Pixel 8 Use කරන අය ඉන්නවද ? Heating issues, Signal Issues එහෙම තියෙනවද ? කලින් pixel 7 එකක් බලලා 8 එකකටම යන්න කියල බැලුවෙ. ගන්න හොද shop එකකුත් කියාගෙන යන්න. : )
S24 ultra ganin
ගත්ත shop එක මොකක්ද ?6 pro have
totally satisfied, no issues so far
ගත්ත shop එක මොකක්ද ?