Pixar ඉතිහාසය ii

sudu වැද්දා

Well-known member
  • Mar 26, 2012
    833
    381
    63
    කැලේ
    කාලය මාර විදියට ගෙවිලා යනවා කියලා දැක්කේ Pixar ඉතිහාසය i දාලා අවු 2 ගිහින් කියලා දැක්කාම. මේ පාර ඔන්න මං ඩවුන්ලෝඩ් කරන්නත් ලින්ක් දැම්මා. Google Drive or Mediafire Link උපරිම වේගයෙන්......

    Pixar ඉතිහාසය i



    Lifted 2006 (Short Film)

    lifted කෙටි චිත්‍රපටය ඔස්කාර් සම්මානයක් දිනනවා හොදම සජීවකරණ කෙටි චිත්‍රපටය ලෙස.
    තව Scientific and Engineering Academy Award දිනනවා Cloth Simulation වලට. ඒ කියන්නේ රෙදි හොල්ලනවට.




    Ratatouille 2007
    $623.7 million


    Download from Here

    මේ චිත්‍රපටයත් ඔස්කා සම්මානයට පාත්‍ර වෙනවා හොදම සජීවකරණ චිත්‍රපටයට. තවත් සම්මාන 5කට නම් වෙනවා.





    WALL•E 2008
    $521.3 million
    Download From Here


    මේ ලස්සන චිත්‍රපටයත් ඔස්කා සම්මානයක් හිමිකරගන්නවා. එ් ෙක්‍ර්ෂත්‍රෙය් තාක්ෂනිකව දියුනු කරමින්.







    Up 2009
    $731.4 million
    Download from Here

    මේ ලස්සක චිත්‍රපටය ඔස්කා සම්මානයක් නෙමෙයි දෙකක්ම හිමි කරගන්නවා. ඒ හොදම චිත්‍රලටයට සහ හොදම තේමා සංගීතයට.



    මං දැකලා තියෙන ලස්සනට රූප පෙළක්. හදවතක් , ආදරයක් , හැඟිමක් ඇති අයට ඇහැට කඳුලක් එන එක නවත්තන්න බෑ.



    Toy Story 3 2010
    $1.063 billion
    Download from Here

    සජිවකරන චිත්‍රපටයක් ඩොලර් බිලියන ආදායමක් ලැබුවේ මේ ටොයි ස්ටොරි 3 . මේ ලස්සක චිත්‍රපටය ඔස්කා සම්මානයක් නෙමෙයි දෙකක්ම හිමි කරගන්නවා. ඒ හොදම චිත්‍රලටයට සහ හොදම තේමා සංගීතයට




    Cars 2 2011

    $559.9 million
    Download from here

    මේ චිත්‍රපටයනම් ඔස්කා සම්මානයක් දිනා ගන්න තරම් වාසනාවන්ත උනේ නැ.





    Brave 2012
    $539 million
    download from Here

    සිත් ඇදගන්නා සුළු කතාවක් උනාට සම්මානණිය වන්නට බැරි වුනා.




    Monsters University 2013
    $743.6 million
    download From here

    මේ චිත්‍රපටය මහත් ආකර්ශනයක් ලැබුවත් සම්මානයක් නම් දිනා ගන්නා බැරි වුනා.



    මේ එක්කම පෙන්නුවේ මේ කෙටි චිත්‍රපටය.

    The Blue Umbrella.






    Inside out 2015

    $856.8 million

    Download from here
    කාලෙකට පස්සේ ආපු ලස්සන ෆිල්ම් එකක්.
    මේක නම් ඔස්කා දින්නා. මේක කතාව හිතට අපු කෙනා නම් කියන්නෙ එයාගේ දුව ලොකු වෙද්දි වුන සිද්දි නිසා තමා මේක හිතිලා තියෙන්නේ.





    The Good Dinosaur 2015

    $329.1 million
    Download from Here

    අලුත්ම ෆිල්ම් එක තමා මේ. වැඩිය අදායමක් ලැබුවේ නැතත් හොද චිත්‍රපටයක්. මට නම් හිතෙන්නේ මේක පර්යේශණ මට්ටමේ කරපු එකක් කියලා. වැඩි අවධානයක් දීලා තයෙන්නේ පරිසර පද්ධතිය හදන්න.



    පික්සාර් කතාව ඉවරයි.
     

    sri D

    Member
    Feb 2, 2016
    5,843
    765
    0
    university
    ela...
    11.gif
     

    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,016
    1,695
    113
    Matara
    sudu වැද්දා;19985011 said:


    අලුත්ම ෆිල්ම් එක තමා මේ. වැඩිය අදායමක් ලැබුවේ නැතත් හොද චිත්‍රපටයක්. මට නම් හිතෙන්නේ මේක පර්යේශණ මට්ටමේ කරපු එකක් කියලා. වැඩි අවධානයක් දීලා තයෙන්නේ පරිසර පද්ධතිය හදන්න.



    පික්සාර් කතාව ඉවරයි.


    ow ban meke samahara than aththa wage..real place add karalada danne na
     

    scylla4444

    Active member
  • Jul 8, 2011
    496
    255
    43
    latest


    The good dinosaur මට බලන්න මිස්වෙලා. අද උදේ ගිහින් බලල ආව. :yes: ටිකට් 3 ට යුරෝ 9යි ගියේ. :P හතරදෙනෙක් බැලුව. :baffled: මමයි වයිෆුයි කෙල්ලයි හිච්චි කොල්ලයි. ලබන අවුරුද්දේ කොල්ලගේ බර්ත්ඩේ තිම් එක මේක කියල තිරනයකලා :love: