meka chaa ban....aunty kenek hodai meeta wadaa.
Colours Well-known member Feb 2, 2012 7,123 2,343 113 Apr 21, 2017 #21 meka chaa ban....aunty kenek hodai meeta wadaa.
Thoppi_Chaminda Member May 7, 2016 12,338 1,004 0 තොප්පිගල Apr 21, 2017 #22 mata duka hithuna ban dakala meeta wada loku gedi dekak thiyenwa gewal dekak ehapaththe thiyena kollkta
mata duka hithuna ban dakala meeta wada loku gedi dekak thiyenwa gewal dekak ehapaththe thiyena kollkta
Aruna119 Well-known member Jul 7, 2014 9,543 2,580 113 85 පලංචියේ............................ Apr 21, 2017 #23 123
dj gamaya Well-known member Nov 30, 2007 69,352 5,766 113 Hell & Heaven (Kiribathgoda) Dec 6, 2017 #24
dj gamaya Well-known member Nov 30, 2007 69,352 5,766 113 Hell & Heaven (Kiribathgoda) Dec 6, 2017 #25
dj gamaya Well-known member Nov 30, 2007 69,352 5,766 113 Hell & Heaven (Kiribathgoda) Dec 6, 2017 #26
dj gamaya Well-known member Nov 30, 2007 69,352 5,766 113 Hell & Heaven (Kiribathgoda) Dec 6, 2017 #27
dj gamaya Well-known member Nov 30, 2007 69,352 5,766 113 Hell & Heaven (Kiribathgoda) Dec 6, 2017 #29 නර්තන ශිල්පිනියක් විදිහට ක්ෂේත‍්‍රයට ආව පියුමි හංසමාලි යනු අද වනවිට ෆේක්බුක් සමාජ ජාලය කළඹන චරිතයක් කිව්වොත් හරි. ෆේස් බුක් භාවිතයේදී නිරන්තරයෙන් සක‍්‍රීය චරිතයක්ව සිටින මේ පියුමි හංසමාලි නර්තනයට වගේම රංගනයටත් දක්ෂයි කියලා තමයි කියන්නේ. ඇයගේම වදනින් කියන්නේ නම් ඇය ඕල්රවුන්ඩර් කෙනෙක්ලූ. මේ විදියට ඇය ෆේක්බුක්හි නිරන්තරයෙන් සක‍්‍රීයව සිටින්නේ ඇයි? මෙයින් ඇය මොනවද බලාපොරොත්තු වෙන්නෙ. උදයකාන්ත වර්ණසූරියගේ ‘වස්සානයේ සඳ’ ප‍්‍රධාන චරිතයත් සමග හෙට දින සිනමා තිරයේ පායන ‘පියුමි’ සඳැල්ල හැඩ කළ මොහොතකි මේ. පියුමි කොහොමද ජීවිතේ මේ දිනවල ජීවිතේ හරිම බිසි. ඒත් ජීවිතේ හරිම සතුටින්. සතුටින් ඇයි? අපිමනෙ ජීවිතයට දුක දාගන්නෙත්. මම නිතරම හිතන්නේ සතුටින් ඉන්න. මම සතුටින් ඉන්න හරි ආසයි. ‘සතුට’ කියලා බලාපොරොත්තු වන්නෙ? ජීවිතේම සතුටින් ගෙන යන්න ඕනෑ කියන එකටයි. ඇයි ඔබ ෆේක්බුක් එකට නැතුවම බැරි චරිතයක් වෙලා සිටින්නේ. මාත් එහෙම හිතනවා. ඒක හිතලාම කරන දෙයක් කිව්වොත්? අනේ නෑ. ඒත් මේ විදියට සමාජ ජාලා අඩවිවල මාව ජනප‍්‍රිය වෙන්නත් පිං කරලා තියෙන්න ඇති. ඒ විදියට ජනප‍්‍රිය වීමෙන් බලාපොරොත්තු වන්නෙ? මම ඒක වුවමනාවෙන්ම කළ දෙයක් නෙවෙයි. ෆේස්බුක් හරහා ජනප‍්‍රිය වෙන්න හිතුවෙ නැහැ. මම මොඩල් කෙනෙක් විදියට උපරිම දුරක් ගියා. කිරුළකටත් හිමිකම් කිව්වා. ෆේස් බුක් දැනෙන්නෙ කොහොමද? මම නම් ෆේස්බුක් යන්නෙ මගේ කම්මැලිකමට. කාලය ගෙවා දමන්න ඒක හරි මරු. හැබැයි ඒක නෙවෙයි මගේ ජීවිතය. හැබැයි එක දෙයක් ෆලෝවර්ස්ලා වැඩිම පිරිසක් සිටින්නෙ මටයි. ඒ කිව්වේ? ෆේස් බුක් මගේ ගිණුමට මාව ලූහුබඳින පිරිස දෙලක්ෂ ගාණත් ඉක්මවලා. ඉතින් ඒක මට මාරම හැපි. දැන් ඔබ ඔය ෆේස්බුක් එන විදිය යොවුන් පිරිස් අනුකරණය කරනවා ඇති? මං හිතනවා. ඒක හොඳද නරකද? නරකක් වෙන්න විදියක් නැහැනේ. සාමාන්‍යයෙන් මාත් පිටරට ජනප‍්‍රිය තරු ෆලෝ කරන කෙනෙක්. ඉතින් ලංකාවෙ කෙනෙකුටත් තමුන්ගෙ රටේ විශාල පිරිසක් ෆලෝ කිරීම කොච්චර හොඳද? ඇයි දිගටම රඟපාන්නෙ නැත්තෙ? නතර කරලාම නැහැ. ඒත් මගේ පළමු චිත‍්‍රපටය තිරගත වනතෙක් බොහොම ආසාවෙන් බලා සිටින්නේ. එහෙම වුනාට එක දිගට ගොඩ බදාගෙන රඟපෑමේ අරමුණක් මට නැහැ. ඇත්තම කිව්වොත් රංගනයට මම එච්චරටම කැමතිත් නැහැ. ඒක නිදහසට ලොකු බාධාවක්. ඉදිරියේදී තෝරාගත් නිර්මාණ දෙක තුනකට විතරක් දායක වෙනවා. දැන් මම බලා සිටින්නේ එළැඹෙන පෙබරවාරියේදී මගේ සැලෝන් එක ආරම්භ කරනකල් නොඉවසිල්ලෙන්. අපට ඇත්තම කියන්න ඔබ ෆේස්බුක් කළඹනවාද? ෆේස්බුක් නිසා ඔබ කැළඹෙනවද? මට ෆේස්බුක් කළඹන්න කිසිම වුවමනාවක් නැහැ. මේක තමයි පියුමි හංසමාලිගේ විදිය. ඒ විදිය දැකලා ෆේක්බුක් කැළඹුනාට මම කැළඹෙන්නේ නම් නැහැ. මම ඕල් රවුන්ඩර් කෙනෙක්. ඒ කිව්වේ නර්තනයට, රංගනයට, නිරූපනයට මම එක වගේ දක්ෂයි. ඒ වගේම වැඩ සටහන් ඉදිරිපත් කිරීමටත් දක්ෂයි. මට මාව විශ්වාසයි. රිතුගෙන් පසුව ඇයි ටෙලි නාට්‍ය බාර නොගත්තේ. ආරාධනා නම් ඕනෑ තරම්. ඒත් මම බලන්නෙ මට වැඩ කරන්න පුළුවන් අධ්‍යක්ෂවරු එක්ක වැඩකරන්න ඉදිරියටත් ඒ විදියම තමයි. මාධ්‍යයට ගරු කරනවාද? හදවතින්ම ඔව්. පියුමි විවෘතද? ගුප්තද? නිතරම විවෘත චරිතයක්. ජීවිතය කියලා කියන්නේ? අම්මා අපට ජීවිතයක් දුන්නා. ඒක සුන්දර විදියට ගැටගසා ගන්න අපි දැන ගන්න ඕනෑ. දුක එනවා තමයි ඒත් සතුට තමයි ජීවිතය. චිත‍්‍රපට රඟපාන්න එච්චර අකමැති වුණාට චිත‍්‍රපට බලලා අඬනවා කියන්නෙ? මම වැඩිපුරම කරන්නෙ බබා එක්ක චිත‍්‍රපට නරඹන එකයි. චිත‍්‍රපට නරඹලා අඬන වාර අනන්තයි. මම ඒ වගේම සංවේදී කතාවලට හරි ආසයි. වස්සානේ සඳ මම රඟපාන්නෙත් මනසින් නොවැඩුණු මල්ලි කෙනෙක් සිටින අක්කා කෙනකුගෙ චරිතයක්. මම ටීචර් කෙනෙක්. මල්ලි ගැන හිතද්දී චිත‍්‍රපටයේදී වුණත් මට හරියට දුක හිතුණා. ඔබ මියුසික් වීඩියෝවලට පෙනී සිටින්නේ හිතට එකඟවද? මම ඒ වෙනුවෙන් වැඩිපුර අය කරනවා. නිරූපණයටත් එහෙමයි. මේ සෑම එකකම තේමාවක් තියෙනවා. පණිවුඩයක් තියෙනවා. අද වැඩිදෙනා කතා කරන්නෙ ‘මැරුණා වගේ’ මියුසික් වීඩියෝව ගැනයි. සැමියාට හොරෙන් අනියම් සැමියකු කරා යන කාන්තාවක්. හැබැයි සැමියාට එහෙම කරන්න එපා කියන පණිවුඩය එයින් දෙන්නෙ. සටහන/ඡායාරූප - සඳුන් ගමගේ
නර්තන ශිල්පිනියක් විදිහට ක්ෂේත‍්‍රයට ආව පියුමි හංසමාලි යනු අද වනවිට ෆේක්බුක් සමාජ ජාලය කළඹන චරිතයක් කිව්වොත් හරි. ෆේස් බුක් භාවිතයේදී නිරන්තරයෙන් සක‍්‍රීය චරිතයක්ව සිටින මේ පියුමි හංසමාලි නර්තනයට වගේම රංගනයටත් දක්ෂයි කියලා තමයි කියන්නේ. ඇයගේම වදනින් කියන්නේ නම් ඇය ඕල්රවුන්ඩර් කෙනෙක්ලූ. මේ විදියට ඇය ෆේක්බුක්හි නිරන්තරයෙන් සක‍්‍රීයව සිටින්නේ ඇයි? මෙයින් ඇය මොනවද බලාපොරොත්තු වෙන්නෙ. උදයකාන්ත වර්ණසූරියගේ ‘වස්සානයේ සඳ’ ප‍්‍රධාන චරිතයත් සමග හෙට දින සිනමා තිරයේ පායන ‘පියුමි’ සඳැල්ල හැඩ කළ මොහොතකි මේ. පියුමි කොහොමද ජීවිතේ මේ දිනවල ජීවිතේ හරිම බිසි. ඒත් ජීවිතේ හරිම සතුටින්. සතුටින් ඇයි? අපිමනෙ ජීවිතයට දුක දාගන්නෙත්. මම නිතරම හිතන්නේ සතුටින් ඉන්න. මම සතුටින් ඉන්න හරි ආසයි. ‘සතුට’ කියලා බලාපොරොත්තු වන්නෙ? ජීවිතේම සතුටින් ගෙන යන්න ඕනෑ කියන එකටයි. ඇයි ඔබ ෆේක්බුක් එකට නැතුවම බැරි චරිතයක් වෙලා සිටින්නේ. මාත් එහෙම හිතනවා. ඒක හිතලාම කරන දෙයක් කිව්වොත්? අනේ නෑ. ඒත් මේ විදියට සමාජ ජාලා අඩවිවල මාව ජනප‍්‍රිය වෙන්නත් පිං කරලා තියෙන්න ඇති. ඒ විදියට ජනප‍්‍රිය වීමෙන් බලාපොරොත්තු වන්නෙ? මම ඒක වුවමනාවෙන්ම කළ දෙයක් නෙවෙයි. ෆේස්බුක් හරහා ජනප‍්‍රිය වෙන්න හිතුවෙ නැහැ. මම මොඩල් කෙනෙක් විදියට උපරිම දුරක් ගියා. කිරුළකටත් හිමිකම් කිව්වා. ෆේස් බුක් දැනෙන්නෙ කොහොමද? මම නම් ෆේස්බුක් යන්නෙ මගේ කම්මැලිකමට. කාලය ගෙවා දමන්න ඒක හරි මරු. හැබැයි ඒක නෙවෙයි මගේ ජීවිතය. හැබැයි එක දෙයක් ෆලෝවර්ස්ලා වැඩිම පිරිසක් සිටින්නෙ මටයි. ඒ කිව්වේ? ෆේස් බුක් මගේ ගිණුමට මාව ලූහුබඳින පිරිස දෙලක්ෂ ගාණත් ඉක්මවලා. ඉතින් ඒක මට මාරම හැපි. දැන් ඔබ ඔය ෆේස්බුක් එන විදිය යොවුන් පිරිස් අනුකරණය කරනවා ඇති? මං හිතනවා. ඒක හොඳද නරකද? නරකක් වෙන්න විදියක් නැහැනේ. සාමාන්‍යයෙන් මාත් පිටරට ජනප‍්‍රිය තරු ෆලෝ කරන කෙනෙක්. ඉතින් ලංකාවෙ කෙනෙකුටත් තමුන්ගෙ රටේ විශාල පිරිසක් ෆලෝ කිරීම කොච්චර හොඳද? ඇයි දිගටම රඟපාන්නෙ නැත්තෙ? නතර කරලාම නැහැ. ඒත් මගේ පළමු චිත‍්‍රපටය තිරගත වනතෙක් බොහොම ආසාවෙන් බලා සිටින්නේ. එහෙම වුනාට එක දිගට ගොඩ බදාගෙන රඟපෑමේ අරමුණක් මට නැහැ. ඇත්තම කිව්වොත් රංගනයට මම එච්චරටම කැමතිත් නැහැ. ඒක නිදහසට ලොකු බාධාවක්. ඉදිරියේදී තෝරාගත් නිර්මාණ දෙක තුනකට විතරක් දායක වෙනවා. දැන් මම බලා සිටින්නේ එළැඹෙන පෙබරවාරියේදී මගේ සැලෝන් එක ආරම්භ කරනකල් නොඉවසිල්ලෙන්. අපට ඇත්තම කියන්න ඔබ ෆේස්බුක් කළඹනවාද? ෆේස්බුක් නිසා ඔබ කැළඹෙනවද? මට ෆේස්බුක් කළඹන්න කිසිම වුවමනාවක් නැහැ. මේක තමයි පියුමි හංසමාලිගේ විදිය. ඒ විදිය දැකලා ෆේක්බුක් කැළඹුනාට මම කැළඹෙන්නේ නම් නැහැ. මම ඕල් රවුන්ඩර් කෙනෙක්. ඒ කිව්වේ නර්තනයට, රංගනයට, නිරූපනයට මම එක වගේ දක්ෂයි. ඒ වගේම වැඩ සටහන් ඉදිරිපත් කිරීමටත් දක්ෂයි. මට මාව විශ්වාසයි. රිතුගෙන් පසුව ඇයි ටෙලි නාට්‍ය බාර නොගත්තේ. ආරාධනා නම් ඕනෑ තරම්. ඒත් මම බලන්නෙ මට වැඩ කරන්න පුළුවන් අධ්‍යක්ෂවරු එක්ක වැඩකරන්න ඉදිරියටත් ඒ විදියම තමයි. මාධ්‍යයට ගරු කරනවාද? හදවතින්ම ඔව්. පියුමි විවෘතද? ගුප්තද? නිතරම විවෘත චරිතයක්. ජීවිතය කියලා කියන්නේ? අම්මා අපට ජීවිතයක් දුන්නා. ඒක සුන්දර විදියට ගැටගසා ගන්න අපි දැන ගන්න ඕනෑ. දුක එනවා තමයි ඒත් සතුට තමයි ජීවිතය. චිත‍්‍රපට රඟපාන්න එච්චර අකමැති වුණාට චිත‍්‍රපට බලලා අඬනවා කියන්නෙ? මම වැඩිපුරම කරන්නෙ බබා එක්ක චිත‍්‍රපට නරඹන එකයි. චිත‍්‍රපට නරඹලා අඬන වාර අනන්තයි. මම ඒ වගේම සංවේදී කතාවලට හරි ආසයි. වස්සානේ සඳ මම රඟපාන්නෙත් මනසින් නොවැඩුණු මල්ලි කෙනෙක් සිටින අක්කා කෙනකුගෙ චරිතයක්. මම ටීචර් කෙනෙක්. මල්ලි ගැන හිතද්දී චිත‍්‍රපටයේදී වුණත් මට හරියට දුක හිතුණා. ඔබ මියුසික් වීඩියෝවලට පෙනී සිටින්නේ හිතට එකඟවද? මම ඒ වෙනුවෙන් වැඩිපුර අය කරනවා. නිරූපණයටත් එහෙමයි. මේ සෑම එකකම තේමාවක් තියෙනවා. පණිවුඩයක් තියෙනවා. අද වැඩිදෙනා කතා කරන්නෙ ‘මැරුණා වගේ’ මියුසික් වීඩියෝව ගැනයි. සැමියාට හොරෙන් අනියම් සැමියකු කරා යන කාන්තාවක්. හැබැයි සැමියාට එහෙම කරන්න එපා කියන පණිවුඩය එයින් දෙන්නෙ. සටහන/ඡායාරූප - සඳුන් ගමගේ
6shan Well-known member Apr 20, 2009 383 253 63 Dec 6, 2017 #31 gostsl said: meki ge leak una photo tika nedda bn ? Click to expand... onada?
channaq4 Well-known member Jun 30, 2008 3,318 1,049 113 නොදනි(Unknown) Dec 6, 2017 #32 podi eka pau bn. mehemath ammala