පොඩි හෙල්ප් එකක් ඕනි . යාලුවෙක්ගේ Birthday එකට අපිව pizzahut එක්කන් යනව කිව්වා. මුලින් KFC යන්න හිටියේ. tamil යාලුවො වගයක් ඉන්නවා. ගොඩක් TAMIL අය vegetarian නිසා KFC යන්න විදියක් නැහැ.Pizzahut එකේ VEGETARIAN PIZZA කියලා ජාතියක් තියනවා. ඇත්තටම ඒ pizza එක vegetarian එකක්මද? බිත්තර දාන්නෙ නැද්ද? Pizzahutද Domino's ද වැඩියෙන්ම හොද? නැත් නම් වෙන හොද තැනක් තියනවද? (කොළඹ අවට)
Veggie Supreme
Spicy Veggie with Paneer
Veggie Supreme
Spicy Veggie with Paneer
mama iye raa giya saraswathi eka paththe 

