින්නේ....මෙකි නම් දෙන්නේ එහෙම සීන් එකකින් නෙමෙයි...ලොල්...මෙකි මේ සෙල්ෆියක් ගහන්නම ඕනේ කමට තොලක් දානවා වගේ දාන්නේ...එත් ඉතින් ගෑනිගේ හිතේ වත් දරුවාගේ හිතේ වත් වල්කමක් තියෙනවා කියල හිතන්නේ නැහැ මම...
හැම අම්ම කෙනෙක් ම දරුවෙක් ට ආදරෙයි...එකයි ඇත්ත කතාව...මේ ගෑනිත් වෙනසක් වෙන්න බැහැ...ගෑනි තියෙන වල් කම නිසාම පොඩි දරුවෙක් එක්කල ඕව කරනවානම් ඔහොම ලෝකෙටම පෙන්න ෆොටෝස් දාන්නෙත් නැහැ...
මෙකි ප්‍රසිද්ද වෙන්න කරන වැඩ...අනික ඉතින් දරුවා ගෑනිගේ නම්, ගෑනි දරුවාගේ නම්, හරියට සවනියි එයාගේ කොල්ලයි වගේ...අපිට පාන්ද කියල තමා කියන්න තියෙන්නේ...උන් කරන මගුලක් කරගත්තාවේ...

ලන්කාවේ ඉස්කොලාවල සෞක්‍ය ටීචර්ට ඩේට් ප්‍රජනනය පාඩම උගන්නන දවසට. ඉතින් ඒක සෞක්‍ය ටීචර්ට කියලා දෙන්න බැරිනම් කොහොමද සමාජයක් ගොඩ නගන්නේ.. කොන්ඩම් එකක් කොල්ලෙක් ෆමසියකින් ගන්නේ විලි ලැජ්ජාවේ ඇබරීගෙන හැබැයි කැස්සට බොන සිරප් එක ඉල්ලන්නේ ලොකු සයිස් එකෙන්. උපත් පාලන ක්‍රම පාවිච්චි කරන එක සන්ස්කෘතියට පටහැනියිලු.. නොදා ගහලා පොලිමට ලමයි හම්බුනාම උන්ට කන්න දෙන්න අම්මා ඩුබායි ගියාම තාත්තා බීලා ලොකු කෙලීගේ ඇග උඩ බඩගාන එක සන්කෘතියට අවුල් නැ..

හුටා
මෙහෙම යනකොට අපේ රටේ ස්ත්‍රී උත්තමාවියො හැසිරෙන හැටියට,,මේ කත් අලුත් ට්‍රෙන්ඩ් එකෙක් වෙලා වයිරස් වගේ පැතිරේවි
ලංකාවෙ ගෑනු දැන් දැන් පිරිමින්ට එහා ගිහිල්ල ඉවරයි..
පුදුම මෝල් රැල්ලක් තියෙන්නෙ...මෙහෙම යනකොට හොද දෙමාපියෙක්ටවත් දරුවෙක් හදාගන්න බැරි වෙනව
අම්මල හැසිරෙන්නෙ තිරිසන් සත්තුන්ටත් අන්ත විදිහට
අම්මලට තියෙන සමාජ ගෞරවේ නැතිවෙලා හොද අම්මෙක්ටවත් බස් එකක සීට් එකක් නොදෙන තත්වයක් ඇවිල්ල
මිනිස්සු බබා හම්බ වෙන්න ඉන්න හොද අම්මක් දිහා බලන්නෙත් බඩුවක් දිහා බලන බැලිල්ල
ඒ තත්වෙට ගෙනා මේ බාල වයස්කාර අම්මන්ඩිල වග කියන්න ඕන
අවුරුඩු 16න් 17න් අම්මෙක් උනාම කොහෙද අම්ම කෙනෙක්ගෙ ගරුත්වයක් වගකීමක් දැනෙන්නෙ
මින්පස්සෙ නම් සිංහල ජාතියෙ අනාගතයක් ගැන කථා කරල වැඩක් නෑ.,,මෙහෙම අම්මල පරම්පරාවක් සුනාමි රැල්ල වගේ ආවම සිංහල නෙවේ හිපියන්ට අන්ත,,සත්තු වගේ අම්ම පුතා,තාත්ත දුව නානදුන කාමයෙන් පිස්සු වැටුන තිරිසන් යුගයක් එන්නෙ..

100%උඹල දන්නවද මුඩුක්කු ජීවිතේ ගැන. මාත් වැඩියමක් නම් දන්නේ නෑ. ඒත් මට මතකයි පොඩි කාලේ මගේ යාළුවෙක් හිටියා උගෙ ගෙවල් තිබුනේ ඉස්කෝලෙ ළඟ වත්තක. මම දවසක් උගේ ගෙදර ගියා. වත්තෙ උන් නාන ළිඳ තිබ්බේ උගේ ගේ ඉස්සරහ. අපි යන කොට ලස්සන කෙල්ලෙක් රෙද්දක් ඇඳගෙන ලිඳෙන් නානව. අපිත් ඉතින් කොළු කමට නිකම් හම්බවෙන ශෝ එක බලා ගෙන බත් කෑව. එතකොට තමයි ඌ මට කිව්වේ මේකි තාම ඉස්කෝලෙ යන වයසේ ඒ වුනාට මේක බඩුවක් කියලා. මම එතකොට මේ කතාව දිරවගන්න තරම් පොඩි වැඩියි. ඒත් පට්ටම සීන් එක ඌ කිව්වෙ ඊලඟට මේකිව වේසකමේ යවන්නේ උන්ගේ තාත්තා කියලා. ඒ කාලේ මම මෙහෙම සීන් එකක් ජීවිතේට අහලා තිබුනේ නෑ. ඒත් පස්සේ පස්සේ දැන ගත්ත වතු වල මේව සාමාන්‍යය දේවල් කියලා.