Piumi Hansamali | New Home | කොළඹ 07 මගේ අලුත් ගෙදරට ගියා

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,771
    23,447
    113
    පොඩි කොල්ල නන් හැන්ඩියා.

    danna kenek ban piumi, mara hoda ganiyek (waradi athi eth ashraya karanna adala na ewa)
    hariyannama one thawath <3
    පියුමි ඇත්තටම මොකක් හරි වැරැද්දක් කරාද බන් මතක් වෙන්නෙ නෑනෙ. ඇයි කට්ටිය බනින්නෙ?
    ------ Post added on Jan 3, 2024 at 3:08 AM
     
    • Like
    Reactions: Cenon

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,771
    23,447
    113
    මහන්සි වෙලා සාධාරණව දියුණු වෙන එකයි මගෝඩි වැඩයි දෙකක්. Payback කරන දවසට තමයි ඒ වෙනස තේරෙන්නෙ තමන්ටයි තමන්ගෙ ලමයින්ටයි

    salli thibbata class eka ganna baha bung kata ariya gaman adu kule vibes

    ලමයි විදවනවා. What goes around comes around ඒක අනිවාර්යයෙන් වෙනවා.

    issara nam maath owwa wishwasa karaa.. dan awurudu 5 wage idan owwa kisima deyak wishwasa karanne naa... oya balapan mulu ratema salli horakan karna politics karana un yasa ageta inne bn.... danna ekek kiyahan puluwan nam duk widina? salli nathi ekaa witarai duk widinne... salli thiyena ekaata mona henayak wath nathiwa godak dewal balance karanna puluwan.. kanchana ge thatta witarai mam dakinne duk widinawa... eka uge welaawata bombeta set wechcha nisa.... nathinam okaa tamai ada sanath nishanthage role eka play karanne pohottuwe...

    No offense. මේ තනිකර බොරුවට හිත රවට්ට ගන්න එක නේ කරන්නේ.ඔය මිනිස්සු හොරකම් කරලා හරි සැප විදලා මැරිලා යනවා අනිත් උන් එක දිහා බලාගෙන කවදා හරි ඔව් පඩිසන් දෙයි කිය කිය දුක් විදලා මැරිලා යනවා. අඩු ගානේ හොරුන්ට දඩුවම් කරන්න වත් මිනිස්සු එකතු වෙන්නේ නෑ මේ බොරු කවදා හරි පලදෙයි කියන පච නිසා.
    අනික class එක ගන්න බෑ ලු මොනවා කරත්. Class එක කන්න ද :lol:

    කෝ බන් මහින්දට ඔච්චර බලු වැඩ කරලා පල දුන්නේ නෑ නේ.

    වනාතමුල්ලේ මුඩුක්කුවේ ඉදන් Colombo 7 වලට ආපු හැටි.

    බලපන්කො ලෝකෙ හැටි..
    සාධාරණ අපිට අඩු සැලකිලි..

    ------ Post added on Jan 2, 2024 at 7:44 PM

    පව් පල දීලා USA ගිය යෝෂිත:

    Meanwhile පින් කරන ලංකාවෙ අනාතයො USA යන්න BSc+MSc+PhD+TOEFL+මාස 6ක් එම්බසිය ඉස්සරහ අවුවෙ කරවෙලා+තියෙන එකම ගේ පොඩ්ඩ උගස් කරල then finally lands there and drives a decade old Nissan.
     
    Last edited:

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    issara nam maath owwa wishwasa karaa.. dan awurudu 5 wage idan owwa kisima deyak wishwasa karanne naa... oya balapan mulu ratema salli horakan karna politics karana un yasa ageta inne bn.... danna ekek kiyahan puluwan nam duk widina? salli nathi ekaa witarai duk widinne... salli thiyena ekaata mona henayak wath nathiwa godak dewal balance karanna puluwan.. kanchana ge thatta witarai mam dakinne duk widinawa... eka uge welaawata bombeta set wechcha nisa.... nathinam okaa tamai ada sanath nishanthage role eka play karanne pohottuwe...
    ඒ ටික තේරුම් ගන්න උන් ගේම ගහනවා
     
    • Like
    Reactions: scorpion MW

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    View attachment 222124

    පුතා පයි ලොට්,
    ලංකාවේ මෝඩ අඩු කුලේ people හින්දා මේ වගේ ගොං බෙටි උඩ යනවාට අමතරව views වලින් අමතර ආදායමක් එහෙමත් ලැබෙනවා.
    ලංකාවේ ගමේ එවුන් social media Internet වලින් ඉගෙන ගත්තෙ science, education නෙවෙයි Tiktok වල නටන්න, වැල් බලන්න සහ හදන්න සහ මේ වගේ ගොං ඒවා බලන්න. Don't be amazed about the countries trajectory.
    මේ වගේ මොඩ මිනිස්සු ඉන්නකම් නාමල් bro ට කොච්චර නිවන් සුව දැම්මත් ඌ දිනනවා.
    ඔය ටික හැමෝටම තේරෙනවා නම් ලංකාව ගොඩ දන්න පුළුවන්. නැත්නම් sorry තමයි
     
    • Like
    Reactions: mesua90

    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    salli thibbata class eka ganna baha bung kata ariya gaman adu kule vibes
    Class එක පුක් ගහන්නද යකෝ ward place Grand apartment එකක ඉන්නවනං, ඌ වැදි බාසාවෙන් කතා කලත් මොකද?? පක තමා class එක, රෙන්ඩ ගූ නැතුව class එක තියන් වැඩක්ද බං..
     
    • Like
    Reactions: Hankook and mesua90

    PLKX

    Active member
  • Sep 12, 2016
    208
    229
    43
    ගම්පහ
    එක අතකට බං ජීවත් වෙන දවසද දෙකද මිනිහෙක් වගේ ජීවත්වෙලා මැරිල යන එක තමයි වටින්නේ
    පව් පිං කොහොම උනත් ලොකු අසනීපයක් වෙලා
    නවලෝකේ ඇඩ්මිට් උනොත් උබල සාදාරණව සල්ලි හම්බකරා කියල උන් නිකං බෙහෙත් කරන්නේ නෑනේ. උබල කුඩු විකුණල හරි බඩු විකුණල හරි සල්ලි හොයල තියෙනවනං උන් බෙහෙත් කරනවා.
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    Cheapestma apartment eka 99m and up.anith okoma sold out.imagine the money of sinhalu
    Apith Money laundering+ badu laundering kalanam gewal pita gewal gahanda thibba ban... They will get their due in time

    Meki hora weda karala nane mole use karala gema gahala.tactics kiyanne pawak newe.ehema baluwoth business karannath be.
    Yako.. hi-end pimping..money laundering.. hora wada neme?
    ------ Post added on Jan 3, 2024 at 8:39 AM
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,004
    113
    උඩරට
    Class එක පුක් ගහන්නද යකෝ ward place Grand apartment එකක ඉන්නවනං, ඌ වැදි බාසාවෙන් කතා කලත් මොකද?? පක තමා class එක, රෙන්ඩ ගූ නැතුව class එක තියන් වැඩක්ද බං..
    matanam wadagath, eka ithin sapeksha deyak wenna athi
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,771
    23,447
    113
    matanam wadagath, eka ithin sapeksha deyak wenna athi
    Class එක කියන්නෙත් ජීවිතේ තියෙන එක පොඩි දෙයක් විතරයි. තිබ්බොත් හොඳයි නැති උනත් ලොකු අවුලක් නෑ. Apartment එකේ ඉදන් Uber Eats දාද්දි ක්ලාස් එක මොකක්ද අහන්නෙ නෑනෙ.
     
    • Like
    Reactions: Hankook

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,004
    113
    උඩරට
    Class එක කියන්නෙත් ජීවිතේ තියෙන එක පොඩි දෙයක් විතරයි. තිබ්බොත් හොඳයි නැති උනත් ලොකු අවුලක් නෑ. Apartment එකේ ඉදන් Uber Eats දාද්දි ක්ලාස් එක මොකක්ද අහන්නෙ නෑනෙ.
    ehema neme, ashraya karana circle eka and crowd eka saha lifestyle eka minihek ge main deyak, wena minihek inspire wenna ho thamange self satisfaction ekata. eka thamai sapekshai kiwwe , eka self actualization eken ena kotasak manasikawa eka pudgalaya anuwa wenas, dan bhanuka wage kenek ekka piumige husband thibbama dennagema wealth eka ekai kiyala hithuwoth(eka na :baffled: ) mata anuwa bhanuka udin inne purawasiyek washayen ubata dekama ekaida?
     
    දැං උඹවයි පියුමිගෙ මිනිහවයි එකට තිබ්බොත් ඌට class එකක් නෑ කියලා උඹව කැපිලා පේනවද එතන?? 😂😂