පොන් එකක් ගන්න ඕනි... දැනට හිතාගෙන ඉන්නේ පික්සෙල් 6 තමයි. මේක 1-1.5 වගේ වෙනවා.. මේ ගානට මේක වටිනවද? නැත්තම් මේ ගානට ගන්න පුලුවන් වෙන පොන් මොනවද?
1.75 වගේ නේද වෙන්නෙ පික්සෙල් 7 එකපොන් එකක් ගන්න ඕනි... දැනට හිතාගෙන ඉන්නේ පික්සෙල් 6 තමයි. මේක 1-1.5 වගේ වෙනවා.. මේ ගානට මේක වටිනවද? නැත්තම් මේ ගානට ගන්න පුලුවන් වෙන පොන් මොනවද?
pure android. camera quality. oya deka tama man danna widihatanam.මචංලා මන් මේක නොදන්නා නිසා අහන්නේ, Google Pixel phones වල තියන විශේෂත්වය මොකක්ද අනිත් android smart phones වලට සාපෙක්ෂව.
anik brnads krnne original android os eka customize krla eylage eylage version ekath ekka phone eka release krna eka. Pixel wala thiyenne Pure android os eka. eka thmai mn dakina main deference eka. Thawa ithin pixel eke hardware unath focus krnne photograpy wlta thma. Anik features godak welwta same.මචංලා මන් මේක නොදන්නා නිසා අහන්නේ, Google Pixel phones වල තියන විශේෂත්වය මොකක්ද අනිත් android smart phones වලට සාපෙක්ෂව.
මාත් pixel 4 එක පාවිච්චි කලා. ඇන්ඩ්‍රොඉඩ් experience එක තම සුපිරි. ඒක පාවිච්චි කලාට පස්සෙ වෙන android phones ගන්න හිතෙන්නෙම නෑ. ඇප්පිරියයි අනිත් Samsung, Xiomi වගේ එවයෙ එන bloatware එක්ක වැඩකරන්න ගියාම. Performance issue එකක් අවෙම නෑ මට මෙච්චර කාලෙකට. Apple වලට iOS වගේ තමා Google අයගෙ pixel + android expeience එක. මට sure උබ pixel එකක් පවිච්චි කලොත් ආයිත් කවදාවත් අනිත් Samsung, Xiomi, Oppo, Vivo වගෙ brands phones ජීවිතේට හොයන්නෙ නෑ කියල.මචංලා මන් මේක නොදන්නා නිසා අහන්නේ, Google Pixel phones වල තියන විශේෂත්වය මොකක්ද අනිත් android smart phones වලට සාපෙක්ෂව.
mamat pereda kollupitiye hama shop akema wage baluwa. mata set une nahane macho... mama greenware ekatat giyaMama gaththa 6 eka 1.55 k une 256 eka machan pereda Greenware eken Liberty Plaza 1.58k wage giye cover ekai tempered glass ekath ekka
Mama kalin ekak tyanna kiyala kiuwa mchan ikmanata stock iwara wenawa kiuwa eyala. eka nisa ekak tiyala tibba Saturday giya ude call karaddi tibba hawsa badu iwarai eka nisa order karala giyemamat pereda kollupitiye hama shop akema wage baluwa. mata set une nahane macho... mama greenware ekatat giya
pixel 6 ekata wada one plus 10 pro hodaida machnla..
------ Post added on Mar 22, 2023 at 1:35 PM