Piyabana Gewal..

mayuri.

Well-known member
  • Jun 26, 2010
    866
    529
    93
    ලස්සන ලංකාවේ
    පියාඹන නිවසක් පිළිබඳ කෙනෙක් ඔබගෙන් අසුව හොත් ඔබට නිතැතින්ම මතකයට නැගෙන්නේ පසුගිය කාලයේදී බොහෝදෙනා අතර ජනප්‍රිය වූ 'අප්' ත්‍රිමාණ සජීවීකරණය චිත්‍රපටයයි.

    එම නිවස හමුවන්නේ කාටූන් චිත්‍රපටයක වුවත් මෙම ඡායාරූප වල දැක්වෙන නිවාස සැබෑ ඒවා වේ.

    කෙසේවෙතත්, මෙම නිවාසත් සැබෑ ලෝකයේ පාවෙන්නේ නැති අතර නිවාස අහසේ පාවෙන සෙයක් පිළිබඹු වන ආකාරයට ඡායාරූප දක්ෂ ලෙස නිර්මාණය කර ඇත්තේ ලොරන්ට් චේහර් විසිනි.

    සම්මානලාභී ප්‍රංශ ඡායාරූප ශිල්පියෙකු වන ඔහු ගෘහ නිර්මාණ ශිල්පය සහ ඡායාරූපකරණය කෙරෙහි දක්වන ලැදියාව නිසා මෙම ඡායාරූප එකතුව සකස් කිරීමට තීරණය කර ඇත.



    laurent-1_zps71848772.jpg


    laurent-2_zps42fb8809.jpg


    laurent-3_zpsfd79c679.jpg


    laurent-4_zps369498c6.jpg


    laurent-5_zpsa7d7274b.jpg


    laurent-6_zps9b839022.jpg


    laurent-7_zps3f173339.jpg


    laurent-8_zpsb656f06e.jpg
     
    • Like
    Reactions: richlife